පළමු පෙම

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ela
    හැබයි පුතේ අන්තිමටනම් කියන්න එපා බුද්ධිමා ගෙන් ඇහුවමහ "ඔයාට මට වඩා හොද කෙනෙක් හබවෙයි " කිවුව කියල :yes::yes::yes::yes:
     
    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ

    -පස්වන කොටස-

    ඉතිං ඔන්න ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා..එයා මං ගියපු clz එකට එයා ආවේ මාසයක් විතර ....මට ඒ කාලෙදිවත් එයට කියන්න බැරි උනා මං එයට කැමැත්තෙන් ඉන්නවා කියලා...
    ඔය අතර කාලේදී එයාගේ අර අයියා එක්ක තිබුණ සම්බන්දය නතර වෙලා තිබුණේ ,එයාගේ හොඳ යාලුවෙක් උන නියෝමාල් මල්ලි නම් කිවේ ඒ දවස් වල නම් බුද්ධිමා ගොඩක් කලකිරීමෙන් හිටියේ කියලත් ,එයාගෙන් මං දැනගන්න ලැබුණා ,බුද්ධිමා අයුතු ප්ප්‍රයෝජන ගන්න ඒ කොල්ලගේ try එකක් තිබ්බ කියලා,එත් එක නම් හරි ගහින් නෑ.......කියලා තමයි නියෝමාල් මල්ලි මට කිවේ....බුද්ධිමා කීර්ති සර් ගේ clz නවත්තපු පස්සේ ගියේ නිමල් කියලා සර් කෙනෙක්ගේ physics clz...මේ කලේ වෙනකොටත් අලුත් ළමයි O/L වලින් kurunegala ඉස්කෝල වලට අරං තිබුණා...........අපේ ගෙවල් ලග යාලුවෝ ගොඩකුත් kurunegala ඉස්කෝල වලට ආවා ..................

    මේ අතරේ අලුතින් ආපු කොල්ලෙක් බුද්ධිමා පස්සෙන් එන්න පටන් අරං තිබුණා...ඒ කොල්ලා cadet කරන්න පටන් අරං තිබුණා ඒ වෙනකොටත් ...මිනිහට ගොඩක් අය කිවේ TF කියලා .....ඒ මොකද කියලා නම් මම දන්නේ නේ .....මම ඒ ගැන දැනගත්තු පලවෙනි දවසේ මම දැනගත්ත ......කෙල්ල කෙසේවෙතත් ලොකු වලියක් නම් යනවා කියලා....මට ලොකු බයක් තිබුනෙත් නැ මොකද මම ගොඩක් කල් kurunegala ආවා ඒ වගේම මට ගොඩක් යාළුවොත් හිටිය නිසා....මේ කාලේ මම එයාව බලන්නම සිසු සැරියේ ගියා ,එයත් දැනගෙන හිටියා ඒක ..එත් මම කවදාවත් එයා එක්ක කතා කරේ නම් නේ.,,,දුර ඉඳන් බලං හිටියා විතරයි හැමදාම කලේ.....
    මෙහෙම මම දවසක් එයාව බලන්න සිසු සැරියේ නැගල වැඩි උනා විතරයි ,TF කියන කොල්ලා ඇවිත් මගේ ලග වාඩි වෙලා කියනවා,."උබ බුද්ධිමාට line ද බන් නවත්තපං බං කියලා "
    ඒ වෙනකොටත් බුද්ධිමා ගැන හිතන්න අරන් මං අවුරුදු 3 විතර උනා ....එහෙම තියනකොට මේ අලුතින් ආපු එකෙක් මෙහෙම කියනකොට මට 84000 තද උන :growl::growl::growl:

    මතුසම්බන්දයි-
    comment කරපු bump කරපු හැමෝටම thanx ,...මේක මගේ පලවෙනි thread එක වැරදි තියනව නම් කියපල්ලා මචං

