අරලිය ගහ මැදුර බලන්න කලින් කොලබ වටේ රවුමක් යන්න. රට වටෙත් යන්න. විපක්ෂ නායකයාගේ නිල නිවසටත් යන්න. මැද මුලනයටත් යන්න. ගම් වලට යන්න, ඕක තමා මිනිස්සු ලබපු දියුණුව. ලංකාව අද මේ තත්වයට ගෙනාවේ මහින්ද.
කාලකන්නින් එදා මහින්දට ලැබුන ලක්ෂ 57 ට බයේ මඩ ප්රචාර. ඒ චන්ද ඉරහද වගේ මහින්දත් එක්ක. කාටවත් මහින්දගෙන් 57 ගලවන්න බැහැ . අර වෙන්න ඉන්න මාමගේ dollars , franc හොරකම යහපලනෙන් යට ගැහුවද. මාතර සුනිල් අද එලි පිට, කොටින්ගේ සල්ලි ගත්ත රවී මුදල් ඇමති. life jacket වලින් කොමිස් ගහපු රාජිත්ට නඩු නැහැ. පාලිත තෙවරප්පෙරුම මහා දවල් මිනිස්සුන්ගෙන් පලි ගනියි. වැස්සකටවත් විශ්ව විද්දීයලයකට ගියනැති අකිල අද්දියාපන ඇමති. රට කැලි වෙන ලකුණු. යහපාලනය රට පුරා කිරි පැණි සේ ඉතිරෙයි. මාද්දිය හෙළුවෙන්. කාට කියන්නද යහපාලනය ගැන