Puluwannam convert karala ganin.encrypt karala post kaleme daala thiyena ube baashawa therenne na bn hariyata daapanko![]()

agata 22 daannama ridila![]()

වෙලාවකට මට දුකත් හිතෙනවා
මොනවා උනත් ඕකා අතීතයට සමුදීලා අනාගතය ගැන පොසිටිව් හිතං ඉන්නෙ![]()

ඔව් මාත් හිතා ගත්තා ඒක..ow ney monawa unath hitha hoda kollane
api muge atheethe aye bump nokara imu![]()

නමට සරිලන ලෙසට දක්ශතාවයක්ද ඔහු සතුය. 
server එකට ආ විට අපි කරන්නේ ඔහුට අපිව මැරීමට අවස්තාවක් දී ඔහු සතුටු වන අන්දම බලා අපිද සතුටු වීමය. 

තවද මොහු අඪිරාජ්යවාදීන්ගේ බලපෑමට හසුවූ අයෙක් කියාද තතු දන්නෝ කියති. එනම් අප කෝට් දමන, ටයි දමන වානරයින් දැක නැත. 
මා පවුද්ගලිකව සිතන පරිදි මොහු මැප් වල බඩගා යන බටහිර කුමන්ත්රන කරුවෙකි. බෝම්බයක් දැමූ විට අනිවාර්යෙන් එයට හසුවන ආකාරයේ හැක් එකක්ද දමාගෙන සිටී.
තවද gangster යනු ගරු කලයුතු ආකාරයේ නමකි. එය ලබා ගැනීමට නිකම්ම බැරිය. එයට සුදුසු ආකාරයේ ආචාර්ය උපාදි සම්පූර්න කල යුතු වේ. මන්ද යත් මමද එම උපාදි සියල්ල ලබාගෙන මෙම ගවුරව නාමය ලබාගත් අයෙකි. 

හොර උපාදි ගෙන නම්බු නාම ලබාගැනීම කුජීත වැඩකි. එය කවුරුවත් අනුමත කරන්නේද නැත. 
මේ noob here ගේ ව0චා දූශන වලින් බිදක් පමනි.
තව තොරතුරු අපට ලැබෙමින් පවතී, ඒවාද ලැබුනු වහාම ජනතාව අතරට ගෙන ඒමට අපි පසුබට නොවෙමු. 

ඔව් මාත් හිතා ගත්තා ඒක..
මං GT අයියට කියලා ඒ ත්රෙඩ් එක වහලා දාන්නං. සහ මූට ඒකෙන් ලැබුන රෙප් ටිකත් අපි දෙන්නා අරං බෙදා ගමු මචං![]()

ඔහු නමින් noob here ය. ඇවටාර් එකේ හැටියට ගිනි අවියක් අතින් ගත් වානරයෙක්ය.නමට සරිලන ලෙසට දක්ශතාවයක්ද ඔහු සතුය.
server එකට ආ විට අපි කරන්නේ ඔහුට අපිව මැරීමට අවස්තාවක් දී ඔහු සතුටු වන අන්දම බලා අපිද සතුටු වීමය.
තවද මොහු අඪිරාජ්යවාදීන්ගේ බලපෑමට හසුවූ අයෙක් කියාද තතු දන්නෝ කියති. එනම් අප කෝට් දමන, ටයි දමන වානරයින් දැක නැත.
මා පවුද්ගලිකව සිතන පරිදි මොහු මැප් වල බඩගා යන බටහිර කුමන්ත්රන කරුවෙකි. බෝම්බයක් දැමූ විට අනිවාර්යෙන් එයට හසුවන ආකාරයේ හැක් එකක්ද දමාගෙන සිටී.
තවද gangster යනු ගරු කලයුතු ආකාරයේ නමකි. එය ලබා ගැනීමට නිකම්ම බැරිය. එයට සුදුසු ආකාරයේ ආචාර්ය උපාදි සම්පූර්න කල යුතු වේ. මන්ද යත් මමද එම උපාදි සියල්ල ලබාගෙන මෙම ගවුරව නාමය ලබාගත් අයෙකි.
හොර උපාදි ගෙන නම්බු නාම ලබාගැනීම කුජීත වැඩකි. එය කවුරුවත් අනුමත කරන්නේද නැත.
මේ noob here ගේ ව0චා දූශන වලින් බිදක් පමනි.
තව තොරතුරු අපට ලැබෙමින් පවතී, ඒවාද ලැබුනු වහාම ජනතාව අතරට ගෙන ඒමට අපි පසුබට නොවෙමු.
අදත් විමසුම පිටපත මගෙන්.

Ado aruge condom thread eke link eka dapallako.. :3
වෙලාවකට මට දුකත් හිතෙනවා
මොනවා උනත් ඕකා අතීතයට සමුදීලා අනාගතය ගැන පොසිටිව් හිතං ඉන්නෙ23![]()

LOL, Thread Bumped.![]()
![]()
![]()
![]()
Dunna bump 4k ma..![]()