niyamai machan,,yanna asai dakkama me route eka,,yanna set wunoth pm ekak dannam wisthara tikak deepan
එල මචන්.. අපි සෙට් එක ගිය අවුරුද්දේ ගියා..කවදාවත් අමතක වෙන්නේ නැති, ගිය ගමනක් කියල කියන්න පුළුවන් ..මාත් tread 1ක් දාන්න හිටියේ..වෙලාවක් තිබ්බේ නෑ බන්..වෙනසකට එක්ක යන්න හොදම පාර..අපිටත් ටිකක් පාර වැරදුනා තමයි..මග සලකුණු තිබ්බ නිසා අවුලක් උනේ නෑ..
rep ++

නියමයි මචෝ.
පට්ටම ෆොටෝස් ටික.
ටිකක් සේව් කරගත්තා ඩෙස්ක්ටොප් එකට දාන්න.
16+




තොරතුරු බෙදා හදා ගැනීම පිලිබඳ තුති.
තව තවත් මෙවැනි ගමන් යෑමට ඔබලාට හැකිවේවා...

මචං නියම ගමනක් ගිහිල්ලා තියෙන්නේ... පින්තූර ටිකයි වීඩියෝ එකයි ලස්සනයි.....
රෙප්+
කාලෙකට පස්සේ එළකිරියේ දැකපු සුපිරිම ත්රෙඩ් එකක් මචන්,මමත් ලංකාවේ වටේ කොච්චර ගිහින් තිබුනත් තාම යාගන්න බැරි වෙච්ච වටිනාම තැනක්.![]()
