Millenium city raid version 2

kalanamax

Member
Nov 19, 2011
986
83
0
Floating armory found in Sri Lanka harbor belongs to a security firm
Sun, Jan 18, 2015, 10:32 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

Jan 18, Galle: A container vessel found at a Sri Lankan harbor in the south carrying a haul of weapons belongs to a local security services provider, according to police.

Several containers onboard the container-carrying vessel "Mahanuwara" docked at the Galle Harbor were found to contain a haul of arms and the police have detained the vessel today.

Police Media Spokesperson SSP Ajith Rohana said the Deputy Inspector General (DIG) of Galle had received a call informing him of a stock of weapons on board the ship and accordingly the police have searched and detained the floating armory.

Sri Lanka's national news agency Lankapuvath said the vessel detained at the Galle Harbor is a floating storage armory belonging to Avant-Garde Security Firm.

Avant-Garde on its website says the company is the leading security service and solutions provider for commercial, industrial and residential establishments in Sri Lanka.
 
  • Like
Reactions: hemalsilva

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    fuck රනිල් දැන්ම වැඩ පටන් අරන් වගේ , මට නම් මේ රටේ ඉන්න එකත් එපා වෙලා තියෙන්නේ , රට බෙදුනොත් මම වෙන රටකට යනවා බන්
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    fuck රනිල් දැන්ම වැඩ පටන් අරන් වගේ , මට නම් මේ රටේ ඉන්න එකත් එපා වෙලා තියෙන්නේ , රට බෙදුනොත් මම වෙන රටකට යනවා බන්

    :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,934
    113
    fuck රනිල් දැන්ම වැඩ පටන් අරන් වගේ , මට නම් මේ රටේ ඉන්න එකත් එපා වෙලා තියෙන්නේ , රට බෙදුනොත් මම වෙන රටකට යනවා බන්

    Ane ban mahindath ekkama palayan..loku udawwak.:D
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,968
    27,092
    113
    SL Navy karapu business eka Gota ge henchaiyata deela uth ganak kota ganna eka deshapremi wadak da yako :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක millennium city 2? බීලද?
    ඔය ගෝටගේ ජිල්මාට් වැඩක් දන්නෝ දනිති :P
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Mahindaya paradunane dan ithin koti enoooooooo.:rofl:

    ආයේ කොටින්ට එන්න දෙයක් නෑ , කොටින්ට සහ පර දෙමළුන්ට ඕන වෙච්ච දෙය රනිලා නිත්‍යානුකුලව ලියල දෙන්න යන්නේ , අනේ හපොයි රට වෙනුවෙන් මැරිච්ච මිනිස්සු
     
    • Like
    Reactions: chathu05

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Gota ge nemei ban eka defense eke . ohoma kiyala thama Kalin Mahason ekatath wade dunne umbala wage harak

    දන්නේ නැත්තම් කටවහන් හිටපන් බං බොරු විදින්නේ නැතුව....ඔතන එලි කරන්න අමුතු රහසක් තිබ්බේ නැහැ ශ්‍රීලංකා මුහුදු සීමාවට එන යාත්‍රා වල අවි කොහොමත් ගබඩා කරේ ගාල්ලෙන්......ගෝටා කරේ ඒක නාවික හමුදාවෙන් අයින් කරලා පුද්ගලික සමාගමකට (රක්නා නෙවෙයි ඒකනේ Defense එකට අයිති) දුන්න එක ඕක අහු උන එකයි උනේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,934
    113
    දන්නේ නැත්තම් කටවහන් හිටපන් බං බොරු විදින්නේ නැතුව....ඔතන එලි කරන්න අමුතු රහසක් තිබ්බේ නැහැ ශ්‍රීලංකා මුහුදු සීමාවට එන යාත්‍රා වල අවි කොහොමත් ගබඩා කරේ ගාල්ලෙන්......ගෝටා කරේ ඒක නාවික හමුදාවෙන් අයින් කරලා පුද්ගලික සමාගමකට (රක්නා නෙවෙයි ඒකනේ Defense එකට අයිති) දුන්න එක ඕක අහු උන එකයි උනේ

    Mata puduma dan ITN eketh owa yanne nathi eke munge brain wash karanne kawuda kiyana eka.Mahindaya wena channel ekakwath horen patan aranda danne naha.:D
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,968
    27,092
    113
    ගාලු මුහුදේ තිබූ ගෝඨාගේ පාවෙන අවි ගබඩාව අල්ලයි

