මචන්ලා mp3 Player එකට earphone set එකක් ගන්න ඕනේ.eby ඒකෙන ගන්න බැලුවේ.මේක හොදයිද? පාවිච්චි කරන අය ඉන්නවද? හොද එකක් දන්නවනම් කියන්න .
http://www.ebay.com/itm/NEW-XTREME-...39179354&tpos=unknow&ttype=price&talgo=origal
මන් නම් ගත්තෙ මේක මගෙ sony phone එකට original sony headset එක වගේම sound තියෙනවා රැ.450 විතරයි ගියෙ AWEI Q3i
http://www.elakiri.com/forum/showthread.php?t=1636301&page=5
BUMP,
Branded ekak ganin machan eka eka fake ewa nogena(Skull),Uba sada goda

මෙන්න මේකෙ mic එක නෑ හරියට bid කලොත් රැ.200-300 අතර ගන්න පුලුවන් වෙයි sound පට්ට ගානෙ හැටියට මන් දැන් two month use කරනවාමේකේ මයික් එක නැති ඒවා තියෙනවද මචන්?

මෙන්න මේකෙ mic එක නෑ හරියට bid කලොත් රැ.200-300 අතර ගන්න පුලුවන් වෙයි sound පට්ට ගානෙ හැටියට මන් දැන් two month use කරනවා
http://www.ebay.com/itm/AWEI-ES-Q3-..._HomeAudioHiFi_Headphones&hash=item5b0b2ce3de

thanks machan 

Bass, Sound quality එක එහෙම උපරිමේට තියෙනවද මචන්?
![]()
මචෝ ,,,මම මෙන්න මේක ගෙන්නුවා
සවුන්ඩ් නම් පට්ටෙටම තියනවා ...
http://www.ebay.com/itm/Skullcandy-...793?pt=LH_DefaultDomain_0&hash=item3a9d98c441

රිප්ලයි, බම්ප් වලට හැමෝටම තෑන්ක්ස්. 