පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම්. හලීම් මහතා කැබිනට් ඇමතිවරයෙකු ලෙසත්, එම්.ටී. හසන් අලි රාජ්‍ය ඇමතිවරයෙකු ලෙසත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.
ඊට අමතරව තවත් නියෝජ්‍ය ඇමතිවරු හතර දෙනෙක්ද දිවුරුම් දී ඇත.
මෙහිදී අබ්දුල් හලීම් මොහොමඩ් හසීම්, මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යවරයා ලෙසත්, මෙහොමඩ් තම්බි හසන් අලි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇති අතර රන්ජන් රාමනායක සමාජ සේවා සුබසාධන හා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, වසන්ත අලුවිහාරේ මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අමීර් අලි සහබ්දීන් නිවාස හා සමෘද්ධි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්ෂරීෆ් තවුෆික් මහතා අභ්‍යන්තර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.
ඇයි බන් මේ අනික් ආගම් ප්‍රමුඛ කරලා වගේ ඇමති ධූර දෙන්නේ.






