ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

Micro Mind

Member
Mar 13, 2013
274
58
0
නැකැත් රාල;17765291 said:
එල මචන් වීඩියෝස් ටික බලන්න... තේරෙන්නේ නැති ඕනම දෙයක් අහන්න..
thanks නිවාඩු වෙලාවට එකෙන් එක බලන්න ඉන්නේ.
 

Micro Mind

Member
Mar 13, 2013
274
58
0
මටත් ආසයි බන්,ඒත් ඔපිස් එකට ගියාම රට්ටු හිනාවෙනව බන් කොලොප්පමට :(

මම ගාලා මට නම් හෙම්බිරිස්සාව හැදුනා.:(
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අම්මේ නියමයිනේ මචං. සෑහෙන්න වටිනා වැඩක් කරලා තියන්නේ.
    බොහෝම ස්තූතී.


    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    ඕං දැන් උඹව එක්ස්පෝස් කරයි.. මම නම් දන්නෙ නෑ :lol: කලින් පොරක් කිවේවේ නැකැත් රාලගේ නමත් දන්නවා කියලා. :lol:

    අෆ්ෆේ මලකෙලියයි දන් මාර වැඩේ එක්ස්පෝස් වුනාම.. :lol::lol: මොනව කරන්නද සිඟිති ආතල් ගන්න උන් උන්ගේ සිඟිති ආතල් ගත්තදෙන් අපි අපේ වැඩේ කරමු.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Rep 6+
    Ara dehi gediyak karana video Ela baluwa Ayya. Ela. Jays wewa kiyala prarthana karanawa.

    Puluwannam me prashna dekata uththara denawada?

    - kenek ge kendaraya balanne upan welawa saha thanin withara ma da? Ekata wena saadhaka balapan awada?
    - joothishyaye thiyena grahayo kiyanne api astronomical science walata igena ganna grahayan ma da? Ethakota Raahu grahaya kiyanne mokak da?

    Oba thuma ge shashthrayata agawrawayakata newei ahanne aththatama danne nathi nisa.

    වටින ප්‍රශ්න දෙකක්

    කෙනෙක්ගේ හඳහන නිමානය වෙන්නේ කෙනෙක් මේ ලෝකේ යම් තැනක ඉපදුනාද අන්න ඒ ඉපදුන වෙලාවේ අහසේ තියන ග්‍රහ සිතියමයි. ඒ වෙලාවේ නැගෙන හිර අහසේ තිබුන රාශිය ලග්නය වෙනවා. ඒ අනුව ප්‍රධානම සාධක දෙක වෙන්නේ උපන් තැනයි උපන් වෙලාවයි තමයි.

    ඔව් අපේ අහසේ තිබෙන ග්‍රහවස්තූන්ම තමයි.. නමුත් රාහු කියන්නේ චන්ද්‍රයාගේ කක්ෂය පෘථිවියේ කක්ෂය කැපෙන තැන් දෙකේ නෝර්ත් නොඩ් එක. ඒක ග්‍රහ වස්තුවක් නෙමෙයි චන්ද්‍රයා නියෝජනය කරන්නේ සිත ඔය රාහු හා කේතුගෙන් පෙන්නන්නේ සිතේ තියන අන්ත දෙක ලෞකික අන්තය හෙවත් තෘෂ්නාව රාහුගෙනුත් ලෝකෝත්තර අන්තය හෙවත් අතහැරිම කේතුගෙනුත් නියෝජනය වෙනවා.

    හැම ග්‍රහයෙක්ටම ඒ ඒ ග්‍රහයට අදාල චෛතිසික තත්වයක් තියනවා හෙවත් ඒ ග්‍රහයා අපේ ඒ චෛතිසික තත්වයට බලපෑම් කරනවා.. ඔන්න ඕක තමයි වේදිය ජ්‍යොතිෂයේ පැහැදිලි කිරීම..
     
    • Like
    Reactions: nvhcc89

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මටත් ආසයි බන්,ඒත් ඔපිස් එකට ගියාම රට්ටු හිනාවෙනව බන් කොලොප්පමට :(

    මම නම් කාටවත් ඕන විදිහට මගේ තීරන ගන්නේ නෑ.. මට පහසු පට්ටම සරල ජීවිතයක් ගෙවනවා.. ඕන එකෙක්ට හිනා වෙන්න කියලා උඹ කපපන් උන් හිනා වුනොත් උඹත් හිනා වෙයන් එතකොට හරි..
     
    • Like
    Reactions: harithamanohara

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    patta wadak
    11.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මරු මරු......


    හැබැයි අපි ඉගෙන ගන්න ඔක්කොම දේවල් ශුද්‍ර විද්‍යා වල් කියලා මතකේ තබා ගැනීමත් වැදගත්