Toyota Prius එකක් ගන්න කලින්.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    Machan,
    mekath try karala balanna
    Allion 260 vage eva dan aduvata yanava ( second hand ) ehema hoda ekak aragena company / hotel ekakata danna hoda sure thanakata ( athule thamange ekek inna thanakata )
    lease eka below 50k thiya ganna try karanna

    Good luck machan hadavathinma suba pathanava goda yanna kiyala :yes:

    :rolleyes: මචන් මම දැන් ගොඩක් තැන් වලට කෝල් කරා.... හැම තැනම වගේ අහන්නේ හයිබ්‍රිඩ් කාර් බං..... ප්‍රියස් නැත්නම් ඈක්වා අහන්නේ..... :dull:

    ස්තූති මචෝ..... :D හදවතින්ම සුභ පතන උන් අඩුයි දැන් කාලේ...... :yes: :cool: :D
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo
    අනේ මන්ද බඩෝ. වෙන Investment ප්ලෑන් එකක් ඇත්තෙම නැත්ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කෑප්ටන් Jack Sparrow;17766256 said:
    හයිබ්‍රිඩ් ඔයවගේ දාන්න එපා මාමි, ඕව අනිත් වාහන වගේ නෙමෙයි විකුනන්න ගියාම. පුළුවන් නම් KDH එකක් හරි nissan caravan අලුත් එකක් හරි අරන් දුවන්න දාන්න (ටුවරිස්ට්/කම්පැනි) ඔයිට වඩා හොද වේවි. (අදහසක් විතරයි)
    ජය වේවා!!!!

    :rolleyes: අවුරුදු 5 ලීස් එක ඈදලා..... 6 වෙනි අවුරුද්දේ විකුණලා..... ආයේ අළුත් එකක් අරන් දාන්න තමා කල්පනා කරන් ඉන්නේ..... මොකද ඩ්‍රයිවර් අවුරුදු 5 ඈදලා දුන්නොත්.... ඌට ඉදිරියටත් කරන් යන්න වාහනයක් අරන් දෙන්න එපායේ.... :D

    KDH එහෙම අස්ප ගණන්නේ බං..... :( ඒවායේ ලීස් එක මීටත් වැඩි වෙනවනේ එතකොට මට..... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං මුල පිටුවේ කමෙන්ට් විතරයි බැලුවේ.
    මං කථාවක් කියන්නං. අපේ ටෙලිකොම් එකේ ඉන්නවා බොසෙක්. මිනිහා 2006 මරුටි කාර් එකක් අතින් ලක්ස 2ක් දීලා ලීස් කරලා අරං ඔය බියගම ඇන්කර් එක ලග හයර් කරන තැනක‍ට දාලා.
    ඊට පස්සෙ ටික කාලයක් යද්දි තව FB 14 එකක් අරං දාලා. දැං FB 14 එක දුන්නා. මරුටියත් ඇල්ටෝ එකකට මාරු කලා ද කොහෙද. අළුතෙන් ගෙනාවා කළු පාට ඇලියොන් 260 එකක්.
    ඒකත් රෙන්ට කාර්ම තමා.
    මිනිහා නං කියන්නේ කිසිම පාඩුවක් නෑ කියලා. හැබැයි පේමන්ට්ස් එන්න සමහර වෙලාවට මාසයක් එකහමාරක් පමා වෙන වෙලාවග් තියෙනවා කිව්වා. නොලැබෙන්නේ නෑ. පමා වීම පමණයි.
    තව කෙනෙක් ඉන්නවා එයා එයාගේ KDH වෑන් එකයි හොන්ඩා හයිබ්‍රිඩ් කාර් එකකුයි දාලා තියෙනාව කිව්වා එයාපෝට් එකේ දුවන්න. ඩ්‍රයිවර්ලා එක්ක. එතනින් 90ක් විතර හම්බෙනවා කියලයි කිව්වේ.
    වැඩි විස්තර පසුවට
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :rolleyes: අවුරුදු 5 ලීස් එක ඈදලා..... 6 වෙනි අවුරුද්දේ විකුණලා..... ආයේ අළුත් එකක් අරන් දාන්න තමා කල්පනා කරන් ඉන්නේ..... මොකද ඩ්‍රයිවර් අවුරුදු 5 ඈදලා දුන්නොත්.... ඌට ඉදිරියටත් කරන් යන්න වාහනයක් අරන් දෙන්න එපායේ.... :D

    KDH එහෙම අස්ප ගණන්නේ බං..... :( ඒවායේ ලීස් එක මීටත් වැඩි වෙනවනේ එතකොට මට..... :(

    ඕක කරන්න වෙන්නේ අවුරුදු 5ක් දිව්වොත් නේ... කොහොමද GPS ගහලා , Taxi Meter සෙට් කරන්න ගිහින් ෂෝට් වෙලා අවුරුදු 3න් බැටරියට කෙල උනාම කොහොමද ආතල් එක... දාපන්කෝ බැටරියක් ලක්ෂ 5ක් දීලා... එතකොට කොහොමද බැටරිය කෙල වෙලා තියෙද්දී Inverter එක ගියාම... ලක්ෂ විසිගානක් දීලා දාපන්කෝ ඉන්වර්ටර් එකකුත්... :shocked::shocked::shocked:
    මාමට බස් ටික විකුනලාවත් ගොඩ යන්න වෙන්නේ නෑ..:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද බඩෝ. වෙන Investment ප්ලෑන් එකක් ඇත්තෙම නැත්ද?

