ඩිමෝ බට්ටෙක් සහ rs.30000

payphone

Member
Jan 21, 2015
2
0
0
ඩිමෝ බට්ටෙක් සහ rs.30000

මගේ ගාව ඩිමෝ බට්ටෙක් සහ අතේ rs.30000k වගේ තියෙනව මෙතන ඉන්න සෙට් එකට පුලුවන්නම් අදහසක් දෙන්න පුලුවන්ද ඔය ටික යුස් කරලා පටන් ගන්න බිස්නස් එකක්. එලකුරි වගේ සපොර්ට් එකක් දෙන්න මචන්. ඉස්සරහට යන්න ට්‍රයි කරන්නෙ.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    චුං පාං වියාපාරය
    තැඹිලි හෝ පොල් එකතුකරන් කඩවලට දැමීම
    ඇඹිලිපිටියෙන් කෙසෙල් ගෙනත් පොලේ විකිණීම
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    ලොරිය දාපන් කොහෙ හරි කම්පැනි එකක දුවන්න.. ඔය චුට්ටි චුට්ටි එව තියනව ඕන තරම්..
    මාසෙට හොද ගානකුත් අතට එයි.. මහන්සියකුත් නෑ..
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    උදේට කොළ කැද + දවල්ට බත් පාර්සල් + හවසට / රැට ඉදි ආප්ප
    කව්රුහරි දාලා ඔහොම එකක් කලොත් මොකද? :confused:
    ඔෆිස් තියන හරියක නවත්ත ගත්තනං හරි :yes:
     

    payphone

    Member
    Jan 21, 2015
    2
    0
    0
    පොඩි පොඩි ගැජමැටික්ස් කෑලි කඩවල් වලට දැම්මොත් මොකෝ.. :rolleyes:

    පොඩි පොඩි ගැජට් කිව්වේ ඉලෙක්ට්‍රික් එවද බන්?

    චුං පාං වියාපාරය
    තැඹිලි හෝ පොල් එකතුකරන් කඩවලට දැමීම
    ඇඹිලිපිටියෙන් කෙසෙල් ගෙනත් පොලේ විකිණීම

    කෙසෙල් ගෙනල්ල කඩවල් වලට දැම්මොත් මොකො?


    ලොරිය දාපන් කොහෙ හරි කම්පැනි එකක දුවන්න.. ඔය චුට්ටි චුට්ටි එව තියනව ඕන තරම්..
    මාසෙට හොද ගානකුත් අතට එයි.. මහන්සියකුත් නෑ..

    ඔව් මචන් බැරිම උනොත් එක තම කරන්න වෙන්නේ== v
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    උඹ කොළඹ කිට්ටුව ඉන්නවා නම්,

    1. අහල පහල කඩවලට ගිහින් උන්ට ඕන බඩු සහ උන් ගන්න කැමති මිල හොයා ගනින්.

    2. ඊටපස්සේ පිටකොටුවට ගිහින් හැම අස්සෙම රිංගලා ලාබම තැනින් අරගෙන ගිහින් දීපං. පිටකොටුවේ එළවලුද කරවලද සිල්ලර බඩුද ඉලෙක්ට්‍රොනික් බඩුද ඕන එකක් බාගෙට බාගයක් අඩුවෙන් හොයාගන්න පුළුවන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    pure curd vegetable ,milk , fish

    මීකිරි ත් හොඳයි
    එක පාරක් මාතර ස්ටේෂන් පාරේ එද්දී රුහුණේ මීකිරි කියල බෝර්ඩ් එකක් ගහන් වෑන් එකක මීකිරි විකුනනව. මාත් ඉතිං අරං බැලුව මේඩ් ඉන් කොහෙද කියල. හුටා ඒවා හදන්නේ වාද්දුවේ. අපිත් ඔය ගමෙහ් කියල මම ආව එන්න. මුදලාලියට හිනා