පොඩි පොඩි ගැජමැටික්ස් කෑලි කඩවල් වලට දැම්මොත් මොකෝ..
චුං පාං වියාපාරය
තැඹිලි හෝ පොල් එකතුකරන් කඩවලට දැමීම
ඇඹිලිපිටියෙන් කෙසෙල් ගෙනත් පොලේ විකිණීම
ලොරිය දාපන් කොහෙ හරි කම්පැනි එකක දුවන්න.. ඔය චුට්ටි චුට්ටි එව තියනව ඕන තරම්..
මාසෙට හොද ගානකුත් අතට එයි.. මහන්සියකුත් නෑ..
pure curd vegetable ,milk , fish