He is a Jenius sri lanka Indika Thotawatta watch this >>>>>

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    This is very true. Apee minissu kochchara salli naasthi kara gannawada boruwata mee deewal passe Gihin. Hari baudhdhayek nam meewa, deiyo passe yanne naa. Taman gena loku wishwaasayak thiya gena niwanata weda karanawa. Good thinking.

    hari thanks for you compliments bung eunata meya videos balapan.. blind manusayek welath petiye atule tiya dewal kiyana ,,apita ass penilath apita kiyana puluwanda bunda,anika indika thota watta mahataya. ganadevi rupe alal kiyanee.. anik jethish wediyo compaire karala baladi meyage balayak tiyanawa.deva balayakda dann naha..devi pihitie
     
    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe

    විකාර බං..
    අමුම අමු විකාර..
    දැන් බලහන්කො මහින්දගෙයි මෛත්‍රී ගෙයි හදහන් දෙක සංසන්ධනය කරලා 4 දෙනෙක් මතක දෙකක් දැරුවා සටන වැඩසටහනේ...
    එකේ හරියට කිව්ව එකා දිහා බලල ෂා බලන්න එයා හරියට කිව්වා එයා වැඩකාරය කියන එක මහා මෝඩ කන්මක් බං..
    පුද්ගලයෝ දිහා වෙන වෙනම නෙමෙයි... පොදුවේ ශාස්ත්‍රය දිහා බලපන්...
    එකම ශාස්ත්‍රයෙන්, එකම හදහනක් බලල හතරදෙනෙක් දෙවිදිහක මත පල කරනවනං මොකද්ද ඔය ශාස්ත්‍රේ තියෙන නිරවද්‍යතාවය...
    ඕව බං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විකාර..
    ඇත්තටම දැන් හදහන් පස්සේ එලවන්නේ පිරිසිදු බෞද්ධයෝ නෙමෙයි..
    මොකද ඕව කොහෙත්ම බුදුදහමට අදාළ දේවල් නෙමෙයි..
    ජෝතිශ්‍යයි අර දෙයියයි මේ දෙයියයි පස්සේ දුව දුව ආයේ බුදුන්ට පහන තියන්නෙයි පෝයට පන්සල් යන්නෙයි බෞද්ධ සහ හින්දු කලවං වෙච්ච මිනිස්සු...
    එහෙමනං කවදාවත් උබල මම බෞද්ධයෙක් කියන්න එපා..
    අර රටවල් දෙකක පුරවැසිභාවය තියෙන අයට ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියල කියනව වගේ උබල කලවමේ මැල්ලුමක් කරන් ආගම් දෙකක් සරණ යනවනං කියහන් කෙලින්ම මම බෞද්ධ සහ හින්දු කලවං කෙනෙක් කියල...

    Ithin umbala naduwakata katha karanneth ehemane.

    You nailed it :)

    machan kawru hari dinanawa/paradinawa kiyana eka hariyanna kohomath 50% ka sambhawithawak tiyanawa. (Monama danumakwath nathuwa unath kawruhari dinanawa/paradinawa yayi kiwwath eka hariyanna 50% ka hakiyaawak tiyanawa). eka nisa ekak kiwwa paliyata wiswaasa karanna puluwanda ban? anika thamaa oya jothisya passe onaawata wada gihipu godak aya kelawa gaththa. Anyway bump.

    He's an encyclopedia machn..

    මට ජෝතිෂ්‍ය ගැන පොඩි හරි විශ්වාසයක් තියනවනම් ඒ මෙතුමා නිසා..
    මේක official page එක..
    https://www.facebook.com/pages/Indika-thotawaththa/1432155290386686

    0117 209 660 and 077 861 7411

    මමනම් හිතන් නැ බන් ඔය එකෙක්වත් ඇත්ත කියලා.දවසක් ඔය ඩයල් එක සිරසට ගෙන්නලා අර නැති වෙච්ච Malaysian plane එක පෙන්වාද ඇහුවා.මෙයා පොඩි acting එකක් දල කිව්වා එයාගේ පෙනීමට පිටින්ලු තියෙන්නේ ඒක :lol: :lol:

    Machan onewata wada owa gana hithanna epa. Horu TV eke program ekakata genath meyawa charter kara eka parak.

    THANKS FOR YOUR COMPLIMENT DEVIPIHITIEE
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0

    මේ video එකේ 6.00 ඉදන් බලන්න. කොහොමද මෙතුමා පෙට්ටි ඇතුළේ තියේන දේවල් හරියටම කියන්නේ ? :confused:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • Oya kewwe :lol: ithin den oyama piligannawa ekama deyak onenam depaththatama kiyanna puluwan kiyala. Murder case ekak nam eka lawyer kenek neethi tharka dala minimaruwawa nidahas karanna balanawa anthi lawyer eth nethi tharka walinma minimaruwawa ellumgas yawanna hadanawa. Talent eka experience wedi lawyerwa allagaththu eka godak welawata naduwen dinanawa. Hadahan walath kiyana kenage talent eka anuwai hariyatama kiyanna puluwan. Hariyata talent eka wedi lawyer naduwa dinanawa wage :)

    ඔව් දෙවියෝ පිළිගන්නවා...

    OK. :lol:

    එත් එතුමා කියල තියෙනවද කර්මය පඩිසන් දෙන්නේ හදහනට අනුව කියල?
    එතුමා කියල තියෙනවද ළමයින් අධ්‍යාපනයට දුර්වල නං ගණදෙවියන්ට භාරවෙන්න කියල?
    එතුමා කියල තියෙනවද වැඩක් කරද්දී නැකත් බලන්න කියල?
    එතුමා කියල තියෙනවද පූජාවට්ටි පුද පුද දෙවියන්ගෙන් අරවයි මේවයි ඉලන්න කියල?

    Oya godak ewa karanna epa kiyalath budu hamuduruwo kiyala na ne
    :)

    ඒ ඉතිං උබ නඩුවක් ගැන දන්නා තරම තමයි..
    නීතියේදී ගැටළු මතුවෙන්නේ facts & evidences පිළිබදවයි..
    සරලව කිව්වොත් මිනිහෙක් තව මිනිහෙක්ට කඩුවකින් කොටලා තිබ්බම මුලින්ම බලනවා ඒ කැපුම් තුවාලයට ඒ භාවිතා කරපු ආයුධය හරිද කියල.. ඊට පස්සේ බලනවා කඩුවේ තියෙන ලේ මැරිච්ච කෙනාගෙම ලේ ද කියල.. ඊට පස්සේ බලනවා එකේ තිබ්බ ඇගිලි සලකුණු චූදිතයාගේ ඇගිලි සලකුනුමද කියල.. තව තුන්වෙනි පාර්ශවයටක අදාළ කොනක් හරි ගෑවුන ගමන් නඩුව කැරකිලා වෙන පැත්තකට හැරෙනවා...
    අන්න එහෙම එක එක විදිහේ අවස්ථා නඩුවක් ඇදගෙන යද්දී මතුවෙනවා.. එකයි දෙපැත්තකින් තර්ක කරන්නේ...
    මේක එහෙමද... මේ නිශ්චිතව සටහන් සහිත කොටු 12ක් අල්ලාගෙන එක එකා 100%කම එකිනෙකට පරස්පර විරෝධී මත දක්වනවා..

    බුදු හාමුදුරුවෝ එපා කිව්වේ නැද්ද ඇයි...
    නැකත් බලන එකට මොකද්ද වදාළේ... මේ දැන් මේ මොහොත තමයි හැම දේකටම සුභ මොහොත කියල...
    හදහනද අපේ දෛවය තීරණය කරනවද කියන එකට බුදුහාමුදුරුවෝ මොකද්ද වදාළේ... චක්කං වහතෝ පදං කියල... කරත්තයේ බැදී ගොනා පසුපස කරත්ත රෝද දෙක පැමිණෙන්නාක් මෙන් අපේ කර්මයසසර පුරා අපේ පසුපසින් පැමිණෙනවා කියල...
    ජෝතිශ්‍යට එතුමා මොකද්ද වදාළේ අහසේ තාරකා කුමක් කරම්ද කියල..

    අර දේවාල ගානේ ගිහිල්ල එක එකාට දෙස් තිය තිය දෙයියෝ ඉස්සරහ පොල් ගහනවා..
    මිනිස්සුන්ගේ කර්මය ඉක්මවා ඒ මිනිස්සුන්ට දඩුවම් දෙන්න බලයක් ඔය කියන දෙයියන්ට තියෙනවද එතකොට?

    දැන් බලපංකො මිනිස්සු පූජාවට්ටි දිදී කරන්නේ මොකද්ද කියල.. සරල අර්ථයෙන්ම පැහැදිලි ඒ කරන්නේ දෙවියන්ට පගාව දෙන එකනේ...
    සල්ලි වලින් දුන්නත් අල්ලස, චෙක් එකකින් දුන්නත් අල්ලස, ලිංගික වශයෙන් දුන්නත් අල්ලස, පළතුරු වලින් දුන්නත් අල්ලස..
    යකෝ අල්ලස් දීල වැඩගන්න දෙයියෙක් ගෙන් ඇති වැඩේ මොකද්ද...
    එක්කෝ බෞද්ධයෝ වෙයල්ලා නැත්තං හින්දු වෙයල්ලා...
    එකිනෙකට වෙනස් ආගම් දෙකක් පටලවල නිර්මල බුදුදහම විනාස කරන්නේ නැතුව...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,496
    5,592
    113
    විකාර බං..
    අමුම අමු විකාර..
    දැන් බලහන්කො මහින්දගෙයි මෛත්‍රී ගෙයි හදහන් දෙක සංසන්ධනය කරලා 4 දෙනෙක් මතක දෙකක් දැරුවා සටන වැඩසටහනේ...
    එකේ හරියට කිව්ව එකා දිහා බලල ෂා බලන්න එයා හරියට කිව්වා එයා වැඩකාරය කියන එක මහා මෝඩ කන්මක් බං..
    පුද්ගලයෝ දිහා වෙන වෙනම නෙමෙයි... පොදුවේ ශාස්ත්‍රය දිහා බලපන්...
    එකම ශාස්ත්‍රයෙන්, එකම හදහනක් බලල හතරදෙනෙක් දෙවිදිහක මත පල කරනවනං මොකද්ද ඔය ශාස්ත්‍රේ තියෙන නිරවද්‍යතාවය...
    ඕව බං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විකාර..
    ඇත්තටම දැන් හදහන් පස්සේ එලවන්නේ පිරිසිදු බෞද්ධයෝ නෙමෙයි..
    මොකද ඕව කොහෙත්ම බුදුදහමට අදාළ දේවල් නෙමෙයි..
    ජෝතිශ්‍යයි අර දෙයියයි මේ දෙයියයි පස්සේ දුව දුව ආයේ බුදුන්ට පහන තියන්නෙයි පෝයට පන්සල් යන්නෙයි බෞද්ධ සහ හින්දු කලවං වෙච්ච මිනිස්සු...
    එහෙමනං කවදාවත් උබල මම බෞද්ධයෙක් කියන්න එපා..
    අර රටවල් දෙකක පුරවැසිභාවය තියෙන අයට ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියල කියනව වගේ උබල කලවමේ මැල්ලුමක් කරන් ආගම් දෙකක් සරණ යනවනං කියහන් කෙලින්ම මම බෞද්ධ සහ හින්දු කලවං කෙනෙක් කියල...

    අමූලික ඇත්ත .. :yes::yes::yes:
     
    • Like
    Reactions: thanujaka

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ආයේ දෙකක් නැ කියන්න ඕන ඔක්කොම කියල තියෙනවා ..
    මේ කිරියේම අපේම කෙනෙක් දාපු උදාහරණයක් මතක් වුනා .

    අපේ බුදුරජානන් වහන්සේ වැඩවාසය කරන කාලේ නැකත් අනුගමනය කරමින් එපස්සෙම යන හාමුදුරු නමක් හිටියලු (නම මතක නැහැ ).බුදුන් වහන්සේ මේ නැකත් ගැන කිසිම තැකීමක් නැතිව වැඩ කරන එක ගැන මේ කියන හාමුදුරුවෝ හිටියේ සිත්තවුලේන්ලු .දවසක් උදේම උන්වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ ලගට ගිහින් මේගැන විමසුවලු .බුදුහාමුදුරුවොත් එකට කිසිම පිළිතුරක් නොදී උන්වහන්සේව මගහැරලා ගියාලු .

    ඉතින් ආයෙත් දවල් බුදුරජානන් වහන්සේගෙන් කිසිම නැකත් ගැන නොතකා ක්‍රියා කරන්නේ මන්දැයි විමසුවත් බුදුරජානන් වහන්සේ " මම ඒගැන ඔබවහන්සේට පසුව විස්තර කරන්නම් " කිව්වලු .

    ඉතින් මේ හාමුදුරුනම ආයෙත් රෑ වෙලා මේගැන බුදුහාමුදුරුවන්ගෙන් විමසුවලු .
    "ඇවැත්නි ඔබට අර ඈත දිදුලන තාරකාව පේනවද "

    එසේය ස්වාමිනි

    ඔය තාරකාව දැනට විශාල කාලෙකට පෙර විනාශ වුන එකක් .අද ඇත්තටම එතරුව ඔය අපට පෙනෙන තැන නැහැ .අපිට දිස්වෙන්නේ එතරුව විනාස වෙන්න කලින් විහිදුන ආලෝකයයි .

