විස්කි_බොමුද?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    මත්පැන් කියන්නෙ දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක් බව අපි මීට කලිනුත් සඳහන් කළා. ඒ වගේම මත්පැන් පානය කිරීමෙන් යම් යම් සෞඛය ප්‍රතිලාභ රැසක් අත්වන බව අනාවරණය වී අවසන්. අපි අද කතා කරන්නෙ විස්කි ගැන.


    බර වැඩි වීම වළකින්න - විස්කි කොක්ටේල්, බියර්, ඔබ සුපිරි වෙළඳ සැල් රාක්කවල සොයා ගත හැකි වයින් සසඳන කල්හි, අඩු කැලරි සහිත මත්පැන් වේ. එහි අඩංගු අඩු සීනි ප්‍රතිශතයට ස්තූති වන්නට විස්කි වීදුරුවක් උවද පානය කිරීමේ ගැටළුවක් නැත.


    හදවත නිරෝගී වීමට - විස්කි පානය කිරීමෙන් ඔබේ හදවත නිරෝගී කර ගැනීමට හැකි බව ඔබ දැන සිටියාද? එපමණක් නොව විස්කි ලේ කැටි සිරවීමේ අවදානම අවම කරනු ඇත, එමගින් ඔබගේ අංශභාග හා හෘදයාබාධ අවදානම අඩු කරයි. මෙම ධමනි ඇහිරීම වලකයි. කොලොස්ටරෝල් දහනය කර කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාවද විස්කි සතුව ඇත.


    පිළිකා වලට එරෙහිව සටන් කරන්න විස්කි වලට පුළුවන් - පිළිකා කාරක අවදානම අවම කිරීම, පිළිකා ඇති කරන සංයෝග වලින් ඔබේ ශරීරය ආරක්ෂා කළ හැකිය.


    මොළය නිරෝගී කරයි - 2003 දී කරන ලද අධ්‍යනයකින් විස්කි පානය කරන්නන් , ඩිමෙන්ශියා නම් නිදන්ගත මානසික රෝගයට ගොදුරු වීමට ඇති අවදානම් අඩුවන බව සොයා ගන්නා ලදී. ඔබ ඔබේ මොළය සහ ඉතා වැදගත් ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම සඳහා විස්කි පානය ආරම්භ කිරීම සුදුසුය.


    ලේ කැටි හිරවීමේ අවදානම අවම කරයි - විස්කි පානය මගින් ඔබගේ ධමනි තුළ පමණක් නොව රුධිරවාහිනී තුලද කොලෙස්ටරෝල් ඇතිවීම වළක්වයි. එමෙන්ම එමගින් ඔබගේ ලේ බාධාවක් නොමැතිව ගලායාමේ හැකියාවද ඇති වේ, ධමනි බිත්ති ලිහිල් කිරීමටද උපකාරී වනු ඇත.


    මානසික ආතතිය සමග සටන් කරන්න විස්කි පෙරට - මිනිස් සිරුරේ ආතතිය සම්බන්ධ සෞඛය ගැටළු පුළුල් පරාසයක ඇති විය හැකිය. විස්කි ඔබගේ ස්නායු සංසුන් කර ඔබගේ ශරීරය ලිහිල් කිරීමට උපකාර කාරී වේ. කාංසාව හා ආතතිය අඩු කිරීමට උපකාරී වේ. නැවුම් ඔක්සිජන් ලේ සමඟ මුසුවී රුධිර සංසරණය ක්‍රමවත් කිරීමටද විස්කි කදිම ඔසුවක් වේ. එම නිසා ඔබට ආතතියෙන් මිදීමට විස්කි උදව් කරවී.

    මතකය වර්ධනය - රුධිර සංසරණය ක්‍රමවත් කිරීමට විස්කි බලපානවා වගේම ඒ හේතුවෙන් ඔබේ මතකය වර්ධනය වනු ඇත.



    ආහාර ජීර්ණයට නම් විස්කිම තමයි - බර ආහාරයක් අනුභවයෙන් පසු ආහාර දිරවීමට ඉවහල් වේ. ශරීරයට ඔරොත්තු දෙන පරිදි ආහාර ගැනීම සඳහා ආහාර රුචිය පාලනය කිරීමට විස්කි උපකාරී වේ. උවමනා ප්‍රමාණයට වැඩියෙන් ආහාර ගැනීමෙන් පසු ඇතිවෙන බඩ කැක්කුම අවම කිරීමටද විස්කි උදව් වේ.


    දීර්ඝ ආයු කාලය - ඔබේ ආයු කාලය වැඩි කිරීමට විස්කි උපකාරී වේ. රෝගවලට එරෙහිව ඔබේ ශරීරය ආරක්ෂා කරයි.ඔබට දිගු කල් ජීවත් වීමට අවශ්‍ය කෙරෙන ප්‍රධාන සෛල විනාශවීම මන්දගාමී කිරීමේ හැකියාවක් ඇත.


    දියවැඩියාවට කදිම ඔසුවකි - විස්කි සීනි රහිත පානයක් බැවින් රුධිරයේ සීනි මට්ටම වැඩි නොකරයි. ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ නම් විස්කි සුළු ප්‍රමාණයක් පානය කිරීමේ ගැටළුවක් නැත!




    උපුටා ගැනීම


    latest





    Johnnie-Walker-y-sus-ediciones-especiales.jpg





    review-johnnie-walker-blue-label-1.jpg




     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපිට මොන විස්කිද සහෝ..:( උඹල වගේ කෝටිපතියො උනා නම් අපිටත් විස්කි බ්‍රැන්ඩි ගහන්න තිබ්බා..:sorry:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තවදෙයක් විස්කි බොන්න හොදම විදිහ ඔන්ද රොක්,,, පට්ට
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    ඕනෑම original බ්‍රෑන්ඩ් එකක් දෙනවා පට්ට අඩුවට.. ඕනේ නම් කියහන්..

    sure අයට විතරයි හැබැයි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕනෑම original බ්‍රෑන්ඩ් එකක් දෙනවා පට්ට අඩුවට.. ඕනේ නම් කියහන්..

    sure අයට විතරයි හැබැයි..
    තෝ බාර් එකකුත් දැම්මද ඒපාර.. ගාල්ලෙ නේද පොට් එක.. ඕන උනොත් කියන්නං..
    බොන එක අඩු කරල බං තියෙන්නෙ.. ග්‍රෑස්ට්‍රයිටීස් හැදුන බීලා බීලම..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    විස්කි , බ්‍රැන්ඩි , ගල්බෝතල් , කසිප්පු බෝතල් , බියර් , ජින් ඕනේ එකකට අපි ......... ඔට්ටු නෑ ...........
    අපි අමධ්‍යප සංගමේ :D
    TFS You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113
    අඩෝ මගේ නමින් විස්කි බොතලයත් තියෙනවා යකෝ

    Glenmorangie+Lasanta+1.png
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මොළය නිරෝගී කරයි - 2003 දී කරන ලද අධ්‍යනයකින් විස්කි පානය කරන්නන් , ඩිමෙන්ශියා නම් නිදන්ගත මානසික රෝගයට ගොදුරු වීමට ඇති අවදානම් අඩුවන බව සොයා ගන්නා ලදී. ඔබ ඔබේ මොළය සහ ඉතා වැදගත් ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම සඳහා විස්කි පානය ආරම්භ කිරීම සුදුසුය.