palayan ban yanna. aawa signal eka meka.http://en.wikipedia.org/wiki/Wow!_signal
tho methana boru nokiya
නිවැරදි කිරීමකි : සිග්නල් එක ලැබි ඇත්තේ 1998 දීය.එක විකේතනය කර ඇත්තේ 2011 දීය
palayan ban yanna. aawa signal eka meka.http://en.wikipedia.org/wiki/Wow!_signal
tho methana boru nokiya
නිවැරදි කිරීමකි : සිග්නල් එක ලැබි ඇත්තේ 1998 දීය.එක විකේතනය කර ඇත්තේ 2011 දීය

oka boruwak banනිවැරදි කිරීමකි : සිග්නල් එක ලැබි ඇත්තේ 1998 දීය.එක විකේතනය කර ඇත්තේ 2011 දීය
gothapu kathawak.උබ කියන්නේ මේකද?ඔයා කියන්නේ වොයජර් එකේ යවපු වෙල්කම් මැසේජ් එක නේද? ඒක නම් තවම යන්වද කොහෙද... නමුත් මේක වෙනම කතන්දරයක්..
මචන් මීට කලිනුත් ඇමේරිකාව කිව්ව මේවගේ නාඳුනන සිග්නල් එකක් එනව කියලා.. පස්සේ හොයාගෙන තිබුනා ඒක එන්නේ රුසියාවෙන් කියලා... ඒකත් ඇමේරිකාවෙ හයි ෆ්‍රීක්වෙන්සි ඇක්ටිව් අවුරෝරල් රිසර්ච් ප්‍රෝග්‍රෑම් එක වගේම රහස් වඩක් කියලා සැක කරනවා... කාලගුනේ කෘතිමව වෙනස් කරලා ඇඒකාවට කෙලවන්න කරපු දෙයක් කියලා තවම සැකයිලු...![]()