TVS Wego Or Honda Dio

TVS Wego Or Honda Dio

  • TVS Wego

    Votes: 4 21.1%
  • Honda Dio

    Votes: 15 78.9%

  • Total voters
    19
  • Poll closed .

boxman

Member
Jan 5, 2010
209
3
0
TVS Wego bike

Honda Dio bike

me deken kokada machan hoda. mama bike ekak ganna yanne. oyala mewalin mokak hari pawichchi karanawada? Comments dennaaa.... :)
 
Last edited:

shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    uba muhudu pathe innawanam ikmana tvs malakada kanawa dio ehema na! speed athi dio hodai! dio thel 35k wage karanawa! tvs dane na!
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මා දැනටනම් 2011 සිට මෙදක්ව පරිහරණය කරනු ලබන්නේ හීරෝ හොන්ඩ හන්ක් යන මෝටර් බයිසිකලයයි කිසිදු බාදාවකින් තොරව තවමත් යහතින් මම පරිහරනය කරමි ඒ හේතුවෙන් මා නම් හීරෝ මාදිලි වලට කැමතිය කෙසේවෙතත් ඉන්දීය දෙවල්වලට වැඩිය ජපන් දේවල් ම අගය කරමි :oo::oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    TVS එකෙන් අහන්නැතුව ස්කූටරයක් නම් ගන්නෙපා කියලා සංගා කියන්නෙ.. උන්ගෙන් අහලා ගනිං..:yes:
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    TVS එකෙන් අහන්නැතුව ස්කූටරයක් නම් ගන්නෙපා කියලා සංගා කියන්නෙ.. උන්ගෙන් අහලා ගනිං..:yes:
    සහෝදරයා සංගා එහෙම පැවසුවේ කිනම්හෝ මුදලක් ලබාගත් නිසාය එහෙත් තීරණය ඔබේ අතේ TVS අරගෙන අන්තිමට කැඩුනට පස්සේ සංගා වගකියන්නේ නැත
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සහෝදරයා සංගා එහෙම පැවසුවේ කිනම්හෝ මුදලක් ලබාගත් නිසාය එහෙත් තීරණය ඔබේ අතේ TVS අරගෙන අන්තිමට කැඩුනට පස්සේ සංගා වගකියන්නේ නැත
    ඔව් ඒකනේ.. පොර ක්‍රිකට් ගහනවට වඩා ගාණක් හොයනවා ඇඩ් වලින්..
    මුලින් එයාටෙල් එකෙන් පටන්ගත්තෙ.. සට සට ගාලා මාරු වෙනවා..
    කමක් නෑ උගේ චොයිස් එකනේ..
    සංගා කියන්නෙ සිරා පොරක්..
    :love:
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Honda Dio thama.... man use karanne Dio ekak! aurudu 2k thisse use karanwa deiyane kiyala thama nam leda dunne na. pickup eka hodai,thel nam karanne 40 - 45 k withara.. e man ithin yana speed ekada danne na nattam daily yana route eka nisada danne na.
    eth Wego eka gana nam danne na wadiya,habai dio ekata wada barai metal body nisa kiyala dannwa. :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    TVS Wego bike

    Honda Dio bike

    me deken kokada machan hoda. mama bike ekak ganna yanne. oyala mewalin mokak hari pawichchi karanawada? Comments dennaaa.... :)

    නංගි ඔය දෙකෙන් පුලුවන්නම් ඩියෝ එක ගන්න. විගෝ එකට වඩා හොදයි. ඒත් නංගි ඔය කොයි ස්කූටර් ජරාවත් එකයි. ඉන්දියන් ස්කූටර් ගෙවන මුදලට වටින්නේ නෑ. නිකාන් පයිප්ප චැසියකට ප්ලාස්ටික් බේසමක් තියල තියෙන්නේ. ඔයාලට ඉතින් කොල්ලන්ට වගේ ක්ලච් බයික් පදින්න අමාරු නිසාත් සාරි ඇදන් කකුල් දෙක ඈත් කරන් ක්ලච් බයික් පදින්න අමාරු නිසාත් වෙන විකල්පයක් නෑනේ නංගි

    සමහර කොල්ලොත් නිකන් කොල්ලෙක් ඩෙනිමට යටින් ජංගියක් ඇදන් යනවා වගේ :lol::lol: කලිසමක් ඇදන් ඉන්දියන් ස්කූටර් පදිනවා මෙලෝ රහකට නැතුවත්. එහෙම එකේ ගෑනු ලමයෙක් ගන්න එකට වැරැද්දක් කියන්න බෑ

    ගත්තට පස්සේ පරිස්සමින් පදින්න.කකුල් දෙක ලංකරලා කොලපතේ ඉදගත්තා වගේ ඉදගත්තහම මෙලෝ කොන්ට්‍රෝල් එකක් නෑ, අර පුට් බයිස්කිල වගේ අතටනේ බ්‍රේක් තියෙන්නෙත්.:lol::lol: 40kmphන් එහා යන්න එපා
     
    Last edited:

    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    රත්තරං;17782534 said:

    :lol: