මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    නියමයි මචෝ.
    පට්ටම ෆොටෝස් ටික.
    ටිකක් සේව් කරගත්තා ඩෙස්ක්ටොප් එකට දාන්න.
    16+
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,221
    113
    37
    @ katubedda
    තොරතුරු බෙදා හදා ගැනීම පිලිබඳ තුති.
    තව තවත් මෙවැනි ගමන් යෑමට ඔබලාට හැකිවේවා...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං නියම ගමනක් ගිහිල්ලා තියෙන්නේ... පින්තූර ටිකයි වීඩියෝ එකයි ලස්සනයි..... :)

    රෙප්+
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    එල මචන්.. අපි සෙට් එක ගිය අවුරුද්දේ ගියා..කවදාවත් අමතක වෙන්නේ නැති, ගිය ගමනක් කියල කියන්න පුළුවන් ..මාත් tread 1ක් දාන්න හිටියේ..වෙලාවක් තිබ්බේ නෑ බන්..:(:( වෙනසකට එක්ක යන්න හොදම පාර..අපිටත් ටිකක් පාර වැරදුනා තමයි..මග සලකුණු තිබ්බ නිසා අවුලක් උනේ නෑ..:yes::yes:

    rep ++

    එකනම් ඇත්ත මචන්. කවදාවත් අමතක වෙන්නෙ නැති ගමනක් තමයි. නියම අත්දැකීමක්.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කාලෙකට පස්සේ එළකිරියේ දැකපු සුපිරිම ත්‍රෙඩ් එකක් මචන්,මමත් ලංකාවේ වටේ කොච්චර ගිහින් තිබුනත් තාම යාගන්න බැරි වෙච්ච වටිනාම තැනක්. :)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සුපිරි පාරකනේ ගිහින් තියෙන්නෙ. යන්න ආසයි බන් ඔය පාරෙන්.
    +​
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    තොරතුරු බෙදා හදා ගැනීම පිලිබඳ තුති.
    තව තවත් මෙවැනි ගමන් යෑමට ඔබලාට හැකිවේවා...

    බොහොමත්ම ස්තුති. පෙබරවාරි තව එකක් යන්න හිතන් ඉන්නවා. තවම plan කරනවා
    :yes:
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    කාලෙකට පස්සේ එළකිරියේ දැකපු සුපිරිම ත්‍රෙඩ් එකක් මචන්,මමත් ලංකාවේ වටේ කොච්චර ගිහින් තිබුනත් තාම යාගන්න බැරි වෙච්ච වටිනාම තැනක්. :)

    ගොඩක් ස්තුති මචං.. සෑහෙන උනන්දුවක් හිතට එනවා මේ වගේ comment දැක්කම. ඔයාටත් මේ පැත්තෙන් සිරිපාදේ යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    විනාඩි 11 ම බැලුව මචන්..එල ..පට්ටම පට්ට..මටත් යන්න ආස හිතුන ඒ පැත්තෙන්.කවදම හරි දවසක අනිවා යනවා.
    තැනක් යු මචන් වෙච්ච මහන්සියට.. :)