Mobitel උපහාර Internet help

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මම අද මොබිටෙල් උපහාර Internet package එකක් ගත්ත. ZTE MF 730M ඩොන්ගල් එකක් Free හම්බුනා. මේක unlock කරගන්න විදියක් දන්නා කෙනෙක් මට උදව් කරන්නකෝ. . .

    NEW-Three-Zte-Mf730m-Black-1Gb-Pay-As.jpg
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    monawa hari conditions thiyenawada

    අවුරුද්දක් warranty තියනවා. unlock කලොත් warranty නැති වෙනවා. එකට නම් කමක් නැහැ. මට ඕන මේක unlockකරගන්න.
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මම අද මොබිටෙල් උපහාර Internet package එකක් ගත්ත. ZTE MF 730M ඩොන්ගල් එකක් Free හම්බුනා. මේක unlock කරගන්න විදියක් දන්නා කෙනෙක් මට උදව් කරන්නකෝ. . .

    NEW-Three-Zte-Mf730m-Black-1Gb-Pay-As.jpg

    package eka kiyda bn?
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මගෙත් තියෙන්නේ ZTE MF730M එකක් DC Unlocker එකෙන් Unlock කරන්න සපෝ&#351

    මගෙත් තියෙන්නේ ZTE MF730M එකක් DC Unlocker එකෙන් Unlock කරන්න සපෝරට් කරන්නේ නැහැ. මගේ කලින් තිබුන 21Mbps එකනනම් DC Unlocker එකෙන් පුලුවන්. ZTE MF730M එකට 16 Digit pin Code එකක් ඉල්ලනවා. ඔන්ලයින් වෙබ් සයිට් තියනවා ZTE Modam Unlock කරගන්න. හැබැයි ඒවගේ දෙන්නේ Imei no එක දුන්නහම 12 Digit pin Code එකක් දෙන්නේ ඒක හරියන්නේ නැහැ.