    ලංකා ඊ නිව්ස් මීට වසර ගණනකට පෙර මෙම පාවෙන අවි ගබඩාව ගැන ප්‍රථම වරට තොරතුරු හෙලිකෙළේය. මෙය පවත්වාගෙන යන්නේ සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වීමට යයි නාවික ගමනා ගමනයේ යෙදෙන නැව් වලට ආරක්ෂාව සපයන කොන්ත්‍රාත්තුව සඳහා ගාල්ලෙන් නැව් වලට නගින ශ්‍රී ලංකාවේ මුහුදු ආරක්ෂකයන්ට අවි සැපයීම සදහා යයි රාජපක්ෂ ආණ්ඩුව කීවේය. පෙර දී මෙම කොන්ත්‍රාත්තුව කෙළේ නාවික හමුදාව වන අතර ගෝඨා විසින් එය තම හිතවතා වන ඇවන්ට් ගාඩ් ආරක්ෂක සේවය හිමි නිස්සංක සේනාධිපති සමග අටවන ලද සමාගමකට දී තම කුට්ටිය ඔවුන් හරහා ලබා ගත්තේය.

    වත්මන් රූපවාහිනී සංස්ථා සභාපති සෝමරත්න දිසානායකගේ සොයුරා වු හිටපු නාවික හමුදාපති වරයා මෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා කරවා අනුන් පෙන්වා ගෝඨා තම ව්‍යාපාරය කරගෙන ගියේය. මේ පාවෙන අවි ගබඩාව සඳහා රහසිගත නැව් දෙකකින් අවි ගෙන්වූ බව ලංකා ඊ නිව්ස් සම්පූර්ණ සාක්කි සහිතව හෙලිකර තිබේ. එක් නැවක් අබුඩාබි වලදී එරට රජය විසින් අත් අඩංගුවට ගත් බව ද ලංකා ඊ නිව්ස් හෙලි කළේය. ලංකා රජයට ගෙන එන අවි යැයි පවසා එම නැව නිදහස් කර ගත් නමුත් එවැනි නැවක් ලංකා රජයට ගෙන ආවේ නැත.

    මෙහි අද කන්ටේනර් 20ක අවි ගබඩාවක් තිබිණ සියලු කන්ටේනර් වායු සමනය කර තිබිණ. ඒවායේ තිබුනේ නීත්‍යානුකූල අවි පමණක් බව පැවසෙන නමුත් පරීක්ෂන නිමා නැත. ගෙන්වූ නැව් දෙකක අවි ලංකාව තුලට පැමිණි නැති අතර ඒවා මෙම ගබඩාවේද නැතිනම් ගෝඨා හොර අවි වෙළඳාම සිදුකර තිබෙන බව සැක කළ හැකිය. එසේත් නැතිනම් එම අවි රට තුල ගෝඨාගේ අතුරු හමුදා සතුව තිබිය යුතුය. එවැනි තත්ත්වයක් ළදරු යහපාලන රජයට මාරාන්තික විය හැකිය. (සේයාරූ බලන්න)

    මේ අතර ගෝඨාභයගේ තවත් අතුරු හමුදාවක් වන රක්නා ලංකා අවි ගබඩාවක් ඊයේ සීල් තැබුවේය.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mata puduma dan ITN eketh owa yanne nathi eke munge brain wash karanne kawuda kiyana eka.Mahindaya wena channel ekakwath horen patan aranda danne naha.:D

    අවරුදු දහයක් තිස්සේ මුන්ව ට්‍රේන් කරානේ දැන් ඔටෝ වැඩ කරනවා ඔය අදහස් මම හිතන්නේ :yes:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    දැන් රටේ ආරක්ෂාවට ඉන්නේ රක්නා ලංකා සහ අවන්ට් ග්‍රේඩ් පුද්ගලික සමාගම්ද ?
     
    kalanamax

    Member
    Nov 19, 2011
    986
    83
    0
    දන්නේ නැත්තම් කටවහන් හිටපන් බං බොරු විදින්නේ නැතුව....ඔතන එලි කරන්න අමුතු රහසක් තිබ්බේ නැහැ ශ්‍රීලංකා මුහුදු සීමාවට එන යාත්‍රා වල අවි කොහොමත් ගබඩා කරේ ගාල්ලෙන්......ගෝටා කරේ ඒක නාවික හමුදාවෙන් අයින් කරලා පුද්ගලික සමාගමකට (රක්නා නෙවෙයි ඒකනේ Defense එකට අයිති) දුන්න එක ඕක අහු උන එකයි උනේ

    mekai machan oya widiyatama thama machan anik ewath raid karanne . ekai baya poddak therum ganin meka hithanawata wada case
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mekai machan oya widiyatama thama machan anik ewath raid karanne . ekai baya poddak therum ganin meka hithanawata wada case

    වෙන මොනවත් එහෙම Raid කරලා නැහැනේ? ඔය ගබඩාව අයිති Avant-Garde Security Service කියන පුද්ගලික සමාගමට

    http://avantgarde.lk/index.html

    දැන් මේක මිලේනියම් සිටි සිද්දියට සමාන වෙන්නේ කොහොමද?