
හෆ්ෆා..... එහෙම ආදායමක් එනවා නම් බැරියෑ.....
1. රෙන්ට් එකට දෙන වැඩේ නම් ගිහින් කතා කරන පරක්කුව විතරයි බං..... ගොඩක් තැන් අද ගෙනාවත් වාහනේ ගන්න ලෑස්ති......

හැබැයි ඉල්ලන්නේ වයිට්/සිල්වර් පාට......
2. මගේ හිතත් ප්‍රියස් එක හොද වෙයි කියලා තමා.... ඉඩ කඩත් වැඩි ඈක්ෂියෝ එකට වඩා.....

අනික 1800CC සහ 1500CC

ඔව් ඔව් G එකක් තමා ගන්න හිත.... ඒකේ විතරයි කෲස් කන්ට්‍රෝල් එන්නෙත්..... හයිවේ වලදි වටිනවනේ ඒක....
3.

ඔව් ඔව් ටොයෝටා ලංකා එකේ 53.90ක්..... සේල් එකෙන් "0" Km ඒවා ගන්න පුලුවන් 45කට අඩුවෙන්...... 43 වගේ......
4. ගෙන්වගන්න නම් මගේ යාළුවෙක් ඉන්නවා බං ජපානේ.... අවුල.... මේ 29 බජට් එකෙන් වැඩි කරොත් අමාරුවේ මම ඌට කියලා ගෙන්වනකොට......