

TVS එකෙන් අහන්නැතුව ස්කූටරයක් නම් ගන්නෙපා කියලා සංගා කියන්නෙ.. උන්ගෙන් අහලා ගනිං..
සහෝදරයා සංගා එහෙම පැවසුවේ කිනම්හෝ මුදලක් ලබාගත් නිසාය එහෙත් තීරණය ඔබේ අතේ TVS අරගෙන අන්තිමට කැඩුනට පස්සේ සංගා වගකියන්නේ නැත


TVS Wego bike
Honda Dio bike
me deken kokada machan hoda. mama bike ekak ganna yanne. oyala mewalin mokak hari pawichchi karanawada? Comments dennaaa....![]()

කලිසමක් ඇදන් ඉන්දියන් ස්කූටර් පදිනවා මෙලෝ රහකට නැතුවත්. එහෙම එකේ ගෑනු ලමයෙක් ගන්න එකට වැරැද්දක් කියන්න බෑ
40kmphන් එහා යන්න එපාරත්තරං;17782534 said:
නංගි ඔය දෙකෙන් පුලුවන්නම් ඩියෝ එක ගන්න. විගෝ එකට වඩා හොදයි. ඒත් නංගි ඔය කොයි ස්කූටර් ජරාවත් එකයි. ඉන්දියන් ස්කූටර් ගෙවන මුදලට වටින්නේ නෑ. නිකාන් පයිප්ප චැසියකට ප්ලාස්ටික් බේසමක් තියල තියෙන්නේ. ඔයාලට ඉතින් කොල්ලන්ට වගේ ක්ලච් බයික් පදින්න අමාරු නිසාත් සාරි ඇදන් කකුල් දෙක ඈත් කරන් ක්ලච් බයික් පදින්න අමාරු නිසාත් වෙන විකල්පයක් නෑනේ නංගි
සමහර කොල්ලොත් නිකන් කොල්ලෙක් ඩෙනිමට යටින් ජංගියක් ඇදන් යනවා වගේකලිසමක් ඇදන් ඉන්දියන් ස්කූටර් පදිනවා මෙලෝ රහකට නැතුවත්. එහෙම එකේ ගෑනු ලමයෙක් ගන්න එකට වැරැද්දක් කියන්න බෑ
ගත්තට පස්සේ පරිස්සමින් පදින්න.කකුල් දෙක ලංකරලා කොලපතේ ඉදගත්තා වගේ ඉදගත්තහම මෙලෝ කොන්ට්‍රෝල් එකක් නෑ, අර පුට් බයිස්කිල වගේ අතටනේ බ්‍රේක් තියෙන්නෙත්.40kmphන් එහා යන්න එපා
