Apitath Elakiri eke Admins or Moderetrs la wenna bari da?

Status
Not open for further replies.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    Mokakda ban elakiri eka admin ho moderreter kenek wenna thiyena ona sudusukama, Kotu 12 ganna one da ? mona bambuwakata da me kotu thiyenne ? :lol::P
    ara Lich, tintin123 kiyala modereters la innawa, mun online pennawath na:P
    Rajaya wenas unama Lekam dura wenas wenawa wage , apitath monawa hari denna bari da ?
    :P:lol::lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    laugh8kb.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ උන්දැලා හිතේ හැටියට රෙප් කොටු පිරුණා කියලා ඇඩ්මින්ලා, මොඩ්ලා කලොත් ආත්මෙකට මේ සයිට් එක කරගෙන යන්න හම්බෙන්නෑ.. තමන්ට මොනා හරි කියලා ත්‍රේඩ් එකක් දැම්මොත් මකල දාවි.. බැන්නොත් ඌව බෑන් කරාවි.. තමන්ට හරියන්නෙ නැති පෝස්ට්, ත්‍රේඩ් අයින් කරාවි.. මරු එකට තියෙයි..

    මොකාට දුන්නත් උඹට නම් දෙන්න නරකයි.. උඹ කිසිම දවසක වෙන එකෙක්ගෙ ත්‍රේඩ් එකකට කොමෙන්ට් එකක් දාන මිනිහෙක් නෙමෙයි.. දැම්මොත් දාන්නෙ ත්‍රේඩ් එකේ කුප්ප කතාවක්.. එහෙම නැත්තං ගූ ගොඩක පිංතූරයක්.. අනිත් එක උඹ කවදාවත් උඹගෙ ත්‍රේඩ් එකක කොමෙන්ට් කරන එවුන්ටවත් තෑන්ක්ස් කරලා රිප්ලයි කරන්න දන්න එකෙක් නෙමෙයි.. උඹ මහ උඩඟු චරිතයක්.. උඹලා වගේ උන්ට මොඩ් පට්ටම් දෙනවට වඩා හොඳයි සයිට් එක අයින් කරල දාන එක..

    ඔන්න ඔය විදියට සයිට් එක කරගෙන යන්න දියන්.. ඒකටත් අරින්නෙ නැතුව..

    ටින්ටින් ඔන්ලයින් එනවා.. තොට පේන්න එන්නෙ නෑ.. ඌ ඉන්විසිබල්.. ඇඩ්මින් අයියත් එහෙම තමා..
     
    • Like
    Reactions: chathu05

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    Mokakda ban elakiri eka admin ho moderreter kenek wenna thiyena ona sudusukama, Kotu 12 ganna one da ? mona bambuwakata da me kotu thiyenne ? :lol::P
    ara Lich, tintin123 kiyala modereters la innawa, mun online pennawath na:P
    Rajaya wenas unama Lekam dura wenas wenawa wage , apitath monawa hari denna bari da ?
    :P:lol::lol:

    Maru !!

    There are enough admins and moderators on this site.

    Let's be grateful and use the site as it is.

    Honestly do not chase for titles Macho .......
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    I would like to see any threads or procedures how the 'Site Moderators' been appointed.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේකෙ උන්දැලා හිතේ හැටියට රෙප් කොටු පිරුණා කියලා ඇඩ්මින්ලා, මොඩ්ලා කලොත් ආත්මෙකට මේ සයිට් එක කරගෙන යන්න හම්බෙන්නෑ.. තමන්ට මොනා හරි කියලා ත්‍රේඩ් එකක් දැම්මොත් මකල දාවි.. බැන්නොත් ඌව බෑන් කරාවි.. තමන්ට හරියන්නෙ නැති පෝස්ට්, ත්‍රේඩ් අයින් කරාවි.. මරු එකට තියෙයි..

    :yes::yes::yes:

    මොකාට දුන්නත් උඹට නම් දෙන්න නරකයි.. උඹ කිසිම දවසක වෙන එකෙක්ගෙ ත්‍රේඩ් එකකට කොමෙන්ට් එකක් දාන මිනිහෙක් නෙමෙයි.. දැම්මොත් දාන්නෙ ත්‍රේඩ් එකේ කුප්ප කතාවක්.. එහෙම නැත්තං ගූ ගොඩක පිංතූරයක්.. අනිත් එක උඹ කවදාවත් උඹගෙ ත්‍රේඩ් එකක කොමෙන්ට් කරන එවුන්ටවත් තෑන්ක්ස් කරලා රිප්ලයි කරන්න දන්න එකෙක් නෙමෙයි.. උඹලා වගේ උන්ට මොඩ් පට්ටම් දෙනවට වඩා හොඳයි සයිට් එක අයින් කරල දාන එක..

    :yes::yes: මම එලකිරියෙන් අකමැතිම පොරක් තමයි මු. කුහක ගති පිරිලා.

    ඔන්න ඔය විදියට සයිට් එක කරගෙන යන්න දියන්.. ඒකටත් අරින්නෙ නැතුව..

    ටින්ටින් ඔන්ලයින් එනවා.. තොට පේන්න එන්නෙ නෑ.. ඌ ඉන්විසිබල්.. ඇඩ්මින් අයියත් එහෙම තමා..
    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes: මම එලකිරියෙන් අකමැතිම පොරක් තමයි මු. කුහක ගති පිරිලා. :lol:
    :yes::yes:
    සිරාවටම.. මූට ඔය එළකිරියෙන් සම්මානයක් හම්බෙලානේ උඩ ගියේ..
    හැබැහින් සම්මානයක් හම්බවුණොත් මූ කොහොමට හිටියිද හිතපංකො..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේකෙ උන්දැලා හිතේ හැටියට රෙප් කොටු පිරුණා කියලා ඇඩ්මින්ලා, මොඩ්ලා කලොත් ආත්මෙකට මේ සයිට් එක කරගෙන යන්න හම්බෙන්නෑ.. තමන්ට මොනා හරි කියලා ත්‍රේඩ් එකක් දැම්මොත් මකල දාවි.. බැන්නොත් ඌව බෑන් කරාවි.. තමන්ට හරියන්නෙ නැති පෝස්ට්, ත්‍රේඩ් අයින් කරාවි.. මරු එකට තියෙයි..

    මොකාට දුන්නත් උඹට නම් දෙන්න නරකයි.. උඹ කිසිම දවසක වෙන එකෙක්ගෙ ත්‍රේඩ් එකකට කොමෙන්ට් එකක් දාන මිනිහෙක් නෙමෙයි.. දැම්මොත් දාන්නෙ ත්‍රේඩ් එකේ කුප්ප කතාවක්.. එහෙම නැත්තං ගූ ගොඩක පිංතූරයක්.. අනිත් එක උඹ කවදාවත් උඹගෙ ත්‍රේඩ් එකක කොමෙන්ට් කරන එවුන්ටවත් තෑන්ක්ස් කරලා රිප්ලයි කරන්න දන්න එකෙක් නෙමෙයි.. උඹ මහ උඩඟු චරිතයක්.. උඹලා වගේ උන්ට මොඩ් පට්ටම් දෙනවට වඩා හොඳයි සයිට් එක අයින් කරල දාන එක..

    ඔන්න ඔය විදියට සයිට් එක කරගෙන යන්න දියන්.. ඒකටත් අරින්නෙ නැතුව..

    ටින්ටින් ඔන්ලයින් එනවා.. තොට පේන්න එන්නෙ නෑ.. ඌ ඉන්විසිබල්.. ඇඩ්මින් අයියත් එහෙම තමා..

    කැ# කතාව ඩෝ ඔහොම පවසනකොට නම් පපු කැවුත්තම කකියන්න ගන්නවා :lol:
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    Apoo puluwan !!

    Ara umba Nil Balukaayata puka deegena indhan pregnant wune!! Ey wage we$a kame palayan!!!!!

    Awajaataka pons!!!
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,905
    10,046
    113
    Mee tiyana widiya hodai thopilata mona admin da :lol: facebokk group ekak hadagena admin weyan
     
    Status
    Not open for further replies.