>>>>★★★ GYM FOR 6 PACKS ★★★ <<<<<<<<<

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    >>>>★★★ GYM FOR 6 PACKS ★★★ <<<<<<<<<

    මම GYM යනවා 6 packs ගන්න හරි ආසාවක් තීයනවා උවමනා වක් තීයනවා ගැන දන්න ඕනෑම දෙයක් මේකේ දාන්න මම REP + දෙනවා ඔයගොල්ලන්ට හැමෝටම හොදයිඑ GYM යන ය වෙනුවෙන්
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    6 පැක් බම්ප්....මරු මචන් ජිම් යන උන්ට වැදගත් වෙයි :)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් උබ මැරීගෙන ඇබ්ස් ගැහුව කියල සික්ස් පැක් එන්නෙ නෑ... මුලින් හොදට කාඩියෝ කරල ෆැට් එක අයින් කරගනින් තියෙන්නෙ ඊට පැස්සෙ හොදට ඇබ්ස් ගහපන්
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Abs Walta exercise karapn But fat adu karaganna Nam Cardio Oni Ewagema Honda meals gannath oni:yes::yes::yes:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    Eat healthy as well Macho !!!

    Carbohydrates and Proteins.

    Try hard to do it with the balance diet without resorting to supplements.

    And if you can get help from a good instructor then that would not go in vain.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    මචන් උබ මැරීගෙන ඇබ්ස් ගැහුව කියල සික්ස් පැක් එන්නෙ නෑ... මුලින් හොදට කාඩියෝ කරල ෆැට් එක අයින් කරගනින් තියෙන්නෙ ඊට පැස්සෙ හොදට ඇබ්ස් ගහපන්

    :yes::yes:
     
    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    බම්ප්

    මොනවද මචන් කාඩියෝ කියන්නෙ?

    Eat healthy as well Macho !!!

    Carbohydrates and Proteins.

    Try hard to do it with the balance diet without resorting to supplements.

    And if you can get help from a good instructor then that would not go in vain.

    Abs Walta exercise karapn But fat adu karaganna Nam Cardio Oni Ewagema Honda meals gannath oni:yes::yes::yes:

    මචන් උබ මැරීගෙන ඇබ්ස් ගැහුව කියල සික්ස් පැක් එන්නෙ නෑ... මුලින් හොදට කාඩියෝ කරල ෆැට් එක අයින් කරගනින් තියෙන්නෙ ඊට පැස්සෙ හොදට ඇබ්ස් ගහපන්

    Thanks aniwa
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    qrdv5v.jpg
     
    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    පෑක් එක විතරක් මදි ඉතින්. බොනට් එකයි, තටු දෙකයි රොද දෙකත් හදපිය ඉතින්.

    මේ වගෙ :P:P:P:P
    Sergi+Constance+3+%252830%2529.jpg
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    AB Plunk
    cross Body Crunches
    decline Crunches
    Leg Raises
    Hanging Leg Raises
    Mountain Climb

    try these machan. but it depends on your meals when it comes to abs.