Toyota Prius එකක් ගන්න කලින්.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඕක කරන්න වෙන්නේ අවුරුදු 5ක් දිව්වොත් නේ... කොහොමද GPS ගහලා , Taxi Meter සෙට් කරන්න ගිහින් ෂෝට් වෙලා අවුරුදු 3න් බැටරියට කෙල උනාම කොහොමද ආතල් එක... දාපන්කෝ බැටරියක් ලක්ෂ 5ක් දීලා... එතකොට කොහොමද බැටරිය කෙල වෙලා තියෙද්දී Inverter එක ගියාම... ලක්ෂ විසිගානක් දීලා දාපන්කෝ ඉන්වර්ටර් එකකුත්... :shocked::shocked::shocked:
    මාමට බස් ටික විකුනලාවත් ගොඩ යන්න වෙන්නේ නෑ..:P:P:P

    :shocked: බය කරන්න එපා යකෝව්........ හයරින් දාන උන් මීටර් එකක් විතරයි සෙට් කරන්නේ මම දන්න හැටියට..... GPS එකක් සෙට් කරොත් ඩ්‍රයිවර් කොට්ටක් පැනලා තිබ්බොත් අහු වෙනවා..... :lol:
     
    :rolleyes: අවුරුදු 5 ලීස් එක ඈදලා..... 6 වෙනි අවුරුද්දේ විකුණලා..... ආයේ අළුත් එකක් අරන් දාන්න තමා කල්පනා කරන් ඉන්නේ..... මොකද ඩ්‍රයිවර් අවුරුදු 5 ඈදලා දුන්නොත්.... ඌට ඉදිරියටත් කරන් යන්න වාහනයක් අරන් දෙන්න එපායේ.... :D

    KDH එහෙම අස්ප ගණන්නේ බං..... :( ඒවායේ ලීස් එක මීටත් වැඩි වෙනවනේ එතකොට මට..... :(

    වාහනේ මිල නම් දන්නේ නැහැ, එත් 53 ක් දෙන වෙලා KDH එකක් ගන්න පුළුවන්. එහෙම නැතත් අලුත් මැස්ඩා බ්‍රවුනි, මිට්සුබිෂි PO15 වගේ එකක් අඩුවට අරන් කම්පැනි හයර් දිව්වත් ලාබයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    KDH වෑන් එකක් අරං කොහොම හරි එයාපෝට් දාපං. නිදි මරන්න නං තියෙනවා. ඔයා දිව්වොත් හොද ගානක් හොය්නන පුලුවං. ටිප් එකකුත් හම්බෙනවා :p

    :rolleyes: මට දුවන්න බෑ බං.... ඩ්‍රයිවර් කෙනෙක් දම්මලා තමා දුවවන්න වෙන්නේ කොහොමත්...... :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    :rolleyes: හයර් දුවන්න දැම්මොත් නම් හොයන්න පුලුවන් කියලා තමා කියන්නේ...... කොහොමද දන්නේ නෑ..... මම ඉතින් මේ ෆීල්ඩ් එක දන්නේ නැති නිසා තමා මේකේ ඉන්න කට්ටියගෙන් ඈහුවේ...... :D

    මචන් මෙහෙමයි. මුලින්ම බලපන් උබේ දැන් ආදායම කියද කියලා. උබ ලීස් එක 70ක් දානවා කියලා හිතමුකෝ. එහෙම නම් උබ දැනට 50ක වත් ආදායමක් තියෙන කෙනෙක් වෙන්න ඔනා. මොකද මොකක් හරි අව්ලක් වුනොත් ලීස් එක වාහනේ අදායමෙන් නැතුව උබේ අතින් ගෙවන්න පුලුවන් වෙන්න ඔනා.

    වාහනය ගන්න කලින් රෙන්ට් එකට දෙනවනම් ඒ කම්පැනි එක්ක කලින්ම කතාකරලා වැඩේ ස්තිර කරල තියාගනින්. මොකද වාහනේ ගත්ත ගමන්ම දෙන්න ඔනා. මාසයක් පරක්කු වුනොත් ලීස් එක 70ක් අතින් ගෙවන්න වෙනවා කියලා අමතක කරන්න එපා.

    ප්‍රියස් එක නම් ටුවරිස්ට් වලට අවුලක් නෑ. ඇක්සියෝ එකත් හොදයි. ඇක්සියෝ එක ප්‍රියස් එකට වඩා ටිකක් ගාන අඩුයි. ගන්නවනම් "ජී" ග්‍රේඩ් එකක්ම ගනින්. මොකද ලන්කාවේ එවුන්ගේ පුකේ අමාරුවට හරියන්නේ "ජී" ග්‍රේඩ් තමයි.

    වාහනය ගන්නවනම් සේල් එකකින් ගනින් නියොජිතයොන්ගේ ගාන වැඩියි.
    පුලුවන්නම් 10000ට අඩුවෙන් පැදපු එකක් ඔක්ශන් එක බලලා ගෙන්න ගනින්. ලන්කාවේ පවතින මිලට වඩා ලක්ශ 3ක් විතර අඩුවට ගත්තැකි.
    ගෙන්වන එක ගැන වැඩි විස්තර අවශ්යනම් මාව පී. එම් එකකින් අමතපන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    nattam 15-20 wage caravan ekak aragena dapan garment ekakata
    eka tikak duwala ube atata aragena igawata car ekak dapan etakota stira adayamak tiyenawane

    :rolleyes: ගාමන්ට් වල දැන් ගෙවන්නේ සොච්චමයි බං...... මම අදුරන එකෙක් බස් එකක් දාලා තියෙනවා..... 150/= ගෙවන්නේ...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    Cab service walatanan denna epa ayye un wahane kanawa!! :( kangaroo ekata deela thibba ape allion eka.. auruddak diwwa apahu genakota buffer eka athulen clip kadila (aniwa waddala) , interior iwarai cigarrete ash walata pichchila seats hitan :( .

    denawanan oyata hithawath driver kenek daala hire diwwewanan hari eth lease eka gewaganna puluwan weida danna :dull:

    :shocked: ඔව් ඔව් කොහොමත් 1998 ඉදන් අපේ ලග වැඩ කරපු කෙනෙක් තමා මම මේ වැඩේට දාන්න හදන්නේ..... ඌ කැමති බස් එකේ කර වෙනවට වඩා AC එකේ කාර් එකක් පැදන් ඉන්න.... විශ්වාසයි ඌ නම්..... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: ඔව් ඔව් කොහොමත් 1998 ඉදන් අපේ ලග වැඩ කරපු කෙනෙක් තමා මම මේ වැඩේට දාන්න හදන්නේ..... ඌ කැමති බස් එකේ කර වෙනවට වඩා AC එකේ කාර් එකක් පැදන් ඉන්න.... විශ්වාසයි ඌ නම්..... :yes:
    ලේලන්ඩ් පුරුද්දට හොදට පාගලා ස්මාට් ගියර් කෑල්ල අතට ගනීද දන්නෑ බුවා..
    නැත්තං පුරුද්දට පස්සට අත තාලා පස්සේ යන නෝනාගේ කකුල අදියි ද ගියර් එක කියලා හිතාගෙන :sorry: :eek:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :shocked: ඔව් ඔව් කොහොමත් 1998 ඉදන් අපේ ලග වැඩ කරපු කෙනෙක් තමා මම මේ වැඩේට දාන්න හදන්නේ..... ඌ කැමති බස් එකේ කර වෙනවට වඩා AC එකේ කාර් එකක් පැදන් ඉන්න.... විශ්වාසයි ඌ නම්..... :yes:

    එහෙනම් වෙසල් එකක් අරන් උබේ ඩ්‍රයිවර් දාල සුද්දොන්ව තොප්පිගල OFFROAD එක්ක යන වැඩක් පටන් ගමු.... තොප්පිගල බලන්න කෙසේ වෙතත් වෙසල් එක off රෝඩ් යන හැටි බලන්න ජන ගංගාවක් ගලාන එයි.... මොකද කියන්නේ... වෙසල් එකක් දෙන්නද??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කෑප්ටන් Jack Sparrow;17766420 said:
    වාහනේ මිල නම් දන්නේ නැහැ, එත් 53 ක් දෙන වෙලා KDH එකක් ගන්න පුළුවන්. එහෙම නැතත් අලුත් මැස්ඩා බ්‍රවුනි, මිට්සුබිෂි PO15 වගේ එකක් අඩුවට අරන් කම්පැනි හයර් දිව්වත් ලාබයි.