    :rolleyes: ඉතින් දීපන්කෝ බලන්න අයිඩියා එකක්.... දැන් බස් කරුමාන්තේ ඉස්සරහට අමාරු වේගෙන එන පාටක් පේන නිසා..... අම්මා කැමති නෑ බස් වැඩේට..... ඒක ඩ්‍රයිවර් සහ කොන්දොස්තරලා සහ ටයිම් කීපර්ලා පෝසත් කරන වැඩක්..... :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕක කරන්න වෙන්නේ අවුරුදු 5ක් දිව්වොත් නේ... කොහොමද GPS ගහලා , Taxi Meter සෙට් කරන්න ගිහින් ෂෝට් වෙලා අවුරුදු 3න් බැටරියට කෙල උනාම කොහොමද ආතල් එක... දාපන්කෝ බැටරියක් ලක්ෂ 5ක් දීලා... එතකොට කොහොමද බැටරිය කෙල වෙලා තියෙද්දී Inverter එක ගියාම... ලක්ෂ විසිගානක් දීලා දාපන්කෝ ඉන්වර්ටර් එකකුත්... :shocked::shocked::shocked:
    මාමට බස් ටික විකුනලාවත් ගොඩ යන්න වෙන්නේ නෑ..:P:P:P
    paw yako :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    KDH වෑන් එකක් අරං කොහොම හරි එයාපෝට් දාපං. නිදි මරන්න නං තියෙනවා. ඔයා දිව්වොත් හොද ගානක් හොය්නන පුලුවං. ටිප් එකකුත් හම්බෙනවා :p
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මං මුල පිටුවේ කමෙන්ට් විතරයි බැලුවේ.
    මං කථාවක් කියන්නං. අපේ ටෙලිකොම් එකේ ඉන්නවා බොසෙක්. මිනිහා 2006 මරුටි කාර් එකක් අතින් ලක්ස 2ක් දීලා ලීස් කරලා අරං ඔය බියගම ඇන්කර් එක ලග හයර් කරන තැනක‍ට දාලා.
    ඊට පස්සෙ ටික කාලයක් යද්දි තව FB 14 එකක් අරං දාලා. දැං FB 14 එක දුන්නා. මරුටියත් ඇල්ටෝ එකකට මාරු කලා ද කොහෙද. අළුතෙන් ගෙනාවා කළු පාට ඇලියොන් 260 එකක්.
    ඒකත් රෙන්ට කාර්ම තමා.
    මිනිහා නං කියන්නේ කිසිම පාඩුවක් නෑ කියලා. හැබැයි පේමන්ට්ස් එන්න සමහර වෙලාවට මාසයක් එකහමාරක් පමා වෙන වෙලාවග් තියෙනවා කිව්වා. නොලැබෙන්නේ නෑ. පමා වීම පමණයි.
    තව කෙනෙක් ඉන්නවා එයා එයාගේ KDH වෑන් එකයි හොන්ඩා හයිබ්‍රිඩ් කාර් එකකුයි දාලා තියෙනාව කිව්වා එයාපෝට් එකේ දුවන්න. ඩ්‍රයිවර්ලා එක්ක. එතනින් 90ක් විතර හම්බෙනවා කියලයි කිව්වේ.
    වැඩි විස්තර පසුවට

    :cool: හෆ්ෆේ.... දැන් තමා සැනසීමට දෙයක් ඈහුවේ..... :D :yes:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Cab service walatanan denna epa ayye un wahane kanawa!! :( kangaroo ekata deela thibba ape allion eka.. auruddak diwwa apahu genakota buffer eka athulen clip kadila (aniwa waddala) , interior iwarai cigarrete ash walata pichchila seats hitan :( .

    denawanan oyata hithawath driver kenek daala hire diwwewanan hari eth lease eka gewaganna puluwan weida danna :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool: හෆ්ෆේ.... දැන් තමා සැනසීමට දෙයක් ඈහුවේ..... :D :yes:
    හැබැයි උං දාලා තිබ්බේ හයිබ්‍රිඩ් නෙවේ
    මුං කියන විදිහට හයිබ්‍රිඩ් ඔච්චර ලෙඩ නං.. ආයේ හිතලා බලපං ඉතිං :rolleyes: