Patta elakiri kollek

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඔව් ඔව් එළකිරි කිව්වේ එළකිරියෙ කොල්ලෙක් තමයි මූ.

    පට්ට වැඩ කාරයෙක්. හොඳ මොළකාරයෙක්. දැන්ට පරිගණක වෙළඳසැලක හිමිකරුවෙක්. ඒ වගේම ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් හදල ටීවී එකේ හිටන් පෙන්නපු එකෙක්. ඔන්න දැන් තවත් ගේමකට අත ගහල ලඟදම පරිගණක ක්‍රීඩාවක් එළිදක්වන්නයි යන්නේ..

    10435503_1779490468943068_1494823210720049471_n.jpg

    මූ කොහොමත් උපතින්ම කෝටිපති හොඳ රුව ගුණ තියෙන කොල්ල. :P හෙන ක්‍රියේටිව් ඩයල් එක. ඔය කොල්ලන්ට දියුනුවෙන්න පවා ත්‍රෙඩ් දාල තියෙන්නේ..

    මුගේ නම දිල්ශාන්.

    එළකිරියේ DragonD නමින් ඉන්නේ..

    විෂ් කරපල්ල මූට.
     
    • Like
    Reactions: rox2030

    ED.Nigma

    Member
    Jan 19, 2015
    52
    11
    0
    මූ ඇත්තටම වැඩ්ඩෙක් නම් ඉබේම ජනප්‍රිය වේවි මචන්.මෙහෙම ත්‍රේඩ් දාල මූට විශ් කරපන් කිව්වාම උබ ඌව නිකන්ම නොන්ඩි කළා වගේ වෙනවා.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මූ ඇත්තටම වැඩ්ඩෙක් නම් ඉබේම ජනප්‍රිය වේවි මචන්.මෙහෙම ත්‍රේඩ් දාල මූට විශ් කරපන් කිව්වාම උබ ඌව නිකන්ම නොන්ඩි කළා වගේ වෙනවා.

    උබනෙ අඩෝ... සොෆ්ට්වෙයා බෙදනව කියල කීලොගර් දාපු අනාත **ගෙ පුතා අහගන්න එපා කැ*ය මගෙන් :rofl::rofl::rofl:
     
    Last edited by a moderator:

    ED.Nigma

    Member
    Jan 19, 2015
    52
    11
    0
    උබනෙ අඩෝ... සොෆ්ට්වෙයා බෙදනව කියල කීලොගර් දාපු අනාත **ගෙ පුතා අහගන්න එපා කැ*ය මගෙන් :rofl::rofl::rofl:

    කියපන්කො බලන්න
     
    Last edited by a moderator:

    ED.Nigma

    Member
    Jan 19, 2015
    52
    11
    0
    උබනෙ අඩෝ... සොෆ්ට්වෙයා බෙදනව කියල කීලොගර් දාපු අනාත **ගෙ පුතා අහගන්න එපා කැ*ය මගෙන් :rofl::rofl::rofl:

    හොයල බලපන් මම දීපු එක ගත්තා එකෙක්ගෙවත් පාස් එකක් වත් කෙල වෙළද කියල???
    බොරුවට කෑ ගහන්න එපා යකෝ
     
    Last edited by a moderator: