සමු ගැනීමේ ගී අංක 1
දත මාගේ රිදුනාම...
ගලවන්න හිතුනාම....
මාලඹෙ මචං එකට ගිය කාලයයි.......
ඒ වැඩට එහෙමයි.. කෑමටද එහෙමයි....
කිඹුලා තමයි හොද එකා.............
කිඹුලා තමයි..... හොද එකා..........
කෑම හදලා දෙන්න දත් කිඹුලා කෝ දැන්...
වෙන් වෙන්න හිතුවාද එළකිරි ලොවෙන්.....//
නොසිතුව දේ වේවි..... වලකන්න බෑ නේ....හෝ......................
නොසිතුව දේ වේවි..... වලකන්න බෑ නේ...
රිදෙමින්..... වැටෙමින්... මා සමුගන්නම්.....
කිඹුලෝ උඹ වේ..... හිටි අප හැදුවේ........
කෙල්ලන් නිසා.......රැවටිලා....
ආ.......කෙල්ලන් නිසා ... රැවටිලා......
දත මාගේ රිදුනාම...
ස්තීර තීරණය වෙනසක් නොවේ දැයි....
PM එවා නැවත... විමසන්නම්.............//
වයිනුත් හදලා........ එන අවුරුද්දෙත්.....හෝ...............................
වයිනුත් හදලා....... එන අවුරුද්දෙත්....
බෝතල් ... කරලා... ගෙනැවිත් දෙන්නම්.........
කළු කැත කිඹුලෝ..... හිත සුදු උඹගේ....
මතකේ සදා ඉන්නම්..........ම්...............
මතකේ සදා ඉන්නම්..........
දත මාගේ රිදුනාම...
මුල් ගීය - පණ වාගේ හිටියාට වෙන් වීලා ගිය දාට...

මට නම් මෙලො අට මගුලක් තේරුනේ නෑ 