නාමල් යෝෂිතගේ තවත් ලැම්බො එකක් මීගමුවේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නාමල් යෝෂිතගේ තවත් ලැම්බො එකක් මීගමුවේ

2015_01_19_153405.png

සුපිරි ලැම්බොගිනි වර්ගයේ මෝටර් රථයක් මීගමුව ප‍්‍රදේශයේදී මෙසේ කැමරා කාචයට ඊයේ දිනයේදී හසුවිය.

ලියාපදිංචි අංක තහඩු නොමැතිව මෙම රථය මහා මාර්ගයේ ධාවනය වෙමින් තිබින.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඊයේ පිලියන්දලින් හසුවූ හොර ‘ලබ්බේ-ගිනිය‘ යෝෂිතගේ -මෙන්න සාක්කි (Video)

(ලංකා ඊ නිව්ස් -2015.ජන.19, පෙ.ව.6.00) ඊයේ පිළියන්දලින් හසුවූ හොර රේසින් කාර් රථය යෝෂිත රාජපක්ෂගේ බව මෙම වීඩියෝවන් හෙළිවේ
 
mala1st

Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    ඊයේ පිලියන්දලින් හසුවූ හොර ‘ලබ්බේ-ගිනිය‘ යෝෂිතගේ -මෙන්න සාක්කි (Video)

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.19, පෙ.ව.6.00) ඊයේ පිළියන්දලින් හසුවූ හොර රේසින් කාර් රථය යෝෂිත රාජපක්ෂගේ බව මෙම වීඩියෝවන් හෙළිවේ

    eye aran giye lamborghini nemei... Nissan GTR 1k...

    http://www.gtrnissan.com/

    tho maha gon harakek...:P
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් මේක ඇවෙන්ඩ්‍රො ගාර්ඩ්න් එකේ එකාගෙ බන්.. ඌ මේක ගත්තෙ කෙලින්ම ඒජන්ට් ගෙන්.. ඌ ගාව මාර කලෙක්ශන් එකක් තියන්ව අර සුදුපාට කැඩිලැක් ලිමෝ එකත් උගෙ තව මර්සිඩීස් ඒ,එම්.ජී බීඑ ස්පෝට්ස් කැමිරෝ වගේ වාහනත් තියනව ඌ ගාව
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    යකෝ තෝ මාර පයන්නක් නේ..මේ fullmoon garden hotel නැත්තම් Avendra Garden Hotel ආදීපති mr.දනේෂ්.හිටපු ශාරීරික අධ්‍යාපන ගුරුවරයෙක් තිබිරිගස්කටුව මහා විදිහලේ....උට ඕවා විතරක් නෙවෙයි යකෝ තියෙන්නේ..Cadillac limousine එකක්,Hummer H3, Mercedes benz convertible රථයක්.වගේම තව prado එහෙම මිනිහගාව නැතිවෙන්න තියෙනවා..හෙට අනිද්දට පොඩි helicopter එකක් ගෙන්න යනවා කියලා අරන්චියකුත් තියෙනවා.
     
    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    2015_01_19_153405.png

    සුපිරි ලැම්බොගිනි වර්ගයේ මෝටර් රථයක් මීගමුව ප‍්‍රදේශයේදී මෙසේ කැමරා කාචයට ඊයේ දිනයේදී හසුවිය.

    ලියාපදිංචි අංක තහඩු නොමැතිව මෙම රථය මහා මාර්ගයේ ධාවනය වෙමින් තිබින.

    umba maha chater minihek ban siraawatama.. umbala wage unge profiles elakiriyen ain karala daanna ona... mu hithuwada danne na meke inne mu wagema gon harak kiyala...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    ඔන්න දැන් ටිකකට කලින් අපේ අල්ලපු ගෙදර තිබිල ඇක්සියෝ එකක් හොයාගට්ටා,යෝසිතයා පැදපු ඇක්සියෝ එකලු :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යන්තම් ලැම්බෝගිනියක් දැම්මා. මම මේ අවේ මේ පාර ටොයෝටා එකක් බලන්න :lol:

    ෆොන්නයො මම එන්ග්ලන්ඩ් ඩ්‍රයිව් කරන්නේ ෆරාරේ.මට ලැම්බො ගැන ඉන්ටරස්ට් එකක් නෑ...:yes:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ry2i.jpg