HAPPY BIRTHDAY NUWANBUWA

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    avatar346679_10.gif


    MAXBOYSL


    උදේ පාන්දරම උබේ sms එක ආවහම මම ප්‍රර්ථනා කරේ අද දවසම උබලෑ පැත්තට
    කරන්ට් එක නැතිවෙයන් කියලායි.
    කොහේද ඒක ඉටුවුනේ නැහැනේ..

    බොහෝම ස්තුතියි ගයියා සුභපැතුමට සහ ලස්සන කවියකින් මගේ රෙද්ද ගලෙව්වාට
    උබට මම කියන්න ඕනි නැහැනේ කවදාවත් ඇස් දෙකට දැකලා නැතත්
    උබ ගැන හිතේ තියන මිත්‍රත්වය.


     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුබ උපන්දිනයක් වේවා!

    සුබ උපන්දිනයක් වේවා!
    :eek::frown::frown:
    මෙතනට මොකටද ආවේ ,,,
    දුප් දුප්
    තොපි දෙන්නා මට vm එවලා තිබුනනේ :love::love::love:
    තිලියා මට උපන්දිනය ලබන්නත් කලිනුයි විෂ්කරේ :lol:
    :love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :eek:
    same to u ඔටු සුත්ති :lol:

    මට ඉයෙ උපන් දින ටික බලන්න බැරි උනානෙ නැත්නම් ත්‍රෙඩ් එකක් දාන්න තිබුනා සුන්දර විදියට:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ අවුරුද්දෙවත් කසාඳයක් ගැන හිතපං බූ අයියෙ.. නැත්ත ඔය බරසාර ඇඟපත අපරාදෙ..:(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Happu suba bday ekak wewa aiyye :D
    :love:
    thanks මල්ලා
    Uncleta SUBA UPANDINAYAK Wewa-Chuti baba.
    :lol:
    ස්තුතියි ලොක්කා
    සුබ උපන්දිනයක් වේවා!
    thanks පති ..
    මචං උබට සුබම සුබ උපන්දිනයක් වේවා!!!!
    එල මචෝ ,,,බොහෝම ස්තුතියි
    අඩේ මං දැන් බං දන්නෙ..
    සුභ උපන්දිනයක් වේවා බූ අයියෙ..!
    කිරියෙ ඉන්න හිත හොඳ කොල්ලෙක්..
    :love:


    සචියා දැක්ක තැන ලිඳේ දාන එක තමා අවුල..
    :lol:
    :oo:
    සචියා අද vm එකක් දාලා මාරුවෙලා මල්ලී
    දැන් අපට අල්ලන්න බැහැ ලොකු පොරවල්නේ ඔහොම ගියදෙන්
    සුද්දොත් එක්ක තමයි දැන් සෙක්ස් කරන්නේ :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට ඉයෙ උපන් දින ටික බලන්න බැරි උනානෙ නැත්නම් ත්‍රෙඩ් එකක් දාන්න තිබුනා සුන්දර විදියට:lol:
    :angry:
    සුකෝනවා තොට ,,
    මම ඒත් බයෙන් හිටියේ උබ ඊයේ රෑ මාත් එක්ක කතාකර කර හිටියේ
    සීන් එක දැනගෙන කියලයි මම හිතුවේ ..:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ අවුරුද්දෙවත් කසාඳයක් ගැන හිතපං බූ අයියෙ.. නැත්ත ඔය බරසාර ඇඟපත අපරාදෙ..:(
    :angry::angry::angry:
    කිව්වා කියලා හිතාගනින්
    අම්මපා උබේ නංගි කෙනෙක්වත් නැද්ද බන් මට කරගහගන්න :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :angry:
    සුකෝනවා තොට ,,
    මම ඒත් බයෙන් හිටියේ උබ ඊයේ රෑ මාත් එක්ක කතාකර කර හිටියේ
    සීන් එක දැනගෙන කියලයි මම හිතුවේ ..:P

    දැක්කෙ නැහැ කියහන්කො නැත්නම් හුකොලා ගන්නෙ:lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :love:

    සචියා අද vm එකක් දාලා මාරුවෙලා මල්ලී
    දැන් අපට අල්ලන්න බැහැ ලොකු පොරවල්නේ ඔහොම ගියදෙන්
    සුද්දොත් එක්ක තමයි දැන් සෙක්ස් කරන්නේ :(
    ඌ දැන් පකේ ලයින් දානවා.. ඔහොම තමා සල්ලි අතේ ගැවසෙන්න ගත්තාම මිනිස්සුන්ගෙ..:(

    :angry:
    සුකෝනවා තොට ,,
    මම ඒත් බයෙන් හිටියේ උබ ඊයේ රෑ මාත් එක්ක කතාකර කර හිටියේ
    සීන් එක දැනගෙන කියලයි මම හිතුවේ ..:P
    :lol: