ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    2mfjh1h.jpg


    :P:P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආයිත් අහලා බන් මේකේම උනුත් ඔය වැඩේ කරන එක ගැනයි දුක මචන් :sorry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව නාමල් හුට්ටා කරපු වැඩෙන් තමයි හැම කාර් එකකටම ලැම්බෝගිනි කියන්නේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා කතාව ඕයි.. මොන වාහනේ හම්බවුණත් ලැම්බෝගිනියක්..:lol:
    වෙලාවට සුද්දො සිංහල දන්නෑ..:(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිරා කතාව ඕයි.. මොන වාහනේ හම්බවුණත් ලැම්බෝගිනියක්..:lol:
    වෙලාවට සුද්දො සිංහල දන්නෑ..:(

    ඇයි බොල ගූගල් ට්‍රාන්ස්ලේට් කරන් බිම පෙරලි පෙරලි හිනා වෙනවා ඇති ඒශ්චර්ය දැකලා අපේ :lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    ඔව නාමල් හුට්ටා කරපු වැඩෙන් තමයි හැම කාර් එකකටම ලැම්බෝගිනි කියන්නේ.


    සක්විති රණසිංහ කරපු මුල්‍යමය වංචාව නිසා ඊට පස්සේ ඒකම කරන අනිත් අයට කියන්නේ සක්විත්තෙක් කියලා... එහෙමත් නැතිනම් තවත් එක සක්විති කෙනෙක් කියලා...
    අන්න ඒ වගේ... රටට බදු ගෙවන්නේ නැතිවම ගෙනාපු රේසිංකාර් වලට කෙටියෙන් කියන්නේ ලැම්බෝගිනි කියලා... ඒකත් නිකන් ලැම්බෝගිනි නෙවෙයි, හොර ලැම්බෝගිනි කියලා කියන්නේ... ඒක සාමාන්‍යය දෙයක් මාද්‍ය භාවිතාවේදී....
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ලම්බෝගිනි නෙමෙයි පොශේ rangerover ජගුවර් වගයක් නම් තියෙනව මර්වින් ගේ ගෙදර. කව්රුවත් එහේ ගියේ නැද්ද දන්නේ නැහැ