    Last edited:

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ඉතුරු ටිකත් ඉක්මනටම දාපන් මචෝ..... ඔබට ජය... :) නොකිව්වට අපි හැමෝටම ඔය වගේ කතාවක් තියෙනවා බන් :( :( :(
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    -පස්වන කොටස-

    ඉතිං ඔන්න ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා..එයා මං ගියපු clz එකට එයා ආවේ මාසයක් විතර ....මට ඒ කාලෙදිවත් එයට කියන්න බැරි උනා මං එයට කැමැත්තෙන් ඉන්නවා කියලා...
    ඔය අතර කාලේදී එයාගේ අර අයියා එක්ක තිබුණ සම්බන්දය නතර වෙලා තිබුණේ ,එයාගේ හොඳ යාලුවෙක් උන නියෝමාල් මල්ලි නම් කිවේ ඒ දවස් වල නම් බුද්ධිමා ගොඩක් කලකිරීමෙන් හිටියේ කියලත් ,එයාගෙන් මං දැනගන්න ලැබුණා ,බුද්ධිමා අයුතු ප්ප්‍රයෝජන ගන්න ඒ කොල්ලගේ try එකක් තිබ්බ කියලා,එත් එක නම් හරි ගහින් නෑ.......කියලා තමයි නියෝමාල් මල්ලි මට කිවේ....බුද්ධිමා කීර්ති සර් ගේ clz නවත්තපු පස්සේ ගියේ නිමල් කියලා සර් කෙනෙක්ගේ physics clz...මේ කලේ වෙනකොටත් අලුත් ළමයි O/L වලින් kurunegala ඉස්කෝල වලට අරං තිබුණා...........අපේ ගෙවල් ලග යාලුවෝ ගොඩකුත් kurunegala ඉස්කෝල වලට ආවා ..................

    මේ අතරේ අලුතින් ආපු කොල්ලෙක් බුද්ධිමා පස්සෙන් එන්න පටන් අරං තිබුණා...ඒ කොල්ලා cadet කරන්න පටන් අරං තිබුණා ඒ වෙනකොටත් ...මිනිහට ගොඩක් අය කිවේ TF කියලා .....ඒ මොකද කියලා නම් මම දන්නේ නේ .....මම ඒ ගැන දැනගත්තු පලවෙනි දවසේ මම දැනගත්ත ......කෙල්ල කෙසේවෙතත් ලොකු වලියක් නම් යනවා කියලා....මට ලොකු බයක් තිබුනෙත් නැ මොකද මම ගොඩක් කල් kurunegala ආවා ඒ වගේම මට ගොඩක් යාළුවොත් හිටිය නිසා....මේ කාලේ මම එයාව බලන්නම සිසු සැරියේ ගියා ,එයත් දැනගෙන හිටියා ඒක ..එත් මම කවදාවත් එයා එක්ක කතා කරේ නම් නේ.,,,දුර ඉඳන් බලං හිටියා විතරයි හැමදාම කලේ.....
    මෙහෙම මම දවසක් එයාව බලන්න සිසු සැරියේ නැගල වැඩි උනා විතරයි ,TF කියන කොල්ලා ඇවිත් මගේ ලග වාඩි වෙලා කියනවා,."උබ බුද්ධිමාට line ද බන් නවත්තපං බං කියලා "
    ඒ වෙනකොටත් බුද්ධිමා ගැන හිතන්න අරන් මං අවුරුදු 3 විතර උනා ....එහෙම තියනකොට මේ අලුතින් ආපු එකෙක් මෙහෙම කියනකොට මට 84000 තද උන :growl::growl::growl:

    මතුසම්බන්දයි-
    comment කරපු bump කරපු හැමෝටම thanx ,...මේක මගේ පලවෙනි thread එක වැරදි තියනව නම් කියපල්ලා මචං

    thada wenne nadda yakoo :growl: deepan kudu wenna :P