e moko? issarath ehemada? lagadi idala owage wenasa therenawanm. duka thamaa pute...
ow issara nam supiriyata hitiya.
e moko? issarath ehemada? lagadi idala owage wenasa therenawanm. duka thamaa pute...
ow issara nam supiriyata hitiya.

ආයෙ මාව හොයන්න එපා කියල මැසේජ් එකක් දාලා ෆෝන් එක ඕෆ් කරලා සතුටින් හිටපන්

කෙල්ලගේ file ටික තියා ගත්තේ නැද්ද
ai? kela weida mata?
yako uba godaneee. wena ekak balapan
මිනිස්සුන්ට වෙනස් වෙන්න වැඩි වෙලාවක් යන්නෑ බං..
ඕවා ගණන් ගන්නෙපා..