    :rolleyes: නෑ නෑ 53.90ක් වෙන්නේ ටොයෝටා ලංකා එකේ බ්‍රෑන්ඩ් නිව්..... ඒකක් අරන් ලොකු ණය කාරයෙක් වෙන්න බෑ..... මම සේල් එකකින් ජපන් යූස්ඩ් එකක් තමා බැලුවේ 40කට 43කට වගේ..... :yes:

    කම්පැණි හයර් වෑන් වලට හරි අඩුයි බං..... සෙනග දහ දොලොස් දෙනාට උනත් දැන් උන් ගන්නේ බස්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    හැබැයි උං දාලා තිබ්බේ හයිබ්‍රිඩ් නෙවේ
    මුං කියන විදිහට හයිබ්‍රිඩ් ඔච්චර ලෙඩ නං.. ආයේ හිතලා බලපං ඉතිං :rolleyes:

    :rolleyes: හ්ම්ම්ම්.... දැන් නම් ඉන්දියන් පොඩි කාර් වලට සොච්චමයි ගෙවන්නේ බං...... :yes: හයිබ්‍රිඩ් ඔය කියන තරම් ලෙඩ කියලා නම් මම හිතන්නේ නෑ බං..... :yes:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo
    :rolleyes: ඉතින් දීපන්කෝ බලන්න අයිඩියා එකක්.... දැන් බස් කරුමාන්තේ ඉස්සරහට අමාරු වේගෙන එන පාටක් පේන නිසා..... අම්මා කැමති නෑ බස් වැඩේට..... ඒක ඩ්‍රයිවර් සහ කොන්දොස්තරලා සහ ටයිම් කීපර්ලා පෝසත් කරන වැඩක්..... :(

    මම නම් කියන්නෙ නොදන්න ලබ්බකට අත ගහනව නම් පොඩි ගානක් යට කරල අත ගහපන් කියලා. ඊට වඩා හොද නැද්ද ඔය ගාන දාල බිල්ඩින් එකක් අරන් දැම්මොත්. හොදම වැඩේ දැනට කරන් යන ලබ්බගේ කර්මාන්ත දෙකෙන් එකකටම ආයෝජනය කරන එක. බස් කර්මාන්තෙ නම් ෂුවර් නෑ තමා. ඒක නිසා කොම්පුටර් කඩ කෑල්ලට ෆෝන් කඩ කෑල්ලක් සෙට් කලොත් කොහොමද ?

    Rent කරපු උන්ගෙ Success stories අහල ඔය වැඩේට අත ගහන එක නම් පට්ට භයානකයි. Hidden tricks reveal කරන් නෑ බිස්නස් කරන උන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    එහෙනම් වෙසල් එකක් අරන් උබේ ඩ්‍රයිවර් දාල සුද්දොන්ව තොප්පිගල OFFROAD එක්ක යන වැඩක් පටන් ගමු.... තොප්පිගල බලන්න කෙසේ වෙතත් වෙසල් එක off රෝඩ් යන හැටි බලන්න ජන ගංගාවක් ගලාන එයි.... මොකද කියන්නේ... වෙසල් එකක් දෙන්නද??

    :frown: ජෝක් එකක් කරගන්න එපා සහෝ මේ ත්‍රෙඩ් එක....... අමතක කරන්න එපා ඔයා ඔය අගේ කරන හොන්ඩා කම්පැණිය තමා වෙසල් හදන්නේ කියලා...... :lol: රිදෙයි සෑහෙන්න ඒකට නම්...... :P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ලේලන්ඩ් පුරුද්දට හොදට පාගලා ස්මාට් ගියර් කෑල්ල අතට ගනීද දන්නෑ බුවා..
    නැත්තං පුරුද්දට පස්සට අත තාලා පස්සේ යන නෝනාගේ කකුල අදියි ද ගියර් එක කියලා හිතාගෙන :sorry: :eek:

    ඒ වගේද පොර ටැංකිය ෆුල් වෙන්න ලීටර් 2ක් 3ක් අඩුවෙන් ඩීසල් ගහල ඉතුරු ටිකට පෙට්‍රල් ගැහුවොත් එහෙම..:P:P:P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rolleyes: යකෝ KDH එකක් 65ක් විතර වෙනවා රීකන්ඩිෂන්..... :angry:
    :(
    ඔව් බන් මම දන්නවා ,,විහිලුවට කිව්වේ
    අනික kdh එක passenger හරියන්නේ නැහැ බන්
    උබ පොඩ්ඩක් බලපන්කෝ ඉස්සරහා සිට් දෙක ඇරෙන්න පිටිපස්සේ අනික්වා පොඩි වල් පාරක ගියත්
    අම්බානෙක ගැස්සෙනවා.පට්ටම අමාරුයි බන් යන්න
    ගොඩාක් එවුන් ලැජ්ජාව නිසා කියන්නේ නැහැ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :frown: ජෝක් එකක් කරගන්න එපා සහෝ මේ ත්‍රෙඩ් එක....... අමතක කරන්න එපා ඔයා ඔය අගේ කරන හොන්ඩා කම්පැණිය තමා වෙසල් හදන්නේ කියලා...... :lol: රිදෙයි සෑහෙන්න ඒකට නම්...... :P