    ඉතින් අද ඒ තරුව කියා දෙයක් නැති කොට ඉන් අපට වෙන බලපෑමක් කෙසේ ඇති වෙයිද ?

    ලෙස උන්වහන්සේ වදාළ සේක .

    මේක දාපු කෙනාගේ id එක මතක නැතත් මේ කතාවනම් මට ගොඩක් හිතට වැදුන .බලන්නේ මේක තියෙන විද්‍යාත්මක බව ..තවත් අපි මිතාව පස්සේ යන්න ඕනෙද ?
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මරුසිරා;17735591 said:

    මම නං පෞද්ගලිකව අද වෙන තුරාවට කිසිම දෙකට නැකතත් බලල වත් කිසිම විභාගෙට අර දෙයියට මේ දෙයියට භාරවෙලාවත් නෑ...
    මගේ කාර්යාලය විවෘත කරපු දවසේ කිරි නං ඉතිරෙව්වා එකත් කරේ අපේ අම්ම..
    ආයේ මේ හොද දවසේ අම්මගේ හිත නරක් කරන්නේ මොකටද කියල කිරි ඉතිරෙව්වා මිසක් ඒ ඇරුණම අද වෙනකං මම හදහනක් බලලවත් නෑ...
    එක දෙයියෙක්ට එක පූජා වට්ටියක්තියල නෑ...

    මේක බං ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මුන් තනිකර හින්දු භක්තිකයෝ වෙලානේ..
    බුද්ධ දර්ශනය තුල ඇදහීම කියල දෙයක් නෑනේ.. බුදුහාමුදුරුවෝ ප්‍රචාරය කරේ දර්ශනයක්...
    එපිට පාරක් පෙන්නලා කිව්වා මෙන්න මේක තමයි නිවනට යන නිවැරදි මග මේක පිළිපදින්න කියල...
    දැන් බෞද්ධයෝ මොකද්ද කරන්නේ.. තනිකර ඇදහීමක් මත යැපෙන එක...
    ඒ උනාට ඇහුවම මම බෞද්ධ ලු..
    මල විකාර කියන්නේ ඕව නිකං අන්තිම විහිළු..
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0

    මේ video එකේ 6.00 ඉදන් බලන්න. කොහොමද මෙතුමා පෙට්ටි ඇතුළේ තියේන දේවල් හරියටම කියන්නේ ? :confused:
    මේ ගැන කාටවත් අදහසක් නැද්ද ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මම නං පෞද්ගලිකව අද වෙන තුරාවට කිසිම දෙකට නැකතත් බලල වත් කිසිම විභාගෙට අර දෙයියට මේ දෙයියට භාරවෙලාවත් නෑ...
    මගේ කාර්යාලය විවෘත කරපු දවසේ කිරි නං ඉතිරෙව්වා එකත් කරේ අපේ අම්ම..
    ආයේ මේ හොද දවසේ අම්මගේ හිත නරක් කරන්නේ මොකටද කියල කිරි ඉතිරෙව්වා මිසක් ඒ ඇරුණම අද වෙනකං මම හදහනක් බලලවත් නෑ...
    එක දෙයියෙක්ට එක පූජා වට්ටියක්තියල නෑ...

    මේක බං ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මුන් තනිකර හින්දු භක්තිකයෝ වෙලානේ..
    බුද්ධ දර්ශනය තුල ඇදහීම කියල දෙයක් නෑනේ.. බුදුහාමුදුරුවෝ ප්‍රචාරය කරේ දර්ශනයක්...
    එපිට පාරක් පෙන්නලා කිව්වා මෙන්න මේක තමයි නිවනට යන නිවැරදි මග මේක පිළිපදින්න කියල...
    දැන් බෞද්ධයෝ මොකද්ද කරන්නේ.. තනිකර ඇදහීමක් මත යැපෙන එක...
    ඒ උනාට ඇහුවම මම බෞද්ධ ලු..
    මල විකාර කියන්නේ ඕව නිකං අන්තිම විහිළු..
    :yes::yes::yes:

    කිරි උතුරවන් එක හොද දෙයක් .එකෙන් අවට පරිසරයේ විසබීජ නැතිවෙනවා .අපේ සෝම හාමුදුරුවෝ පුනුපුන දේශනා කලේ මේ මිත්‍යා මත අයින් කරන්න අංගවිකල දෙවිරුප දරුණු ආයුද අරන් ඉන්න දාමටික දෙයියෝ පන්සලින් ඉවත් කරන්න .මේවා බුදුදහමට ගැලපෙන්නේ නැහැ තමන්ට තමන් මිසක් කොහෙවත් නැති කෙනෙක් හෝ තරුවක පිහිට බෞද්දයෙක් ලෙස බලාපොරෝහ්තු වෙනවනම් ඔහු නියම බෞද්දයෙක් කියල පිළිගන්න බැහැ
     
    thanujaka

    Well-known member
  • මරුසිරා;17736080 said:

    සිරාවට..
     
    thanujaka

    Well-known member
  • මේ බං උබල රෙප් කැපුවට නං කමක් නෑ මට ඕව කොහොමත් වැඩක් නෑ ඒ උනාට රේප් කපද්දී high resolution තඩි Pictures දාන්න එපා බං user cp එකවත් බලාගන්න විදිහක් නෑ දැන් රෙද්ද...
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඒ ඉතිං උබ නඩුවක් ගැන දන්නා තරම තමයි..
    නීතියේදී ගැටළු මතුවෙන්නේ facts & evidences පිළිබදවයි..
    සරලව කිව්වොත් මිනිහෙක් තව මිනිහෙක්ට කඩුවකින් කොටලා තිබ්බම මුලින්ම බලනවා ඒ කැපුම් තුවාලයට ඒ භාවිතා කරපු ආයුධය හරිද කියල.. ඊට පස්සේ බලනවා කඩුවේ තියෙන ලේ මැරිච්ච කෙනාගෙම ලේ ද කියල.. ඊට පස්සේ බලනවා එකේ තිබ්බ ඇගිලි සලකුණු චූදිතයාගේ ඇගිලි සලකුනුමද කියල.. තව තුන්වෙනි පාර්ශවයටක අදාළ කොනක් හරි ගෑවුන ගමන් නඩුව කැරකිලා වෙන පැත්තකට හැරෙනවා...
    අන්න එහෙම එක එක විදිහේ අවස්ථා නඩුවක් ඇදගෙන යද්දී මතුවෙනවා.. එකයි දෙපැත්තකින් තර්ක කරන්නේ...
    මේක එහෙමද... මේ නිශ්චිතව සටහන් සහිත කොටු 12ක් අල්ලාගෙන එක එකා 100%කම එකිනෙකට පරස්පර විරෝධී මත දක්වනවා..

    බුදු හාමුදුරුවෝ එපා කිව්වේ නැද්ද ඇයි...
    නැකත් බලන එකට මොකද්ද වදාළේ... මේ දැන් මේ මොහොත තමයි හැම දේකටම සුභ මොහොත කියල...
    හදහනද අපේ දෛවය තීරණය කරනවද කියන එකට බුදුහාමුදුරුවෝ මොකද්ද වදාළේ... චක්කං වහතෝ පදං කියල... කරත්තයේ බැදී ගොනා පසුපස කරත්ත රෝද දෙක පැමිණෙන්නාක් මෙන් අපේ කර්මයසසර පුරා අපේ පසුපසින් පැමිණෙනවා කියල...
    ජෝතිශ්‍යට එතුමා මොකද්ද වදාළේ අහසේ තාරකා කුමක් කරම්ද කියල..

    අර දේවාල ගානේ ගිහිල්ල එක එකාට දෙස් තිය තිය දෙයියෝ ඉස්සරහ පොල් ගහනවා..
    මිනිස්සුන්ගේ කර්මය ඉක්මවා ඒ මිනිස්සුන්ට දඩුවම් දෙන්න බලයක් ඔය කියන දෙයියන්ට තියෙනවද එතකොට?

    දැන් බලපංකො මිනිස්සු පූජාවට්ටි දිදී කරන්නේ මොකද්ද කියල.. සරල අර්ථයෙන්ම පැහැදිලි ඒ කරන්නේ දෙවියන්ට පගාව දෙන එකනේ...
    සල්ලි වලින් දුන්නත් අල්ලස, චෙක් එකකින් දුන්නත් අල්ලස, ලිංගික වශයෙන් දුන්නත් අල්ලස, පළතුරු වලින් දුන්නත් අල්ලස..
    යකෝ අල්ලස් දීල වැඩගන්න දෙයියෙක් ගෙන් ඇති වැඩේ මොකද්ද...
    එක්කෝ බෞද්ධයෝ වෙයල්ලා නැත්තං හින්දු වෙයල්ලා...
    එකිනෙකට වෙනස් ආගම් දෙකක් පටලවල නිර්මල බුදුදහම විනාස කරන්නේ නැතුව...

    Kohoma hari naduwakadi denna depaththata katha karanawane echcharai. Nadu gena witharak newei beheth ganna doctor kenek lagata giyama samahara leda walata docs la 2 k diagnose karanne widi 2 ta. samahara welawata ekama deyata engineersla multiple designs karanawa ewunata final design ekata ganne eka plan ekai. Hadahanuth balana kenage talent eka anuwa thamai hariyatama kiyanna puluwan. 2 dewidiyakata kiyanna puluwan talent eka wedi kena kiyapu eka thamai hari yanne.
     
    Last edited:

    thanujaka

    Well-known member

  • Kohoma hari naduwakadi denna depaththata katha karanawane echcharai. Nadu gena witharak newei beheth ganna doctor kenek lagata giyama samahara leda walata docs la 2 k diagnose karanne widi 2 ta. samahara welawata ekama deyata engineersla multiple designs karanawa ewunata final design ekata ganne eka plan ekai. Hadahanuth balana kenage talent eka anuwa thamai hariyatama kiyanna puluwan. 2 dewidiyakata kiyanna puluwan talent eka wedi kena kiyapu eka thamai hari yanne.
    ...

    ඔව් කැමති කෙනෙක්ට තමන් කැමති මතයක් දරන්න අයිතියක් තියෙනවනේ...
    මම කිව්වේ මගේ දැනුමට අනුව මම දරන මතය...
    කියපු දේවල් හරිද වැරදිද කියල භාරගන්න එක උබලට භාරයි...
    නමුත් උබලගේ ඔය හිත්වල තියෙන අන්ධ භක්තිය ගැන තව පොඩ්ඩක් මොලෙන් හිතල බලහං...
     
    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    මරුසිරා;17735591 said:
    ආයේ දෙකක් නැ කියන්න ඕන ඔක්කොම කියල තියෙනවා ..
    මේ කිරියේම අපේම කෙනෙක් දාපු උදාහරණයක් මතක් වුනා .

    අපේ බුදුරජානන් වහන්සේ වැඩවාසය කරන කාලේ නැකත් අනුගමනය කරමින් එපස්සෙම යන හාමුදුරු නමක් හිටියලු (නම මතක නැහැ ).බුදුන් වහන්සේ මේ නැකත් ගැන කිසිම තැකීමක් නැතිව වැඩ කරන එක ගැන මේ කියන හාමුදුරුවෝ හිටියේ සිත්තවුලේන්ලු .දවසක් උදේම උන්වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ ලගට ගිහින් මේගැන විමසුවලු .බුදුහාමුදුරුවොත් එකට කිසිම පිළිතුරක් නොදී උන්වහන්සේව මගහැරලා ගියාලු .

    ඉතින් ආයෙත් දවල් බුදුරජානන් වහන්සේගෙන් කිසිම නැකත් ගැන නොතකා ක්‍රියා කරන්නේ මන්දැයි විමසුවත් බුදුරජානන් වහන්සේ " මම ඒගැන ඔබවහන්සේට පසුව විස්තර කරන්නම් " කිව්වලු .

    ඉතින් මේ හාමුදුරුනම ආයෙත් රෑ වෙලා මේගැන බුදුහාමුදුරුවන්ගෙන් විමසුවලු .
    "ඇවැත්නි ඔබට අර ඈත දිදුලන තාරකාව පේනවද "

    එසේය ස්වාමිනි

    ඔය තාරකාව දැනට විශාල කාලෙකට පෙර විනාශ වුන එකක් .අද ඇත්තටම එතරුව ඔය අපට පෙනෙන තැන නැහැ .අපිට දිස්වෙන්නේ එතරුව විනාස වෙන්න කලින් විහිදුන ආලෝකයයි .

    ඉතින් අද ඒ තරුව කියා දෙයක් නැති කොට ඉන් අපට වෙන බලපෑමක් කෙසේ ඇති වෙයිද ?

    ලෙස උන්වහන්සේ වදාළ සේක .

    මේක දාපු කෙනාගේ id එක මතක නැතත් මේ කතාවනම් මට ගොඩක් හිතට වැදුන .බලන්නේ මේක තියෙන විද්‍යාත්මක බව ..තවත් අපි මිතාව පස්සේ යන්න ඕනෙද ?

    true
     
    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    මේ ගැන කාටවත් අදහසක් නැද්ද ?

    මරුසිරා;17736080 said:
    :yes::yes::yes:

    කිරි උතුරවන් එක හොද දෙයක් .එකෙන් අවට පරිසරයේ විසබීජ නැතිවෙනවා .අපේ සෝම හාමුදුරුවෝ පුනුපුන දේශනා කලේ මේ මිත්‍යා මත අයින් කරන්න අංගවිකල දෙවිරුප දරුණු ආයුද අරන් ඉන්න දාමටික දෙයියෝ පන්සලින් ඉවත් කරන්න .මේවා බුදුදහමට ගැලපෙන්නේ නැහැ තමන්ට තමන් මිසක් කොහෙවත් නැති කෙනෙක් හෝ තරුවක පිහිට බෞද්දයෙක් ලෙස බලාපොරෝහ්තු වෙනවනම් ඔහු නියම බෞද්දයෙක් කියල පිළිගන්න බැහැ

    සුදු පුතා;17737615 said:
    kalpana kalayuthu deyak neda meka. mmm

    මේ බං උබල රෙප් කැපුවට නං කමක් නෑ මට ඕව කොහොමත් වැඩක් නෑ ඒ උනාට රේප් කපද්දී high resolution තඩි Pictures දාන්න එපා බං user cp එකවත් බලාගන්න විදිහක් නෑ දැන් රෙද්ද...

    ...

    ඔව් කැමති කෙනෙක්ට තමන් කැමති මතයක් දරන්න අයිතියක් තියෙනවනේ...
    මම කිව්වේ මගේ දැනුමට අනුව මම දරන මතය...
    කියපු දේවල් හරිද වැරදිද කියල භාරගන්න එක උබලට භාරයි...
    නමුත් උබලගේ ඔය හිත්වල තියෙන අන්ධ භක්තිය ගැන තව පොඩ්ඩක් මොලෙන් හිතල බලහං...

    This is very true. Apee minissu kochchara salli naasthi kara gannawada boruwata mee deewal passe Gihin. Hari baudhdhayek nam meewa, deiyo passe yanne naa. Taman gena loku wishwaasayak thiya gena niwanata weda karanawa. Good thinking.

    THANKS FOR YOU COMPLIMENTS JAYA WEWAA
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    අන්ධ ජොතිසට මෙි දවස්වල නැගලා යන්න බිස්නස් ඇති නේද?:lol:...අනිත් එක්කෙනා වෙඩි තියාගත්තතද?:shocked: ජනාධිපතිගේ එකා රට පැනලද?:growl:තව දොස්තරයෙක් දෙරනට ඇවිල්ලා මහින්ද 2015න් ඉවරයි කිවිවා:baffled:..පිස්සු පොරවල් ටිකක් නටි ටොල්ක්ස් දෙන්නෙ:baffled::rofl:,හදාගත්ත විකාර බිස්නස් තමා ඔිවා..:Pසාස්තර පස්සේ..කේන්දර පස්සේ..දේවාල ගානේ ගහිල්ලා සල්ල් නාස්ති කරගන්න එපා බන්..:no:ඉල්ලලා පස්සේන් ගියාම ලැබෙන්නෙ නැහැ..තියන ඒවා නැතිවෙනවා මිසක්:no:මගුලකට කේන්දර බලාගත්තට කමක් නැහැ..:yes:කේන්දරයකට අපේ ජීවිතේ ප්‍රෂ්න විසදන්න බැහැ..:no:අපි විසින් ඇති කරගත්ත ප්‍රශ්න අපිම මහන්සිවෙලා විසද ගන්න ඔිනා..:)අපි අතින් කටින් කරගන්න දේවල් වලින් තමා අපි හොද නරක ප්‍රතිපල ලැබෙන්නෙ..:yes:අනික හිතින් අතහරින තරමටයි දේවියොත් දෙන්නෙත් බලන්නෙ..දෙවියන්ගෙන් වහන විභාග පාස් වෙන්න කියලා ඉල්ලුවට කිවිවට එහෙම ලැබෙන්නෙ නැහැ..තමාගේ අතෙයි උත්සහය උනන්දුව කැපවිමයි තියෙන්නෙ..:yes:මත්‍යා දුෂථි..හනමිටි අදහස්වලින් ඇත්වෙලා මොලේ ඇතුව කල්පනා කරලා උගත්ව,බුද්මත්ව හිතලා බලන්න..:)බුද්ධ ධර්මය හරියට අවබොධ කරගත්තා නමි ඔය මොඩ වැඩෙි කරන්නෙ නැහැ.. නැතිවෙන එක වෙන්න තියන දේවල් අපට වලක්වන්න බැහැ..අල්ලගත්තට සැම දෙයක්ම මෙි ලොකේ ත් අපි ත් අවසානෙට යන්නෙ කොහොමත් විනාශෙටම තමයි..:yes:ඒක වලක්වන්න බැහැ..රදවගන්න බැහැ..අතහරින්න එවිට ලැබෙයි..ලැබුනත් අතහරින්න ලැස්ති වි ඉන්න:yes:
     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    Originally Posted by මරුසිරා
    ආයේ දෙකක් නැ කියන්න ඕන ඔක්කොම කියල තියෙනවා ..
    මේ කිරියේම අපේම කෙනෙක් දාපු උදාහරණයක් මතක් වුනා .

    අපේ බුදුරජානන් වහන්සේ වැඩවාසය කරන කාලේ නැකත් අනුගමනය කරමින් එපස්සෙම යන හාමුදුරු නමක් හිටියලු (නම මතක නැහැ ).බුදුන් වහන්සේ මේ නැකත් ගැන කිසිම තැකීමක් නැතිව වැඩ කරන එක ගැන මේ කියන හාමුදුරුවෝ හිටියේ සිත්තවුලේන්ලු .දවසක් උදේම උන්වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ ලගට ගිහින් මේගැන විමසුවලු .බුදුහාමුදුරුවොත් එකට කිසිම පිළිතුරක් නොදී උන්වහන්සේව මගහැරලා ගියාලු .

    ඉතින් ආයෙත් දවල් බුදුරජානන් වහන්සේගෙන් කිසිම නැකත් ගැන නොතකා ක්‍රියා කරන්නේ මන්දැයි විමසුවත් බුදුරජානන් වහන්සේ " මම ඒගැන ඔබවහන්සේට පසුව විස්තර කරන්නම් " කිව්වලු .

    ඉතින් මේ හාමුදුරුනම ආයෙත් රෑ වෙලා මේගැන බුදුහාමුදුරුවන්ගෙන් විමසුවලු .
    "ඇවැත්නි ඔබට අර ඈත දිදුලන තාරකාව පේනවද "

    එසේය ස්වාමිනි

    ඔය තාරකාව දැනට විශාල කාලෙකට පෙර විනාශ වුන එකක් .අද ඇත්තටම එතරුව ඔය අපට පෙනෙන තැන නැහැ .අපිට දිස්වෙන්නේ එතරුව විනාස වෙන්න කලින් විහිදුන ආලෝකයයි .

    ඉතින් අද ඒ තරුව කියා දෙයක් නැති කොට ඉන් අපට වෙන බලපෑමක් කෙසේ ඇති වෙයිද ?

    ලෙස උන්වහන්සේ වදාළ සේක .

    මේක දාපු කෙනාගේ id එක මතක නැතත් මේ කතාවනම් මට ගොඩක් හිතට වැදුන .බලන්නේ මේක තියෙන විද්‍යාත්මක බව ..තවත් අපි මිතාව පස්සේ යන්න ඕනෙද ?

    මම නං පෞද්ගලිකව අද වෙන තුරාවට කිසිම දෙකට නැකතත් බලල වත් කිසිම විභාගෙට අර දෙයියට මේ දෙයියට භාරවෙලාවත් නෑ...
    මගේ කාර්යාලය විවෘත කරපු දවසේ කිරි නං ඉතිරෙව්වා එකත් කරේ අපේ අම්ම..
    ආයේ මේ හොද දවසේ අම්මගේ හිත නරක් කරන්නේ මොකටද කියල කිරි ඉතිරෙව්වා මිසක් ඒ ඇරුණම අද වෙනකං මම හදහනක් බලලවත් නෑ...
    එක දෙයියෙක්ට එක පූජා වට්ටියක්තියල නෑ...

    මේක බං ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මුන් තනිකර හින්දු භක්තිකයෝ වෙලානේ..
    බුද්ධ දර්ශනය තුල ඇදහීම කියල දෙයක් නෑනේ.. බුදුහාමුදුරුවෝ ප්‍රචාරය කරේ දර්ශනයක්...
    එපිට පාරක් පෙන්නලා කිව්වා මෙන්න මේක තමයි නිවනට යන නිවැරදි මග මේක පිළිපදින්න කියල...
    දැන් බෞද්ධයෝ මොකද්ද කරන්නේ.. තනිකර ඇදහීමක් මත යැපෙන එක...
    ඒ උනාට ඇහුවම මම බෞද්ධ ලු..
    මල විකාර කියන්නේ ඕව නිකං අන්තිම විහිළු..

    :yes::yes::yes::yes::yes:

    හරියටම බුද්ධ ධර්මය අවබොධ කරගත් නියම බෞද්ධයා,සියල්ල හිතින් ඇතහැරිය,යතාර්ථය වටහ ගත් කෙනා ඔය කිසිවක් පස්සේ යන්නේ නැහැ...:yes:
     
    Last edited: