මම ගොඩ දවසකින් ඇදුමක් ගත්තේ නෑ යාලුවනේ. ලගදි පොඩි ගානක් ලැබුනා.
මට කියන්න පුලුවන්ද කොල්ලොන්ට හොද ඇදුම් තියන ඇදුම් කඩ කිහිපයක්.
කොලඹ නම් හොදයි. හැබැයි මිල ගනන් සාමාන්‍ය වෙන ඒවා.
බම්ප් එක එකක් දාලා යන්න
ස්තුතියි...

මට කියන්න පුලුවන්ද කොල්ලොන්ට හොද ඇදුම් තියන ඇදුම් කඩ කිහිපයක්.
කොලඹ නම් හොදයි. හැබැයි මිල ගනන් සාමාන්‍ය වෙන ඒවා.
බම්ප් එක එකක් දාලා යන්න
ස්තුතියි...