හොදම FOREX BROKER කවුද?

හොදම FOREX BROKER කවුද?

  • hotforex

    Votes: 71 26.9%
  • etoro

    Votes: 45 17.0%
  • nordfx

    Votes: 74 28.0%
  • other

    Votes: 74 28.0%

  • Total voters
    264

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    manදman;17352352 said:
    buy and selling price eka atara different eka,meka tama broker ge profit eka:yes:

    EX:eur/usd pair eke market spread eka hotforex eke pips 1.8

    nordfx eke pips 4
    etoro pips 3

    api hitamu me broker 3 gema Eur/usd 1.0(standard lot) trade kara kiyla

    hotforex:market spread 18$
    etoro: market spread 30$
    nordfx market spread 40$

    dan hitala balanna kochara paduwak wenwada wadi spread eka hinda:no:

    Nord fx EUR/USD spread 2 pips
    GBP/USD 3 pips

    nord eka hodatama hodai salli ganna danna kisi case ekak naha.
     
    mikewashtm

    Member
    May 9, 2014
    81
    1
    0
    Bump.
    happy8se.gif
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    Nord fx EUR/USD spread 2 pips
    GBP/USD 3 pips

    nord eka hodatama hodai salli ganna danna kisi case ekak naha.

    මචන් උඹ nordfx එකේද, invest කරල තියෙන්නෙ? pls මචන්, මට මේ ටිකට උත්තර ටිකක් කියපන්.
    1. කීයක් invest කලාද?
    2. bonus එක ලැබුනද.
    3. කොච්චර කල්ද enter වෙලා.
    4. withdraw කලාද? සහ last one,
    5. withdraw එකට කොච්චර කල් ගියාද?
    අනේ මචන් pls මට මේ ටිකට reply කරපන්. මම බලාගෙන ඉන්නව.
    :confused::confused:
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    1. කීයක් invest කලාද?
    serama $1000+
    2. bonus එක ලැබුනද.
    labuna hama parakadima

    3. කොච්චර කල්ද enter වෙලා.
    2 years valata kittui
    4. withdraw කලාද? සහ last one,
    ow dan neteller eken ganne last $600
    5. withdraw එකට කොච්චර කල් ගියාද?
    2-3 hours valin neteller ekata enava.bank ekata gaddi 2-3 days yanava.
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    1. කීයක් invest කලාද?
    serama $1000+
    2. bonus එක ලැබුනද.
    labuna hama parakadima

    3. කොච්චර කල්ද enter වෙලා.
    2 years valata kittui
    4. withdraw කලාද? සහ last one,
    ow dan neteller eken ganne last $600
    5. withdraw එකට කොච්චර කල් ගියාද?
    2-3 hours valin neteller ekata enava.bank ekata gaddi 2-3 days yanava.
    thanx මචන් දැනුයි forum 1 බැලුවෙ. උඹත් trade කරන්නෙ nordfxද, මචන්. neteller එකෙන් සල්ලි ගද්දි, දාද්දි සාමාන්‍යයෙන් කීයක් විතර කැපෙනවද? සිරාවටම ඒකෙන් (nordfx එකෙන් ) withdraw කරන්න පුලුවන්ද බන්? මොකද, බයයි අතේ තියෙන සොච්චමට කෙලවෙයිද කියල. bcs ptc කරල ඇනගෙනනෙ ඉන්නේ. ලොකු help 1k මචන්, දන්න දේ තව ටිකක් කියන්න පුලුවන්නම් එල. forex ගැන නෙමෙයි මචන්, nordfx 1 ගැන.මාත් ටිකක් serch කලා. හොඳයි නරකයි දෙකම තියෙනව. තව මේ post 1 දැකපු කවුරු හරි ඉන්නවනම්, nordfx කරන pls, reply කරන්න. thanx once again for reply you (Iron Rox).
     
    ow machan nordfx thmai. neteller account ekata nord fx eken gaddi daddi free.
    neteller eken ATM eken ganiddi $6k kepenava.

    nordfx eka gana bayavenna epa machan.
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    ow machan nordfx thmai. neteller account ekata nord fx eken gaddi daddi free.
    neteller eken ATM eken ganiddi $6k kepenava.

    nordfx eka gana bayavenna epa machan.
    thanx මචන්. මම ඒකෙ register වෙලා දැන් මාස 2ක් විතර dimo කරනව. ඊයෙ තමා ac.1 verify කලේ. ඒකෙ දෙන welcome bonus 1 ගන්නෙ කොහොමද කියල දන්නවද? මම දැන් chat කලා. උන් කියනව ඉක්මනටම ලංකාවෙ එක්කෙනෙක් මට ගනියිලු. පොඩ්ඩක් තරහ නැතිව ඒ ගැනත් ටිකක් කියනවද?
     
    pipslk

    Member
    Jan 12, 2015
    43
    1
    0
    මෙතෙක් IC Markets (ECN account ) එක්ක තමා හිටියේ.. දැන් දැන් ඕකා පට්ට අවුල්. වෙන බ්‍රොකර් කෙනෙක් මාරුවෙන්න ඉන්නෙ.. :eek::eek::eek: