ආයිත් අහලා බන් මේකේම උනුත් ඔය වැඩේ කරන එක ගැනයි දුක මචන්

සිරා කතාව ඕයි.. මොන වාහනේ හම්බවුණත් ලැම්බෝගිනියක්..
වෙලාවට සුද්දො සිංහල දන්නෑ..
ඔව නාමල් හුට්ටා කරපු වැඩෙන් තමයි හැම කාර් එකකටම ලැම්බෝගිනි කියන්නේ.
සිරා කතාව ඕයි.. මොන වාහනේ හම්බවුණත් ලැම්බෝගිනියක්..
වෙලාවට සුද්දො සිංහල දන්නෑ..