Signal came from billion light-years away

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Astronomers Catch Mysterious Radio Blast From the Distant Universe

    parkes-radio-telescope-e1421623214198.jpg

    For the first time, a distant burst of energetic radio waves has been caught in the act of bursting.

    signal came from as far as 5.5 billion light-years away

    READ FULL STORY
     
    • Like
    Reactions: sanja_1

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ehenam hari wage......lagadima hikei,.....

    මීට කලින් 1971 දි විතරත් රේඩියෝ සිග්නල් එකක් අවා.එත් එකාලේ තාක්ෂණය දියුනු තත්වයක තිබුනෙ නැහැ සිග්නල් එක විකේතනය කරන්න.1992 විතර තමයි සිග්නල් එක විකේතනය කර ගත්තෙ.එකෙන් කියලා තිබුනෙ " උදවු ඉල්ලලා.පරමාණු ශක්තිය පාලනයකින් තොරව පාවිච්චි කරන්න ගිහින් විනාශ වෙන ලොකෙකින් තමයි ඇවිත් තියෙන්නෙ.එ ලොකේ කොහොද කියල හොයද්දි දැනගත්තෙ අපට ලගම ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවටයෙ ස්තානයකින් තමයි ඇවිත් තියෙන්නෙ.

    නිවැරදි කිරීමකි : සිග්නල් එක ලැබි ඇත්තේ 1998 දීය.එක විකේතනය කර ඇත්තේ 2011 දීය
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    sinhalen kiyapan ko oya wage dewal

    ආලෝක වර්ශ බිලියන ගානක් එහා ඉදන් ආපු රෙඩියො සිග්නල් එකක් අහුවෙලා තියෙනවා අපෙ රේඩියො තරංග ග්‍රහණය කරගන්න ටෙලස්කෝප් එකකට.
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,241
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567

    මීට කලින් 1971 දි විතරත් රේඩියෝ සිග්නල් එකක් අවා.එත් එකාලේ තාක්ෂණය දියුනු තත්වයක තිබුනෙ නැහැ සිග්නල් එක විකේතනය කරන්න.1992 විතර තමයි සිග්නල් එක විකේතනය කර ගත්තෙ.එකෙන් කියලා තිබුනෙ " උදවු ඉල්ලලා.පරමාණු ශක්තිය පාලනයකින් තොරව පාවිච්චි කරන්න ගිහින් විනාශ වෙන ලොකෙකින් තමයි ඇවිත් තියෙන්නෙ.එ ලොකේ කොහොද කියල හොයද්දි දැනගත්තෙ අපට ලගම ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවටයෙ ස්තානයකින් තමයි ඇවිත් තියෙන්නෙ.
    ටහිකෙයි:sorry::sorry:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ඒකියන්නේ අවුරුදු බිලියන 5 කට කලින් වුන දෙයක්. අපේ සෞර ග්‍රහ මණ්ඩයයෙත් වයස අවුරුදු බිලියන 4.5යි.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඒකියන්නේ අවුරුදු බිලියන 5 කට කලින් වුන දෙයක්. අපේ සෞර ග්‍රහ මණ්ඩයයෙත් වයස අවුරුදු බිලියන 4.5යි.

    අවුරුදු නෙමෙයි ආලෝක වර්ශ බිලියන
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    5 billion light years kiyanne hena aathane ban..anith eka radio waves wala speed eka light eke speed ekamane? e kiyanne me msg eka ewala thiyenne 5 billion years walata kalinda? :shocked: oke monawa thibunath okun dan paralowa gihin athi :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    අවුරුදු නෙමෙයි ආලෝක වර්ශ බිලියන

    ආලෝකයේ වේගය = විදුයුත් චුම්භක තරංග වල වේගය
    ඒ නිසා ඔය සිග්නල් එක එන්න අවරුදු බිලියන 5.5 ක කාලයක් ගතවී තිබේ
    එවපු පිටසක්වල ජිවින්ගේ ඇටකටු වත් නැතුව ඇති
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ආලෝකයේ වේගය = විදුයුත් චුම්භක තරංග වල වේගය
    ඒ නිසා ඔය සිග්නල් එක එන්න අවරුදු බිලියන 5.5 ක කාලයක් ගතවී තිබේ
    එවපු පිටසක්වල ජිවින්ගේ ඇටකටු වත් නැතුව ඇති

    :cool::cool:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අපිනේ කියන්නේ ඔය කතා...කවුද දන්නේ උන් ඒක එවුවේ වෙන ක්‍රමේකට ද කියල...

    අපි දන්නා විදිහට ඕක එන්න ඇත්තේ ආලෝක වර්ෂ
    බිලියන 5.5 එහින් තමයි. එත් ඕක අවේ කොහොමද කියල අපි දන්නේ නැ නේ.....

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    අපිනේ කියන්නේ ඔය කතා...කවුද දන්නේ උන් ඒක එවුවේ වෙන ක්‍රමේකට ද කියල...

    අපි දන්නා විදිහට ඕක එන්න ඇත්තේ ආලෝක වර්ෂ
    බිලියන 5.5 එහින් තමයි. එත් ඕක අවේ කොහොමද කියල අපි දන්නේ නැ නේ.....

    හයිපඩ්‍රයිව් හරි වෝම්හෝල් එකකින් හරි එව්වද දන්නේ නැහැ.