ඇදුම් කඩ

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මම ගොඩ දවසකින් ඇදුමක් ගත්තේ නෑ යාලුවනේ. ලගදි පොඩි ගානක් ලැබුනා.
    මට කියන්න පුලුවන්ද කොල්ලොන්ට හොද ඇදුම් තියන ඇදුම් කඩ කිහිපයක්.
    කොලඹ නම් හොදයි. හැබැයි මිල ගනන් සාමාන්‍ය වෙන ඒවා.

    බම්ප් එක එකක් දාලා යන්න
    ස්තුතියි...;););););)