Jayasuriya ge Record eka Kudu

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,218
    3,376
    113
    Maligawatta
    _80347937_80346595.jpg


    16 Balls Half-Century :rofl::rofl::rofl::rofl::rofl:

    http://www.espncricinfo.com/south-africa-v-west-indies-2014-15/engine/match/722341.html
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පට්ට ඉනිම බං බෝල 31 ට සීය... හරක් 100 දෙනෙක් කාලත් දෙවියන්ගේ කැමත්ත ඇතුවත් ඕක කඩන්න බෑ.... එළකිරි..
    rofl8yi.gif
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පට්ට ඉනිම බං බෝල 31 ට සීය... හරක් 100 දෙනෙක් කාලත් දෙවියන්ගේ කැමත්ත ඇතුවත් ඕක කඩන්න බෑ.... එළකිරි..:rofl:


    පවු යකෝ ජයා ඕක අහලා ආයේ මේ අගහරුවාදා ඕපන් කරන්න එන්නලු ඉන්නේ ඔන්න :lol::lol:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,218
    3,376
    113
    Maligawatta
    පට්ට ඉනිම බං බෝල 31 ට සීය... හරක් 100 දෙනෙක් කාලත් දෙවියන්ගේ කැමත්ත ඇතුවත් ඕක කඩන්න බෑ.... එළකිරි..
    rofl8yi.gif


    aaye me record eka kadanawanam ........Only Boom Boom can do that :yes::yes:

    218206-shahid-afridi.jpg
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    පවු යකෝ ජයා ඕක අහලා ආයේ මේ අගහරුවාදා ඕපන් කරන්න එන්නලු ඉන්නේ ඔන්න :lol::lol:
    :D හොදටම රිදිලා ඇත්තේ දැන්