monawa hari conditions thiyenawada
යාළුවා ඒක huawei ඒවටනේ. මේකට හරියන්නේ නැහැ. thank you!
mata hambune huawei e 303 eka nam unlock karagaththa man
dan denne ZTE MF730M kiyala ekak. meka 42Mbps ekak.
මම අද මොබිටෙල් උපහාර Internet package එකක් ගත්ත. ZTE MF 730M ඩොන්ගල් එකක් Free හම්බුනා. මේක unlock කරගන්න විදියක් දන්නා කෙනෙක් මට උදව් කරන්නකෝ. . .
![]()