"මුලාකරමින් ගත් ජනවරම"

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
අද රත්තරන් කඩු ගන කතා කරන tv නාලිකා මේගන කතා කරන්නෙ නහ.මේව වෙන්න අරල අස් කන් පියාගෙන ඉන්න රූකඩ රටේ නායකයා අප පක්ශයෙ නායකයා විදියට ඔබ පිලිගන්නවාද?

View attachment 57580
zp5AqBU.jpg
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලන චූන් කුක්කන්ට බැඩගිණි නෑ ලු...
    උන්ට මේ වාගේ තව ලොලිපොප් ඕනෙළු...
    අනේ තව හොයලා දීපල්ලා පව්නේද උන්...

    149.jpg
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කිවුවලු
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අරලිය ගහ මැදුර බලන්න කලින් කොලබ වටේ රවුමක් යන්න. රට වටෙත් යන්න. විපක්ෂ නායකයාගේ නිල නිවසටත් යන්න. මැද මුලනයටත් යන්න. ගම් වලට යන්න, ඕක තමා මිනිස්සු ලබපු දියුණුව. ලංකාව අද මේ තත්වයට ගෙනාවේ මහින්ද.
    කාලකන්නින් එදා මහින්දට ලැබුන ලක්ෂ 57 ට බයේ මඩ ප්‍රචාර. ඒ චන්ද ඉරහද වගේ මහින්දත් එක්ක. කාටවත් මහින්දගෙන් 57 ගලවන්න බැහැ . අර වෙන්න ඉන්න මාමගේ dollars , franc හොරකම යහපලනෙන් යට ගැහුවද. මාතර සුනිල් අද එලි පිට, කොටින්ගේ සල්ලි ගත්ත රවී මුදල් ඇමති. life jacket වලින් කොමිස් ගහපු රාජිත්ට නඩු නැහැ. පාලිත තෙවරප්පෙරුම මහා දවල් මිනිස්සුන්ගෙන් පලි ගනියි. වැස්සකටවත් විශ්ව විද්දීයලයකට ගියනැති අකිල අද්දියාපන ඇමති. රට කැලි වෙන ලකුණු. යහපාලනය රට පුරා කිරි පැණි සේ ඉතිරෙයි. මාද්දිය හෙළුවෙන්. කාට කියන්නද යහපාලනය ගැන
    සහතික ඇත්ත...:yes::yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෝ අපේ යහපාලන පෙත්ත ගහපු එවුන් අත උස්සන්න...!!!!!!!!!!!!!!!!!!!!!!!!:lol::lol::lol::lol:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලන චූන් කුක්කන්ට බැඩගිණි නෑ ලු...
    උන්ට මේ වාගේ තව ලොලිපොප් ඕනෙළු...
    අනේ තව හොයලා දීපල්ලා පව්නේද උන්...

    149.jpg
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ඇති බන් කඩේ ගියා උබ කොච්චර මේකේ කෙටුවත් ජනාදිපති වෙනස් කරන්ට බැ දැන් මේකේ දේශපාලන ඒවා දාලා අපිට ELAKIRI SITE EKA එපා කරන්ට එපා