සිව් වසරක දුස්සුපිනයේ භාව ප්‍රකාශනය..............

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමු ගැනීමේ ගී අංක 1

    දත මාගේ රිදුනාම...
    ගලවන්න හිතුනාම....
    මාලඹෙ මචං එකට ගිය කාලයයි.......‍
    ඒ වැඩට එහෙමයි.. කෑමටද එහෙමයි....
    කිඹුලා තමයි හොද එකා.............
    කිඹුලා තමයි..... හොද එකා..........

    කෑම හදලා දෙන්න දත් කිඹුලා කෝ දැන්...
    වෙන් වෙන්න හිතුවාද එළකිරි ලොවෙන්.....//
    නොසිතුව දේ වේවි..... වලකන්න බෑ නේ....හෝ......................
    නොසිතුව දේ වේවි..... වලකන්න බෑ නේ...
    රිදෙමින්..... වැටෙමින්... මා සමුගන්නම්.....
    කිඹුලෝ උඹ වේ..... හිටි අප හැදුවේ........
    කෙල්ලන් නිසා.......රැවටිලා....
    ආ.......කෙල්ලන් නිසා ... රැවටිලා......

    දත මාගේ රිදුනාම...

    ස්තීර තීරණය වෙනසක් නොවේ දැයි....
    PM එවා නැවත... විමසන්නම්.............//
    වයිනුත් හදලා........ එන අවුරුද්දෙත්.....හෝ...............................
    වයිනුත් හදලා....... එන අවුරුද්දෙත්....
    බෝතල් ... කරලා... ගෙනැවිත් දෙන්නම්.........
    කළු කැත කිඹුලෝ..... හිත සුදු උඹගේ....
    මතකේ සදා ඉන්නම්..........ම්...............
    මතකේ සදා ඉන්නම්..........

    දත මාගේ රිදුනාම...


    මුල් ගීය - පණ වාගේ හිටියාට වෙන් වීලා ගිය දාට... :sorry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනිත් උන්ට නම් වැදගත්වෙයි බන්...:) මට නම් මෙලො අට මගුලක් තේරුනේ නෑ :growl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දත මාගේ රිදුනාම...
    ගලවන්න හිතුනාම....
    මාලඹෙ මචං එකට ගිය කාලයයි.......‍
    ඒ වැඩට එහෙමයි.. කෑමටද එහෙමයි....
    කිඹුලා තමයි හොද එකා.............
    කිඹුලා තමයි..... හොද එකා..........

    කෑම හදලා දෙන්න දත් කිඹුලා කෝ දැන්...
    වෙන් වෙන්න හිතුවාද එළකිරි ලොවෙන්.....//
    නොසිතුව දේ වේවි..... වලකන්න බෑ නේ....හෝ......................
    නොසිතුව දේ වේවි..... වලකන්න බෑ නේ...
    රිදෙමින්..... වැටෙමින්... මා සමුගන්නම්.....
    කිඹුලෝ උඹ වේ..... හිටි අප හැදුවේ........
    කෙල්ලන් නිසා.......රැවටිලා....
    ආ.......කෙල්ලන් නිසා ... රැවටිලා......

    දත මාගේ රිදුනාම...

    ස්තීර තීරණය වෙනසක් නොවේ දැයි....
    PM එවා නැවත... විමසන්නම්.............//
    වයිනුත් හදලා........ එන අවුරුද්දෙත්.....හෝ...............................
    වයිනුත් හදලා....... එන අවුරුද්දෙත්....
    බෝතල් ... කරලා... ගෙනැවිත් දෙන්නම්.........
    කළු කැත කිඹුලෝ..... හිත සුදු උඹගේ....
    මතකේ සදා ඉන්නම්..........ම්...............
    මතකේ සදා ඉන්නම්..........

    දත මාගේ රිදුනාම...


    මුල් ගීය - පණ වාගේ හිටියාට වෙන් වීලා ගිය දාට... :sorry:


    :(:(:( මොකක් කියන්නද මට තේරෙන්නෙත් නැහැ මල්ලි
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    *ප්‍රොමිතියස් පිළිබදව එන පැරණි ග්‍රීක පුරාවෘතයට අනුව ප්‍රොමිතියස් දෙව්ලොවින් ගින්දර සොරකම් කොට මනුෂයයන් හට දුන් දේව පුත්‍රයා ය. මහ දෙවිදු වන සියුස් ඒ නිසා ප්‍රොමිතියස් හට දඩුවමක් ලබා දෙන ලදින් ඔහුව මුහුදු වෙරළ අස ගල් කුළකට තබා යදමින් බදින් ලදී. සෑම උදෑසනක ම ගිජු ළිහිණියෙක් අවුත් ඔහු ගේ පපු තුර සිදුරු කොට හෘදය ගලවා කන්නේය, එයින් දුක් විද යලි පසුව දා පහන් වන විට තුවාල සුවී ප්‍රකෘති තත්ත්වයට පැමිණෙන ප්‍රොමිතියස් නැවත උදෑසන සුපුරුදු දඩුවම ලබයි. ඒ, ගින්න සමග වන ප්‍රඥාව මිනිසුන්ට දුන්නාට ඔහු විදින දඩුවමයි!

    විවිද අයට තමන් සිතන පතන ආකල්ප අනුව දකින දෙයින් විවිද අදහස් ගන්න පුළුවන්,
    මම දේශපාලන කෝණයකින් බලන නිසා මට හයිලට් කරලා තිබෙන කොටස තේරුණාද මන්දා ..
     

    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    :(:(:( මොකක් කියන්නද මට තේරෙන්නෙත් නැහැ මල්ලි


    crocodile-love-21421947.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙලෝ දෙයක් නොතේරේ...අවස්ථා සම්භන්ධයක් දන්නේ නැතුව කියන්නටද දෙයක් නොදනිමි. එත් කව්රු හරි එකෙක් කිඹුලා මාමට ගේම ඉල්ලලා වගේ. අනේ මන්ද... මල් වගේ හිත් මෙහෙම රිද්දන්නේ ඇයි දෙයියෝ..