ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

hitback

Member
Nov 15, 2014
6,177
350
0
Ela ela niyamae. Mamath asae. Ubata mama ara Thread ekak daala sahena un kindi daanna gaththa neda ban. Sorry ekata.
Yako oya aga adu karaganin exercise mona hari karala. Size eka balapan. Tawa tika dawasak giyama palei.
 

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපෝ මචෝ,, වෙන මොනවා ඉගෙන ගත්තත් ජ්‍යොතිෂ එපා...

    පේනවා නේද ඔය ජ්‍යොතිෂ කාරයන්ට දැන් වෙලා තියන දේ... වස කලා මැරෙන එක හොදි ඊට වඩා ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළ එළ..
    11.gif
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නැකත් රාල අයියේ ! මට එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා ... ඔබතුමා මානසික විද්‍යාව ගැන විශ්වාස කරනවද ? ඔව් නං මට තව ප්‍රශ්නයක් තියෙනවා ! :D
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මෙ කොටු දෙකක් තියෙනවනෙ බන් ? මොන කොටුවද බන් බලන්න ඔනෙ?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මරු මරු......


    හැබැයි අපි ඉගෙන ගන්න ඔක්කොම දේවල් ශුද්‍ර විද්‍යා වල් කියලා මතකේ තබා ගැනීමත් වැදගත්


    මේ අපේ තට්ට රාල නේ. :P:P

    හොඳ වැඩක් දිගටම කරගන යමු. :)

    +6 Rep.

    එලකිරි බොහොම ස්තුතියි මචන්ලා...:D:D
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Ela ela niyamae. Mamath asae. Ubata mama ara Thread ekak daala sahena un kindi daanna gaththa neda ban. Sorry ekata.
    Yako oya aga adu karaganin exercise mona hari karala. Size eka balapan. Tawa tika dawasak giyama palei.

    මොන ත්‍රෙඩ් එකද කියලනම් මතක නෑ.. කොහොම වෙතත් මිනිස්සු ගොඩක් අඩුපාඩු හොයලා පහර දෙන්නේ ඒ දෙය යම් කිසි වටිනාකමක් ඉෆෙක්ට් එකක් තියනවනම්. මට මඩ ගහන්න ගහන්න මාව ප්‍රසිද්ධ වෙනවා එච්චරයි.. ඒ නිසා මම ඕවා අවුලක් ගන්නේ නෑ බන්..:yes:

    ඔව් බන් කෙට්ටු වෙන්න ඕන දැන් ඔය ටිකක් කෙට්ටු වෙල හිටියේ ඔයිටත් වඩා මහතට.. :lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකත් රාල අයියේ ! මට එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා ... ඔබතුමා මානසික විද්‍යාව ගැන විශ්වාස කරනවද ? ඔව් නං මට තව ප්‍රශ්නයක් තියෙනවා ! :D

    ඔව් මනෝ විද්‍යාව පිලිගන්නවා. ඔයා ඊලඟට අහයි කියල හිතෙන ප්‍රශ්නෙටත් උත්තරයක් දෙනවනම් ලෝකේ හැම දෙයක්ම මනෝවිද්‍යාවට නතුවෙන්නේ නෑ. බටහිර මනෝවිද්‍යාවේ යම් සත්‍යයක් තිබ්බත් ඒක තරමක් ඕලාරික විශයක්.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළ එළ..
    11.gif

    :D:D:D

    mata porondamak bala ganna barida?

    පුලුවන්. මගේ රැකියාව ඒක තමයි..

    ela.. niyama wadak..

    ස්තූතියි සහෝ :)

    මෙ කොටු දෙකක් තියෙනවනෙ බන් ? මොන කොටුවද බන් බලන්න ඔනෙ?

    මේ විඩියෝ වල තියන්නේ ලග්නය තියන ප්‍රධාන කොටුවේ තියන පොඩි කටු 12 ගැන විස්තරේ..:yes: