අරු මිටියෙන් ගගහ ටයර් එක ගලවන්න පට්ට ගේමක් දෙනව නෙහ්, දැන් නම් 2 seconds වගේ නෙහ් යන්නේ රෝද ඔක්කොම ගලවල fuel ගහන්න 

මගේ ප්රශ්නෙට උත්තරේ දන්න මුනියෙක් නැතෙයි..

ඒ මචං ඕවයෙ කොහොමද බං එක දෙක තුන එහෙම තෝරන්නෙ.. ඌ රෝදෙ මාරු කරනකොට අනිත් උන් යනවනේ..