Nimal Siripala de Silva

hitback

Member
Nov 15, 2014
6,177
350
0
hmm.. honda point ekak. eth ban rate bahuthara kamaththak pataleeta thiyei kiyanna ba. monawa unath kapuwath kola chanda tika kapuwath nil chanda walata wada wadii neda? mama hithan hitiye susil premjayantha ei kiyala..

ඔව් සුසිලා නම් හොඳ එකා. සිරි පාලයාව විපක්ශ නායක කලොත් නම් ලොවෙත් උඩින්ම පරාදයි බං. :lol::lol:
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෛත්‍රී අවුරුදු 6 ජනාදිපති,ලන්කවෙ අන්තිම විදායක ජනාදිපති ඊලගට එන්නෙ අග්‍රාමත්ය ප්‍රමුක කැබිනට් මන්ඩලය හරහා වෙන පාලනයක්.
    නව විපක්ශ නායකතුමා බයියොන්ට ගැලපෙන විදිහට උනත් හදන්න පුලුවන් මාරට වඩා වැඩිම උනොත් අගල් 2 කොට ඇති අඩි උස සෙරෙප්පුවක් දැම්මහම ඔකේ
    බුරුසු රැවුල වවනවා උරිච්චිකරන කුන්තකේ නම් දැනටම දීල ඇති.සන්ධානෙ එවුන්ට වෙන මොනවද ඔනි.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Papuwata gahaganna one stage eke di. Podi ewun wada ganna one. Awurudu 65 wunath patta kalu patata thiyenna one kondei rawulai. Oya tika thibunana chanda Laksha 57k goda.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Dan meka Patta awul ne.
    Ethakota Maithree dan UNP da? Onna ehamanan Awulak na. UPFA eka dan ithin bahina kalaawa thamai.

    රාජාණ්ඩු ක්‍රමය අහෝසි කරලා සමූහ ආණුඩු ක්‍රමයක් හදනවලුනේ බං. ඒක කොහොම කරාවිද දන්නේ නෑ. හැම පක්ෂෙම වැඩිම මනාප ගන්න හොඳ උන් බලලා ඇමතිකම් දෙන එකක්ක් වෙන්න ඇති කරන්න හදන්නේ. :dull::dull:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    End of Sri Lanka Freedom Party (SLFP) :lol: Muta kavda bang chande denne. :lol:

    නායකයො බිහිවෙන්නෙ ඔහොම තමයි මචන් මතක් කරල බලපන් මෛත්‍රී ආවහම හිතුනෙ නැද්ද මූට කවුද බන් චන්දෙ දෙන්නෙ කියල
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නායකයො බිහිවෙන්නෙ ඔහොම තමයි මචන් මතක් කරල බලපන් මෛත්‍රී ආවහම හිතුනෙ නැද්ද මූට කවුද බන් චන්දෙ දෙන්නෙ කියල

    ඒත් මට නම් හිතුනා මහින්දයා ජිල්මාට් නොදැම්මොත් දිනාවි කියලා බං. සිරිපාලයා මේ උගේ ආසනෙත් පැරදුනු එකා බං. මෙලෝ රහක් නැති එකෙක්. මූට වඩා හොඳ උන් ඇතුලේ ඉන්නවනෙ බං අනික. සුසිල් ප්‍රේම ජයන්තලා හොඳ එවුන්නෙ බං. :growl::growl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඒත් මට නම් හිතුනා මහින්දයා ජිල්මාට් නොදැම්මොත් දිනාවි කියලා බං. සිරිපාලයා මේ උගේ ආසනෙත් පැරදුනු එකා බං. මෙලෝ රහක් නැති එකෙක්. මූට වඩා හොඳ උන් ඇතුලේ ඉන්නවනෙ බං අනික. සුසිල් ප්‍රේම ජයන්තලා හොඳ එවුන්නෙ බං. :growl::growl:

    Mahinda ge corruption thibune naththam ne paratharaya Mahinda dinanawa siripada ekka compare karaddi. Minissunta epa wela hitiye mahindawa. Maithree ta Loku kamaththak thibuna kiyala kiyanna amarui.

    Kohoma hari mamanam personally kamathi Ranil ta. Mola karayek.
    Maithree ta thiyenawane ban awurudu 40-50 Ka experience. Ekai pora baya nathuwa eliyata awe Fonseka ta wechcha de daka daka.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නැහැ බලපන් මෛත්‍රීයන්නේ පාටලීට හොඳ තැනක් හදලා. සජිත් බලයට ආවොත් මහින්දගෙයි සජිත්ගෙයි වැඩි වෙනසක් වෙන එකක් නැහැ බං. තාත්තගේ පුතා නෙමෙයි නම් නොට් උගේ පුතා ලුනේ. මතකනේ ප්‍රේමේ අයියා නටපු සෙල්ලම් ලංකාවේ. :sorry::sorry:

    :yes::yes::yes::yes::yes:
    අනික රටේ ජාතික තලයෙ ගැටලු ගැන පොරට අදහස් නෑ.
    මොනවවුනත් දැන් ලැබිලා තියෙන අමාත්‍යාංශය හොඳට කරයි
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    නායකයො බිහිවෙන්නෙ ඔහොම තමයි මචන් මතක් කරල බලපන් මෛත්‍රී ආවහම හිතුනෙ නැද්ද මූට කවුද බන් චන්දෙ දෙන්නෙ කියල

    pissuda bang MY3 aapu gaman api hithuwe 55% ta wada aragena dinai kiyala :):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    මහින්ද අපහු දේසපාලුවට ගෙනව කිව්ව සොන්නවංශ වේසිගෙ පුටා දැන් මොකද දන්නේ නෑ කියන්නේ
    අන්න උගේ කේස් අදිනව. ඕකව බෙල්ල මුලින්ම හිර කරන්න ශක්තිය ලැබේවා
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Mahinda ge corruption thibune naththam ne paratharaya Mahinda dinanawa siripada ekka compare karaddi. Minissunta epa wela hitiye mahindawa. Maithree ta Loku kamaththak thibuna kiyala kiyanna amarui.

    Kohoma hari mamanam personally kamathi Ranil ta. Mola karayek.
    Maithree ta thiyenawane ban awurudu 40-50 Ka experience. Ekai pora baya nathuwa eliyata awe Fonseka ta wechcha de daka daka.

    aniwa ekath athta ban :):):)