Andriod One ලංකාවේ! (හොඳම budget phone එක)

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    Andriod One ලංකාවේ! (හොඳම budget phone එක)

    lsXQsle.jpg


    මොකක්ද දැන් ඔය andriod ඕනේ කියන්නේ?
    andriod one කියන්නේ google ලගේ budget phone line up එක,nexus එකේ පුංචි මල්ලි වගේ,මේක target කරලා තියෙන්නේ ලංකාව ඉන්දියාව වගේ රටවල් වලට,ගාන අඩු උනාට stock andriod(vanila andriod කියලත් කියනවා) දාල එන නිසා මේ ගානට තියෙන අනිත් ෆෝන් වලට වඩා ස්පීඩ්!

    ගාණත් පල්ලෙහායින් දාල තියෙනවා :nerd::D

    wv9ztDJ.jpg

    RJP6aBY.jpg


    storage නම් ඔන්න 4GB :oo:


    andriod one project එක නිෂ්පාදකයෝ දෙන්නෙක් කරනවා,micromax සහ symphony;ලංකාවේ තියෙන්නේ micromax ලගේ andriod one model එක

    අද hitad පත්තෙර් තමා මේක දැක්කේ ,
    GvbCPSC.png


    ගාන රුපියල් 15 990/=, budget ෆෝන් එකක් වෙන nokia lumia 535 එක්ක යන්න තමා මේක තියන්නේ ,ඒ උනාට windows වලට සාපේක්ෂව andriod වල කරන්න පුළුවන් දේවල්නම් ටිකක් වැඩියි ඔන්න :nerd:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මයික්‍රොමැක්ස් නිසයි අවුල බන්
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    පැටියා;17757722 said:
    ඉන්දියන් රුපියල් 6000 යි. ලංකාවෙ කැත ගැහිල්ලක්නෙ ගහන්නෙ :(
    12798.25 Sri Lankan Rupee
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    machan meke Gyro, proximity wage sensors set eka thiyenawada.

    gane hAtiyatanam padui wage , samsung ewa thiyenawane oya ganata.
    nokiya ekath naraka na. awulathiyenne google app tika nahane windows wala.
    Gmail, hangout wage ewa.
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මේක මේ ගානට පාඩුයි බන්...අනික බලහන්කො talk ටයිම් එක මදිනේ...Galaxy Ace 4 එකක් වගේ ගන්න පුළුවන් ඔය ගානට...අනික lumia 535 එක හොදයි බන් ඔයිට වැඩිය..:yes::yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තාම ස්මාර්ට් ෆෝන් කට්ටක් නැත.....නමුත් ලුමියා වල හැම අටමගුලටම වඩා කැමරාව සුපිරි :rofl:
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    machan meke Gyro, proximity wage sensors set eka thiyenawada.

    gane hAtiyatanam padui wage , samsung ewa thiyenawane oya ganata.
    nokiya ekath naraka na. awulathiyenne google app tika nahane windows wala.
    Gmail, hangout wage ewa.
    Accelerometer සහ proximity sensor දෙක විතරයි තියෙන්නේ ,samsung වල ඔය ගානට තියෙන ඒවායේ ස්පීඩ් එක ඉතින් :oo::dull: ඒ උනාට talk time එකනම් අඩුයි තමා