Mokatada maranna hadala thiyenne?
wadinawa post akak digatama kara gena yanna
Thanks for sharing!![]()
ada wagemay.![]()
පාප්ප වහන්සේ ආව හින්දා 96 වර්ල්ඩ් කප් එක අපි දිනුවා මේ පාර ආපු හින්දා මේපාරත් දිනනවා.


එයා එතකොට මොකක්ද කල්ලියක සාමාජිකයෙක්.




මේ පාප් තුමාව තුර්කි ජාතික අග්කා වෙඩි තියලා මරන්න හැදුවා. පාප් තුමා තුවාල වෙලා මැරෙන්නේ නැතුව බේරුනා. පොලීසිය අල්ලගත්තු ඒ තුර්කි ජාතිකයා අවුරුදු 19ක් හිරේට දානවා. පස්සේ පාප් තුමා සනීප වෙලා එයාව මරන්න හදපු ඒ පුද්ගලයාව හම්බුවෙන්න යනවා හිරේට ගිහින් සමාව දෙනවා.
![]()
![]()
![]()
![]()
![]()
![]()



ලංකාවේ ඉන්න ඔක්කොම කුරුසයො ටික මෙතනට ඇවිල්ලා වගේ.ගියානම් හොඳ ජැක් ටිකක් ගහන්න තිබුනා
මෙච්චර සෙනග ඉන්න තැන් වලට යන එකත් භයානකයි. පොඩ්ඩක් හරි කුලප්පුවක් ආවනම් බර ගානක් පෑගිලා මැරෙනවා.
ජුසේවාස් පියතුමා භාග්‍යවරයට ඔසවනවා කියලා දාලා තියෙනවා 1995 දී...අදත් ඒ පියතුමා නේද ශුද්ධවරයට( මේ වචනය වැරදි නම් සමාවෙන්න ඕන...හරියට මතක හිට්ටේ නැහැ) එසේවුවේ...මොකක්ද මේ දෙකේ වෙනස....? අද මේ පියතුමා ගැන ජාතික එකේ මන් දැක්කා වැඩසටහනක් යනවා...ඒක බලාගන්නත් බැරි උනා..
පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරන්න....
චන්ද්‍රිකා මැඩම් එදත් හිටියා අදත් හිටියා..වාසනාවන්ත මනුස්සයෙක්
මෙච්චර සෙනග ඉන්න තැන් වලට යන එකත් භයානකයි. පොඩ්ඩක් හරි කුලප්පුවක් ආවනම් බර ගානක් පෑගිලා මැරෙනවා.



සිරාවට බන් මාත් දැක්කා මටත් ඕකම හිතුනා බන්