1995 වසරේ පාප්වහන්සේගේ ලංකාගමනේ දුර්ලභ ඡායා&#3

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    wadinawa post akak digatama kara gena yanna

    Thanks for sharing! :)


    ada wagemay. :)

    click
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පාප්ප වහන්සේ ආව හින්දා 96 වර්ල්ඩ් කප් එක අපි දිනුවා මේ පාර ආපු හින්දා මේපාරත් දිනනවා.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එයා එතකොට මොකක්ද කල්ලියක සාමාජිකයෙක්.

    ජුසේවාස් පියතුමා භාග්‍යවරයට ඔසවනවා කියලා දාලා තියෙනවා 1995 දී...අදත් ඒ පියතුමා නේද ශුද්ධවරයට( මේ වචනය වැරදි නම් සමාවෙන්න ඕන...හරියට මතක හිට්ටේ නැහැ) එසේවුවේ...මොකක්ද මේ දෙකේ වෙනස....? අද මේ පියතුමා ගැන ජාතික එකේ මන් දැක්කා වැඩසටහනක් යනවා...ඒක බලාගන්නත් බැරි උනා..

    පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරන්න....:cool::cool:

    චන්ද්‍රිකා මැඩම් එදත් හිටියා අදත් හිටියා..වාසනාවන්ත මනුස්සයෙක්:yes::yes:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    දෙවෙනි ජුවාම් පාවුළු පාප්වහන්සේ ආව වෙලාවේ හදපු ගීතය තියනවද කවුරු හරි ගාව. නෙට් එකේ පීරලා හෙව්වා හම්බවුනේ නෑ. පටන් ගන්නේ "සමිදුන් වැඩවසනා..... නායක ශ්‍රාවක වූ.." කියලා. තියනවනම් pls ලින්ක් එක දාන්න
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මේ පාප් තුමාව තුර්කි ජාතික අග්කා වෙඩි තියලා මරන්න හැදුවා. පාප් තුමා තුවාල වෙලා මැරෙන්නේ නැතුව බේරුනා. පොලීසිය අල්ලගත්තු ඒ තුර්කි ජාතිකයා අවුරුදු 19ක් හිරේට දානවා. පස්සේ පාප් තුමා සනීප වෙලා එයාව මරන්න හදපු ඒ පුද්ගලයාව හම්බුවෙන්න යනවා හිරේට ගිහින් සමාව දෙනවා.

    002ADC8900000258-2852301-Shooting_The_gun_of_would_be_assassin_Mehmet_Ali_Agca_is_circled-1_1417122537036.jpg

    002AE5AD00000258-2852301-Almost_fatal_Bodyguards_hold_Pope_John_Paul_II_after_he_was_shot-29_1417121144041.jpg

    2449923600000578-2888550-image-a-9_1419708268420.jpg

    ap512654596839-1df6c471bb49d0b3b26cb1c277af1e6d1cfa950d-s800-c15.jpg

    photo_verybig_112062.jpg


    1.jpg
    :eek::eek::eek:
     

    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    ලංකාවේ ඉන්න ඔක්කොම කුරුසයො ටික මෙතනට ඇවිල්ලා වගේ.ගියානම් හොඳ ජැක් ටිකක් ගහන්න තිබුනා

    මෙච්චර සෙනග ඉන්න තැන් වලට යන එකත් භයානකයි. පොඩ්ඩක් හරි කුලප්පුවක් ආවනම් බර ගානක් පෑගිලා මැරෙනවා.

    pawu kiyala hithenawa oya gana...
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ජුසේවාස් පියතුමා භාග්‍යවරයට ඔසවනවා කියලා දාලා තියෙනවා 1995 දී...අදත් ඒ පියතුමා නේද ශුද්ධවරයට( මේ වචනය වැරදි නම් සමාවෙන්න ඕන...හරියට මතක හිට්ටේ නැහැ) එසේවුවේ...මොකක්ද මේ දෙකේ වෙනස....? අද මේ පියතුමා ගැන ජාතික එකේ මන් දැක්කා වැඩසටහනක් යනවා...ඒක බලාගන්නත් බැරි උනා..

    පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරන්න....:cool::cool:

    චන්ද්‍රිකා මැඩම් එදත් හිටියා අදත් හිටියා..වාසනාවන්ත මනුස්සයෙක්:yes::yes:

    ඒ එදා කරේ ජුසේ වාස් පියතුමාව භාග්‍යත්වයට පත් කරපු එකයි. ඒ කියන්නේ සාන්තු වරයෙක් කරන්න කලින් කරන දෙයක්. ඒක කරන්න පුළුවන් පාප් වහන්සේ කෙනෙකුට විතරයි. එදා 1995 දී භාග්‍යත්වයට පත් කරපු ජුසේ වාස් පියතුමාව අද සාන්තුවරයෙක් ලෙස ඔසවා තැබුවා. වැඩි විස්තර මෙතනින් බලන්න නංගි. ජුසේ වාස්
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    මෙච්චර සෙනග ඉන්න තැන් වලට යන එකත් භයානකයි. පොඩ්ඩක් හරි කුලප්පුවක් ආවනම් බර ගානක් පෑගිලා මැරෙනවා.

    Moodata panala peenapan !!! :P:P:P
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    10411863_765905686835036_5698787471233272483_n.jpg


    මම හුගක් ආදරේ කරන කෙනෙක් තමා මේ පාප් වහන්සේ .මොකුත් නිසා නෙවේ මේ චයාරූපේ නිසා. . ඇතට උතුම් හදවත්ක් තියෙන මනුස්සයකුට විතරයි මෙහෙම දේවල් කරන්න පුලුවන්.නිකන් හිතමු සාමන්‍ය කිතුනු භක්තිකයෙකුට මෙතුමාගේ ස්පර්ශය කොතරම් භාගයක්ද කියල ,ඉතින් මේවගේ මිනිහෙක්ට ලන්වෙන්නවත් බැරි තරම් අප්‍ර්සන්න පෙනුමක් තියෙන්න තමාව කිතුනුවන්ගේ ඉහිලම තැන ඉන්න පාප් වහන්සේ සිප ගනිද්දි දැනිච්ච සතුට. . කියලා නිමකරන්න බැරිවෙයි. . .ඒ වගේමයි හිරගෙවල් වලට ගිහින් හිරකරුවන්ගේ දේපා සිපගෙන ආශිර්වාද කරන්න තරම් නිහතමානී මෙතුම්න්ට ආදරයක් හිතෙන එක පුදුමයක් නෙවෙයි.