Toyota Prius එකක් ගන්න කලින්.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම නම් කියන්නෙ නොදන්න ලබ්බකට අත ගහනව නම් පොඩි ගානක් යට කරල අත ගහපන් කියලා. ඊට වඩා හොද නැද්ද ඔය ගාන දාල බිල්ඩින් එකක් අරන් දැම්මොත්. හොදම වැඩේ දැනට කරන් යන ලබ්බගේ කර්මාන්ත දෙකෙන් එකකටම ආයෝජනය කරන එක. බස් කර්මාන්තෙ නම් ෂුවර් නෑ තමා. ඒක නිසා කොම්පුටර් කඩ කෑල්ලට ෆෝන් කඩ කෑල්ලක් සෙට් කලොත් කොහොමද ?

    Rent කරපු උන්ගෙ Success stories අහල ඔය වැඩේට අත ගහන එක නම් පට්ට භයානකයි. Hidden tricks reveal කරන් නෑ බිස්නස් කරන උන්

    :rolleyes: ගාන නම් පොඩි තමා බං..... ලක්ෂ 5ක් උපරිම 10ක්...... ඒකත් ඉතින් හෙන රෝලක් තමා...... :dull: ඉතුරු ටික ලීස්...... :yes:

    :rolleyes: සැම්සුන් ෆෝන් ඒජන්සිය නම් ගත්තා..... ඒත් ප්‍රයිසින් නිකන් පිස්සුවෙන් වගේ වෙනස් වෙන නිසා සහ ඒජන්ට් බඩු ගණන් නිසා.... බයයි ස්ටොක් එකක් මේන්ටේන් කරගෙන කරන්න...... :dull:

    :rolleyes: Rent කරන උන් නම් කිසි අවුලක් නෑ කියනවා..... අපේ නදියත් කරන්නේ..... අවුලක් නෑ කියලා තමා කියන්නේ..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒ වගේද පොර ටැංකිය ෆුල් වෙන්න ලීටර් 2ක් 3ක් අඩුවෙන් ඩීසල් ගහල ඉතුරු ටිකට පෙට්‍රල් ගැහුවොත් එහෙම..:P:P:P

    :shocked: හෆොයි.... ඒක නම් කරන්න බැරි කමක් නෑ තමා..... දවසක් මූ පුරුද්දට බයික් එකක් අරන් ගිහින් ඩීසල් ගහන පෝලිමේ ඉන්නවලු..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වෙසල් එක ටෙස්ට් මොඩල් එකක් කියලා දන්නෝ දනිති...ප්‍රියස් එකත් එච්චරම තමා ඉතින්...:P:P

    :shocked: මානසිකව වට්ටන්න එපා සහෝ මේ රෑ..... මේ දවස් ටිකේ නින්ද යන්නෙත් නෑ හරියකට..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දෑවැද්දට නිකන් හම්බවෙන එකක් නම් රෙන්ට් කලාට අව්ලක් නැහ :yes::yes:

    :rofl:

    :angry: දෑවැද්ද නෙවේ යකෝ...... මේක මේ හූරලා හූරලා ගන්න හදන්නේ.... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න වැඩකට.... :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    :shocked: හෆ්ෆා..... එහෙම ආදායමක් එනවා නම් බැරියෑ..... :dull:

    1. රෙන්ට් එකට දෙන වැඩේ නම් ගිහින් කතා කරන පරක්කුව විතරයි බං..... ගොඩක් තැන් අද ගෙනාවත් වාහනේ ගන්න ලෑස්ති...... :yes: හැබැයි ඉල්ලන්නේ වයිට්/සිල්වර් පාට...... :lol:

    2. මගේ හිතත් ප්‍රියස් එක හොද වෙයි කියලා තමා.... ඉඩ කඩත් වැඩි ඈක්ෂියෝ එකට වඩා..... :yes: අනික 1800CC සහ 1500CC :yes: ඔව් ඔව් G එකක් තමා ගන්න හිත.... ඒකේ විතරයි කෲස් කන්ට්‍රෝල් එන්නෙත්..... හයිවේ වලදි වටිනවනේ ඒක.... :D

    3. :yes: ඔව් ඔව් ටොයෝටා ලංකා එකේ 53.90ක්..... සේල් එකෙන් "0" Km ඒවා ගන්න පුලුවන් 45කට අඩුවෙන්...... 43 වගේ...... :yes:

    4. ගෙන්වගන්න නම් මගේ යාළුවෙක් ඉන්නවා බං ජපානේ.... අවුල.... මේ 29 බජට් එකෙන් වැඩි කරොත් අමාරුවේ මම ඌට කියලා ගෙන්වනකොට...... :dull:

