ඔටුවා
Dromedary, Camelus dromedarius
Bactrian camel, Camelus bactrianus
විද්‍යාත්මක වර්ගීකරණය
ඔටුවන් විශේෂ 2ක් ඇත. එනම් තනි මොල්ලියක් ඇති සහ මොල්ලි දෙකක් ඇති එවුන් ලෙසය.

ඔටු kata...
මගේ එක්තාර යාලුවෙක් බොහොම අමාරුවෙන් ඔටුවන් හතර පස් දෙනෙක් අතර වෙච්ච සකාච්චවක් පටිගත කර ගන්න සමත් වෙලා. දැන් අහන්න එපා ඔටුවෝ කතා කරන්නේ අරාබිද, සිංහලද, උර්දුද කියල. එහෙනම් ඊට කලින් අහන්න ඕනේ අර ආවේස වෙන අය දෙමළෙන් කතා කරන්නේ ඇයි කියල. එක්තරා ඔටු යාඩ් එකක ඉන්න ඔටුවන්ගෙන් එක විශේෂ ඔටුවෙක් ඉන්නවා ඌට ලීටර් 12ක් වතුර බොන්න පුළුවන්. මොකක්ද ගොඩක් වතුර බොන්න පුළුවන් එකේ වැදගත් කම ? ගොඩක් බොන්න පුළුවන් එකාට ගොඩක් දවස් කාන්තාරේ ඉන්න පුළුවන්. හරියට ගොඩක් පෙට්‍රල් ගහන්න පුළුවන් ටැංකියක් වගේ. ඉතිං එතන ඉන්න අනිත් කිසිම ඔටුවෙකුට ඒ කිට්ටුවට එන්න බොන්න බෑ. 12ක් ට්‍රයි කරන්න ගිහින් අනිත් ඔටුවෝ ඇනගත් වාර අනන්තයි. ඔක්කොම ඉන්නේ ලීටර් 6 සිට 10 දක්වා බොන අය. ඉතිං අර ඔටුවාට මාර ඉල්ලුමක් තියෙන්නේ. අයිතිකාරයාගේ කල්ල මරේ. එකක් ඉවර වෙනකොට එකක් ටුවර්. අනිත් අයිතිකාරයන්ටත් මේකට හෙන මල. හැබැයි අර ලීටර් 12 ඔටුවගේ අයිති කාරය ඒ ඔටුවව බොහොම පරිස්සම් කරා.
සිංහලට පරිවර්තනය කල(බොහොම අමාරුවෙන් - ඔටු ඩික්ෂනරිය ආශ්රයෙන්) ඒ ඔටු සාකච්ඡාව මෙන්න.
ඩබල් මොල්ලියා(පළමු ඔටුවා)
: මම මේ උඹගෙන් අහන්නම කියල හිටියේ මට බොන්න පුළුවන් ලීටර් 8යි, එතකොට කකුල් නොන්ඩියාට (තවත් ඔටුවෙක්) බොන්න පුළුවන් ලීටර් 7යි, අර බෙල්ලේ මයිල්ට බොන්න පුළුවන් ලීටර් 10ක්, උඹ කොහොමද ලීටර් දොළහක් බොන්නේ ?
කල්දේරමා(ලීටර් 12 ඔටුවා)
: අනේ බං ඩබලෝ, මම සසර කලකිරිලා ඉන්නේ, අපේ මේ අයිතිකාරය කරන නරුම වැඩේට, මටත් බොන්න පුළුවන් ලීටර් අටයි.
නොන්ඩියා(තෙවන ඔටුවා)
: හෑක් ! මොකක් ? උඹටත් පුළුවන් අටයි, එතකොට උඹ කොහොමද ලීටර් අටක් බීලා සති දෙකක් ඉන්නේ ?
බෙල්ලේ මයිල් (සිව්වන ඔටුවා)
: මට නිකමට හිතුනා, මේක උඹලගේ අයිතිකාරයාගේ ටොම් පචයක් කියල. අපිත් ඔටුවොනේ, ඔටුවෙක් කොහොමද ලීටර් 10කට වඩා වතුර බොන්නේ ?
කල්දේරමා(ලීටර් 12 ඔටුවා)
: නැ මචං, මම කිව්වේ සසර කල කිරිල ඉන්නේ කියල. අපේ අයිතිකාරයා ලීටර් 15ක් විතර ටැංකියට පුරවලා, මම බීගෙන බීගෙන ගිහින් ඇති වෙනකොට වගේ වෙලාවට, ගඩොල් කැට දෙකක් අරගෙන මගේ ඇ* දෙකට ගහනවා. එතකොට මට එක පාරටම හුඋහ්ක් (^%^&*$#) ගෑවෙනවා. එහෙම හුඋහ්ක් ගෑවුනාම තමයි ඉතුරු ලීටර් හතර ඇතුලට යන්නේ. දවස් ගානක්ම ඉස්පොල්ලෙත් ගියා.
usapu ekak.swayan nirmanayak nowana bawa karunawen salakanna..all credits go for orginal writer..

Last edited:

ela ela