virtual box හෙල්ප්

demoArrow

Member
Jul 3, 2014
199
8
0
colombo
මචන්ලා .මම virtual box වලින් windows 2000 දැම්ම.පොඩි වැඩකට.එත් බන්internet connect වෙන්නේ නැනේ windows 2000 වල.දන්නා කවුරුහරි කියපල්ලකෝ කොහොමද කරන්නේ කියල.ලොකු උදව්වක් :dull::dull::dull::dull::dull:
 

klamb

Member
Jun 9, 2014
23
5
3
මචන්ලා .මම virtual box වලින් windows 2000 දැම්ම.පොඩි වැඩකට.එත් බන්internet connect වෙන්නේ නැනේ windows 2000 වල.දන්නා කවුරුහරි කියපල්ලකෝ කොහොමද කරන්නේ කියල.ලොකු උදව්වක් :dull::dull::dull::dull::dull:

virtual box එකේ වම් පැත්තෙ panel එකෙන් අදාල virtual machine එක තෝරා ගෙන right click -> settings.

settings windows එක display වෙයි. එකෙ වම් පැත්තෙ panel එකේ network tab එක click කරන්න. දැන් දකුණු පැත්තෙ adapter 1 යටතේ enable network adapter check box එක tick කරන්න. attached to: NAT දීල OK කරන්න.
 

demoArrow

Member
Jul 3, 2014
199
8
0
colombo
virtual box එකේ වම් පැත්තෙ panel එකෙන් අදාල virtual machine එක තෝරා ගෙන right click -> settings.

settings windows එක display වෙයි. එකෙ වම් පැත්තෙ panel එකේ network tab එක click කරන්න. දැන් දකුණු පැත්තෙ adapter 1 යටතේ enable network adapter check box එක tick කරන්න. attached to: NAT දීල OK කරන්න.


ehema kara mchn.wedak une na eekenuth
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Normal Internet වැඩද? View ගිහින් Insert Guest Additions install කරලා බලන්න
ඒකෙන් Drivers install කරනවා, ඊට පස්සේ try කරන්න.
 

chathuranga8887

Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    wjh6eWl.png