    වෙසල් එක ටෙස්ට් මොඩල් එකක් කියලා දන්නෝ දනිති...ප්‍රියස් එකත් එච්චරම තමා ඉතින්...:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මචන් මෙහෙමයි. මුලින්ම බලපන් උබේ දැන් ආදායම කියද කියලා. උබ ලීස් එක 70ක් දානවා කියලා හිතමුකෝ. එහෙම නම් උබ දැනට 50ක වත් ආදායමක් තියෙන කෙනෙක් වෙන්න ඔනා. මොකද මොකක් හරි අව්ලක් වුනොත් ලීස් එක වාහනේ අදායමෙන් නැතුව උබේ අතින් ගෙවන්න පුලුවන් වෙන්න ඔනා.

    වාහනය ගන්න කලින් රෙන්ට් එකට දෙනවනම් ඒ කම්පැනි එක්ක කලින්ම කතාකරලා වැඩේ ස්තිර කරල තියාගනින්. මොකද වාහනේ ගත්ත ගමන්ම දෙන්න ඔනා. මාසයක් පරක්කු වුනොත් ලීස් එක 70ක් අතින් ගෙවන්න වෙනවා කියලා අමතක කරන්න එපා.

    ප්‍රියස් එක නම් ටුවරිස්ට් වලට අවුලක් නෑ. ඇක්සියෝ එකත් හොදයි. ඇක්සියෝ එක ප්‍රියස් එකට වඩා ටිකක් ගාන අඩුයි. ගන්නවනම් "ජී" ග්‍රේඩ් එකක්ම ගනින්. මොකද ලන්කාවේ එවුන්ගේ පුකේ අමාරුවට හරියන්නේ "ජී" ග්‍රේඩ් තමයි.

    වාහනය ගන්නවනම් සේල් එකකින් ගනින් නියොජිතයොන්ගේ ගාන වැඩියි.
    පුලුවන්නම් 10000ට අඩුවෙන් පැදපු එකක් ඔක්ශන් එක බලලා ගෙන්න ගනින්. ලන්කාවේ පවතින මිලට වඩා ලක්ශ 3ක් විතර අඩුවට ගත්තැකි.
    ගෙන්වන එක ගැන වැඩි විස්තර අවශ්යනම් මාව පී. එම් එකකින් අමතපන්

    :shocked: හෆ්ෆා..... එහෙම ආදායමක් එනවා නම් බැරියෑ..... :dull:

    රෙන්ට් එකට දෙන වැඩේ නම් ගිහින් කතා කරන පරක්කුව විතරයි බං..... ගොඩක් තැන් අද ගෙනාවත් වාහනේ ගන්න ලෑස්ති...... :yes: හැබැයි ඉල්ලන්නේ වයිට්/සිල්වර් පාට...... :lol:

    මගේ හිතත් ප්‍රියස් එක හොද වෙයි කියලා තමා.... ඉඩ කඩත් වැඩි ඈක්ෂියෝ එකට වඩා..... :yes: අනික 1800CC සහ 1500CC :yes: ඔව් ඔව් G එකක් තමා ගන්න හිත.... ඒකේ විතරයි කෲස් කන්ට්‍රෝල් එන්නෙත්..... හයිවේ වලදි වටිනවනේ ඒක.... :D

    :yes: ඔව් ඔව් ටොයෝටා ලංකා එකේ 53.90ක්..... සේල් එකෙන් "0" Km ඒවා ගන්න පුලුවන් 45කට අඩුවෙන්...... 43 වගේ...... :yes:

    ගෙන්වගන්න නම් මගේ යාළුවෙක් ඉන්නවා බං ජපානේ.... අවුල.... මේ 29 බජට් එකෙන් වැඩි කරොත් අමාරුවේ මම ඌට කියලා ගෙන්වනකොට...... :dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    දෑවැද්දට නිකන් හම්බවෙන එකක් නම් රෙන්ට් කලාට අව්ලක් නැහ :yes::yes:

    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් පුරුද්දට හොදට පාගලා ස්මාට් ගියර් කෑල්ල අතට ගනීද දන්නෑ බුවා..
    නැත්තං පුරුද්දට පස්සට අත තාලා පස්සේ යන නෝනාගේ කකුල අදියි ද ගියර් එක කියලා හිතාගෙන :sorry: :eek:

    :rofl: නෑ නෑ ඌට තමා මෙච්චර කාලෙකට හයිබ්‍රිඩ් FB15 පොඩ්ඩක් එහේ මෙහේ කරන්න හරි යතුර අතට දීලා තියෙන්නේ මම..... :P