Andriod One ලංකාවේ! (හොඳම budget phone එක)
මොකක්ද දැන් ඔය andriod ඕනේ කියන්නේ?
andriod one කියන්නේ google ලගේ budget phone line up එක,nexus එකේ පුංචි මල්ලි වගේ,මේක target කරලා තියෙන්නේ ලංකාව ඉන්දියාව වගේ රටවල් වලට,ගාන අඩු උනාට stock andriod(vanila andriod කියලත් කියනවා) දාල එන නිසා මේ ගානට තියෙන අනිත් ෆෝන් වලට වඩා ස්පීඩ්!
ගාණත් පල්ලෙහායින් දාල තියෙනවා

storage නම් ඔන්න 4GB
andriod one project එක නිෂ්පාදකයෝ දෙන්නෙක් කරනවා,micromax සහ symphony;ලංකාවේ තියෙන්නේ micromax ලගේ andriod one model එක
අද hitad පත්තෙර් තමා මේක දැක්කේ ,
ගාන රුපියල් 15 990/=, budget ෆෝන් එකක් වෙන nokia lumia 535 එක්ක යන්න තමා මේක තියන්නේ ,ඒ උනාට windows වලට සාපේක්ෂව andriod වල කරන්න පුළුවන් දේවල්නම් ටිකක් වැඩියි ඔන්න

Last edited:

මුන්ට අඩුම ගානේ චීනේ lenovo වගේ කම්පනියකට ඕක හදන්න දෙන්න තිබ්බා..

ඒ උනාට talk time එකනම් අඩුයි තමා