    1.2.3.4. දැන් උබ ඔය සේරම විස්තර දන්නවනේ. මොනවද බන් ඉතින් අහා අහා ඉන්නේ. බයනැතුව වාහනේ ගනින්. :yes:

    අහ් අපිටත් දැනගන්න කියපන්කෝ බලන්න වාහනේ ගෙනියපු ගමන් රෙන්ට් එකට ගන්න විස්වාස ආයතන මොනවද කියලා. එහෙම හොද ආයතනයක් තිබ්බොත් මමත් වාහනයක් අරන් දානවා :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :(
    ඔව් බන් මම දන්නවා ,,විහිලුවට කිව්වේ
    අනික kdh එක passenger හරියන්නේ නැහැ බන්
    උබ පොඩ්ඩක් බලපන්කෝ ඉස්සරහා සිට් දෙක ඇරෙන්න පිටිපස්සේ අනික්වා පොඩි වල් පාරක ගියත්
    අම්බානෙක ගැස්සෙනවා.පට්ටම අමාරුයි බන් යන්න
    ගොඩාක් එවුන් ලැජ්ජාව නිසා කියන්නේ නැහැ

    :shocked: සිරාවට..... මම හිතුවේ පෙනුමට තියෙන නිසා පට්ට විදිහට සැපට ඈති කියලා වාහනේ...... :(
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අන්කල් ටහිකවෙන වැඩක් ඕක. :yes::( අපිත් ඇස්සියෝ 2, 3ක් අරන් දැම්ම ලන්කාවෙ ලොකු ලොකු හුට්ටෙ හෝටල් වලට ටුවරිස්ල අරන් දුවන්න. අම්මට $%^&* මාසෙට 2000 - 3000 දුවනව :angry::angry:
    ගාන ලැබුනත් වැඩක් නෑ මේන්ටේන් කරන්න සේසතම යනව. අතට එන්නෙ 5000ක් වගේ තමයි මාසෙටම. :lol::lol:

    ප්‍රියස් එක ගැන ලොකු පැහැදීමක් නෑ. ඇස්සියෝ හයිබ්‍රිඩ් එකනම් ගූ ලුක් එකක් තියන මෙව්ව එකක්.. :rolleyes:
    අන්කල්ම drive කරන්නෙ නැත්නම් වාහනේ ගැන අදහස අතැරල වැඩ පටන් ගන්න..:P
    හැබැයි කැන්ගරු කැබ්ස් එක හොදයි ලු :eek: Nodaniiii
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    1.2.3.4. දැන් උබ ඔය සේරම විස්තර දන්නවනේ. මොනවද බන් ඉතින් අහා අහා ඉන්නේ. බයනැතුව වාහනේ ගනින්. :yes:

    අහ් අපිටත් දැනගන්න කියපන්කෝ බලන්න වාහනේ ගෙනියපු ගමන් රෙන්ට් එකට ගන්න විස්වාස ආයතන මොනවද කියලා. එහෙම හොද ආයතනයක් තිබ්බොත් මමත් වාහනයක් අරන් දානවා :yes:

    :shocked: උඹ කිව්වට මම බයයි නේ...... ඔය කියන තරම් සුන්දර නැති උනොත් වැඩේ.... මම අමාරුවේ නේ..... :( ඒකනේ මේ හොයන්නේ..... :D

    වාහනේ රෙන්ට් එකට වෙලද කලාපේ දාලා දෙන්නම් කිව්වා බුවෙක්.... මාසෙකට 1ක් වගේ වෙන්න... ඩ්‍රයිවර්/තෙල් නැතුව...... ඒකට නම් දාන්න මම කැමත්තක් නෑ..... ඩ්‍රයිවර් මගෙන් නොවෙන නිසා....... :no:

    මගේ අයිඩියා එක ඔය 688688 වගේ ටැක්සි සර්විස් එකකට දාන්න..... උන් කට්ටියකට කතා කරහම උන් මට කිව්වේ...... දවසට අවම 10000/= ක හයර් දෙනවා කියලයි.... ඒකෙන් 16%ක් උන්ට දෙන්න ඕනා.... ඒ කියන්නේ 10000/=ක් හෙව්වොත් 1600/=ක් උන්ට..... :yes:

    මට බය ඔය කියන තරම්.... දවසට 10000/= ක් හොයන්න හයර් තියෙනවද කියලයි බං.... :( :dull: :(
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo
    :rolleyes: ගාන නම් පොඩි තමා බං..... ලක්ෂ 5ක් උපරිම 10ක්...... ඒකත් ඉතින් හෙන රෝලක් තමා...... :dull: ඉතුරු ටික ලීස්...... :yes:

    :rolleyes: සැම්සුන් ෆෝන් ඒජන්සිය නම් ගත්තා..... ඒත් ප්‍රයිසින් නිකන් පිස්සුවෙන් වගේ වෙනස් වෙන නිසා සහ ඒජන්ට් බඩු ගණන් නිසා.... බයයි ස්ටොක් එකක් මේන්ටේන් කරගෙන කරන්න...... :dull:

    :rolleyes: Rent කරන උන් නම් කිසි අවුලක් නෑ කියනවා..... අපේ නදියත් කරන්නේ..... අවුලක් නෑ කියලා තමා කියන්නේ..... :yes:

    Phone import karala Shop warrenty deepan. Elakiri eke Reputation hodai ne. :)

    ඔතන රිස්ක් එක තියෙන්නෙ හයිබ්‍රිඩ් වීම තමා. මොකද වැඩේ බකල් උනොත් ප්ලෑන් B එක වාහනය විකිණීම. නමුත් Hybrid හෑන්ඩ් මාකට් එක තමයි බඩෝ ලොඩේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :shocked: උඹ කිව්වට මම බයයි නේ...... ඔය කියන තරම් සුන්දර නැති උනොත් වැඩේ.... මම අමාරුවේ නේ..... :( ඒකනේ මේ හොයන්නේ..... :D

    වාහනේ රෙන්ට් එකට වෙලද කලාපේ දාලා දෙන්නම් කිව්වා බුවෙක්.... මාසෙකට 1ක් වගේ වෙන්න... ඩ්‍රයිවර්/තෙල් නැතුව...... ඒකට නම් දාන්න මම කැමත්තක් නෑ..... ඩ්‍රයිවර් මගෙන් නොවෙන නිසා....... :no:

    මගේ අයිඩියා එක ඔය 688688 වගේ ටැක්සි සර්විස් එකකට දාන්න..... උන් කට්ටියකට කතා කරහම උන් මට කිව්වේ...... දවසට අවම 10000/= ක හයර් දෙනවා කියලයි.... ඒකෙන් 16%ක් උන්ට දෙන්න ඕනා.... ඒ කියන්නේ 1000/=ක් හෙව්වොත් 1600/=ක් උන්ට..... :yes:

    මට බය ඔය කියන තරම්.... දවසට 10000/= ක් හොයන්න හයර් තියෙනවද කියලයි බං.... :( :dull: :(

    1000ක් හොයලා උන්ට 1600ක් දෙන්නේ උබ ඉතුරු 600 අතින් දාලද බන්??? දන්නේ නැති නිසා අහන්නේ.... :shocked::shocked:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo
    1000ක් හොයලා උන්ට 1600ක් දෙන්නේ උබ ඉතුරු 600 අතින් දාලද බන්??? දන්නේ නැති නිසා අහන්නේ.... :shocked::shocked:

    බඩාට ගාණ ටැපලිලා. ටහිකෙයි ඔහොම කොලොත් නම් :D:D:lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    1000ක් හොයලා උන්ට 1600ක් දෙන්නේ උබ ඉතුරු 600 අතින් දාලද බන්??? දන්නේ නැති නිසා අහන්නේ.... :shocked::shocked:

    :frown: නිදි මරගාතේ.... මේ දනිස් තුවාල වෙලා ඉන්න වෙලේ...... එක "0" ක් වැදිලා නෑ යකෝව්...... 10000/= ක් හොයලා..... 1600/=ක් උන්ට පුදන්න ඕනා කියලා කිව්වේ..... ප්‍රශ්නේ..... දවසකට 10000/= ක හයර් තියේද කියන එකයි උන් කිව්වට...... :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    :shocked: උඹ කිව්වට මම බයයි නේ...... ඔය කියන තරම් සුන්දර නැති උනොත් වැඩේ.... මම අමාරුවේ නේ..... :( ඒකනේ මේ හොයන්නේ..... :D

    වාහනේ රෙන්ට් එකට වෙලද කලාපේ දාලා දෙන්නම් කිව්වා බුවෙක්.... මාසෙකට 1ක් වගේ වෙන්න... ඩ්‍රයිවර්/තෙල් නැතුව...... ඒකට නම් දාන්න මම කැමත්තක් නෑ..... ඩ්‍රයිවර් මගෙන් නොවෙන නිසා....... :no:

    මගේ අයිඩියා එක ඔය 688688 වගේ ටැක්සි සර්විස් එකකට දාන්න..... උන් කට්ටියකට කතා කරහම උන් මට කිව්වේ...... දවසට අවම 10000/= ක හයර් දෙනවා කියලයි.... ඒකෙන් 16%ක් උන්ට දෙන්න ඕනා.... ඒ කියන්නේ 1000/=ක් හෙව්වොත් 1600/=ක් උන්ට..... :yes:

    මට බය ඔය කියන තරම්.... දවසට 10000/= ක් හොයන්න හයර් තියෙනවද කියලයි බං.... :( :dull: :(

    උබේ FB15 එක මාසෙකට දාලා ටෙස්ට් කරලා බලපන් මුලින්ම වැඩෙ සාර්තකද කියලා. 10000ක හයර් නම් ලොවෙත් ලැබෙන්නේ නෑ බන්. ඩ්‍රයිවර් එක්ක කම්පැනි එකකට දෙන්න බලපන් බන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Phone import karala Shop warrenty deepan. Elakiri eke Reputation hodai ne. :)

    ඔතන රිස්ක් එක තියෙන්නෙ හයිබ්‍රිඩ් වීම තමා. මොකද වැඩේ බකල් උනොත් ප්ලෑන් B එක වාහනය විකිණීම. නමුත් Hybrid හෑන්ඩ් මාකට් එක තමයි බඩෝ ලොඩේ

    :shocked: පිස්සු හැදෙයි..... ශොප් වොරන්ටි වැඩ නම් කරන්නේ නෑ බං කවදාවත්...... ඒක කස්ටමර්ට කරන බලු වැඩක්...... :angry:

    :rolleyes: හයිබ්‍රිඩ් තියෙන එක්කෙවත් මට නම් සෙට් වෙලා නෑ කුරු කුරු ගගා ඉන්නවා...... :yes: සෙකන්ඩ් හෑන්ඩ් 20කට හරි දීගන්න පුලුවන් වෙන්නේ නැතෑ බං හොදට දුවලා.... ගානකුත් හොයාගෙන...... :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :shocked: සිරාවට..... මම හිතුවේ පෙනුමට තියෙන නිසා පට්ට විදිහට සැපට ඈති කියලා වාහනේ...... :(
    :(
    මමත් එහෙම තමයි හිතුවේ
    මම කියනවාට උබට යන්න ලැබුනොත් ඉස්සරහා නැතුව පිටිපස්සේ සිට් එකක වැඩිවෙලා පලයන්කෝ
    ජිවිතේට වාහනයක ගිහිං වමනේ නොගිය මට වමනේ යන්නත් ආවා බන්
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo
    :frown: නිදි මරගාතේ.... මේ දනිස් තුවාල වෙලා ඉන්න වෙලේ...... එක "0" ක් වැදිලා නෑ යකෝව්...... 10000/= ක් හොයලා..... 1600/=ක් උන්ට පුදන්න ඕනා කියලා කිව්වේ..... ප්‍රශ්නේ..... දවසකට 10000/= ක හයර් තියේද කියන එකයි උන් කිව්වට...... :dull:

    Unge rate eka keeyadata per KM ? 10000 k income ekak inna Un daily KM kochchara Run karanna ona da? No way they can make 10000 per day . Sorry to say Bado :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උබේ FB15 එක මාසෙකට දාලා ටෙස්ට් කරලා බලපන් මුලින්ම වැඩෙ සාර්තකද කියලා. 10000ක හයර් නම් ලොවෙත් ලැබෙන්නේ නෑ බන්. ඩ්‍රයිවර් එක්ක කම්පැනි එකකට දෙන්න බලපන් බන්

    :dull: උන් දැන් ඉල්ලන්නේ ඉංග්‍රීසි අකුරු තුනේ නම්බර් බං..... FB 15 ට අකුරු දෙකයි.... :(

    ඉතින් උන් ඈග්‍රිමන්ට් සයින් කරනවලු අවම 10000ක හයර් දෙනවමයි දවසට කියලා.....?? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Unge rate eka keeyadata per KM ? 10000 k income ekak inna Un daily KM kochchara Run karanna ona da? No way they can make 10000 per day . Sorry to say Bado :P

    72/= කියලා කිව්වේ බං..... මම කෝල් කරලා ඈහුවේ..... :yes: අපි නොහිතුවට හයිබ්‍රිඩ් වලට කොළඹ ඉල්ලුමක් තියෙනවද දන්නේ නෑ නේ..... :confused: