දියවැඩියාවට හොද කෑමක්..

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    දියවැඩියාවට හොද කෑමක්..

    මචන්ලා..

    මෙන්න මේකයි අපේ අම්මට දියවැඩියාව තියෙනවා දැන් අවුරුදු 10 ක් විතර වෙනවා දැන් ඉන්සියුලින් ගන්නවා.. :(:(

    මම පඩි ගත්තම ගෙදරට මොනවා ගෙන්න හිටියත් ගෙන්න හිතෙන්නේ නෑ ගොඩක් දේවල් අම්මට කන්න හොද නැති නිසා අනික අම්මා දැක දැක කන එකත් හරි නෑ නිසා..:no:

    ඒ උනත් අම්මත් කැමති එළියෙන් ගෙන විශේෂ මොනවා හරි කන්න ඉදල හිටලා.. :)

    ඉතින් යාලුවෝ කවුරු හරි දන්නවා නම් විශේෂ කෑම වර්ග ටිකක් කියන්නකෝ දියවැඩියාව තියෙන අයට කන්න පුළුවන්... ෆුඩ් සිටි හරි කොහෙන් හරි ගන්න පුළුවන් ඒවා...

    හොද මොනවගේ පලතුරුද කියලත් දන්නවා නම් කියන්න...:yes::yes:

    උදව්වකට වඩා පිනක් මචන්ලා...:):)

    (මචන්ලා දැන් අහන්න එපා අම්මා ලෙඩ වෙලා අවුරුදු දහයක් උබ දැන් ද කන්න ගෙනල්ල දෙන්න මතක් වෙන්නේ කියලා.. මට ජොබක් සෙට් උනේ ලගදි අනික දන්න හොද දේවල් ගේනවා එත් ගොඩක් ඒවා හොද නැති නිසයි උබලගෙන් අහන්නේ...)
     
    • Like
    Reactions: ishwick and ~Titi~

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    Machan oya super market wala thiyana ewa nemeyi honda game place ekakin (wiswasawantha) palathuru tikak aran dipan. "THEBU" kiyala kola jaathiyak tiyanawa. ewa sambal hadalaa kanna puuwan, ewa Diyawadiyaawata hodayilu. (mama Sinhala weda mahaththayek nam nemeyi)
     
    • Like
    Reactions: sudumalli2009

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මටත් දැන් මාස ගානකට ඉස්සෙල්ල ඔය ප්‍රශ්නෙම ආව ..:(

    දන්නා එකෙක් කියපල්ලා පින් සිද්ද වෙනව් ....

    බම්ප්
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    machoo palathurunam itin...abul keselgedi wagethamai...machoo chicken wage dewal tikak kawata aulak naha...chicken.. fish wage ewa genath diyan
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    Machan oya super market wala thiyana ewa nemeyi honda game place ekakin (wiswasawantha) palathuru tikak aran dipan. "THEBU" kiyala kola jaathiyak tiyanawa. ewa sambal hadalaa kanna puuwan, ewa Diyawadiyaawata hodayilu. (mama Sinhala weda mahaththayek nam nemeyi)

    මචන් තෙබු කොළ හදාගෙන ගෙන කනවා.. එහෙම නෙමෙයි මචන්.. මට ඕන අම්මට ඉදලා හිටලා මොනවා හරි විශේෂ දෙයක් ගෙනත් දෙන්න කන්න... අම්මත් ආසයිනේ බන් හැමදාම එකම දේ නැතුව මොනවා හරි කන්නත්.. ස්තුතියි මචන් අදහසට...
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Macho Fruits ganin...
    Oats ganin...Diamond Brand is ok...anith un same oats walata double ganan...udayta kiri dala nestum wage hadala kanna kiyapan...seeni danna nam epa machan...
     
    • Like
    Reactions: sudumalli2009

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    මචන් තෙබු කොළ හදාගෙන ගෙන කනවා.. එහෙම නෙමෙයි මචන්.. මට ඕන අම්මට ඉදලා හිටලා මොනවා හරි විශේෂ දෙයක් ගෙනත් දෙන්න කන්න... අම්මත් ආසයිනේ බන් හැමදාම එකම දේ නැතුව මොනවා හරි කන්නත්.. ස්තුතියි මචන් අදහසට...

    machan hugak super market wala artificial sugar dapu food items thiyenawa,suger less ewath thiyenawa(ice cream wage ewa ),amma gen monawada kanna kamathi kiyala ahala genath denna:)oats wage ewa num ammath mama genala denawa habai kan ne mokada raha ne kiyala:baffled:
     
    Last edited:
    • Like
    Reactions: sudumalli2009

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    දන්න කෙනෙක් කියන්න

    මචන් Short Eats එහෙම දෙන්න හොද නැද්ද? සමහරු ඒවා කන්නත් ආසයිනේ :)
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    Macho Fruits ganin...
    Oats ganin...Diamond Brand is ok...anith un same oats walata double ganan...udayta kiri dala nestum wage hadala kanna kiyapan...seeni danna nam epa machan...

    ස්තුතියි මචන්.. :):):)

    machan hugak super maeket wala artificial sugar dapu food items thiyenawa,suger less ewath thiyenawa(ice cream wage ewa ),amma gen monawada kanna kamathi kiyala ahala genath denna
    :)

    ගොඩක් ස්තුතියි මචන්... :) ඒවගේ ඒවායේ මොනවා හරි නම් දන්නවා නම් දාපන්.. ගිය වෙලාවක බලන්න ඕන..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    දන්න කෙනෙක් කියන්න

    මචන් Short Eats එහෙම දෙන්න හොද නැද්ද? සමහරු ඒවා කන්නත් ආසයිනේ :)

    kewata kamak ne machan suger leval eka ganata thiya ganna one,2 days walata serayak wath blood sugar meter ekak thiya gena suger check karana one :)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan doctor kenekgen ahana eka hodai,diyawadiyawata kowakka kola hodai machan,eth rasa kamak neme
    sugarless kama thiyenawa,eth ewa hodada danne naha
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇපල්, සීන් කෙසෙල් වගේ පලතුරු හැර ගොඩක් පලතුරු ok
    බීට් හැර එළවලු ok
    කුරක්කන්
    උළුඳු වඩේ, තෝස
    බිම්මල්
     
    • Like
    Reactions: sudumalli2009

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මචන්ලා..

    මෙන්න මේකයි අපේ අම්මට දියවැඩියාව තියෙනවා දැන් අවුරුදු 10 ක් විතර වෙනවා දැන් ඉන්සියුලින් ගන්නවා.. :(:(

    මම පඩි ගත්තම ගෙදරට මොනවා ගෙන්න හිටියත් ගෙන්න හිතෙන්නේ නෑ ගොඩක් දේවල් අම්මට කන්න හොද නැති නිසා අනික අම්මා දැක දැක කන එකත් හරි නෑ නිසා..:no:

    ඒ උනත් අම්මත් කැමති එළියෙන් ගෙන විශේෂ මොනවා හරි කන්න ඉදල හිටලා.. :)

    ඉතින් යාලුවෝ කවුරු හරි දන්නවා නම් විශේෂ කෑම වර්ග ටිකක් කියන්නකෝ දියවැඩියාව තියෙන අයට කන්න පුළුවන්... ෆුඩ් සිටි හරි කොහෙන් හරි ගන්න පුළුවන් ඒවා...

    හොද මොනවගේ පලතුරුද කියලත් දන්නවා නම් කියන්න...:yes::yes:

    උදව්වකට වඩා පිනක් මචන්ලා...:):)

    (මචන්ලා දැන් අහන්න එපා අම්මා ලෙඩ වෙලා අවුරුදු දහයක් උබ දැන් ද කන්න ගෙනල්ල දෙන්න මතක් වෙන්නේ කියලා.. මට ජොබක් සෙට් උනේ ලගදි අනික දන්න හොද දේවල් ගේනවා එත් ගොඩක් ඒවා හොද නැති නිසයි උබලගෙන් අහන්නේ...)
    ape gedarath oya kathandaremai machan:(:( ape ammath hari asai fancy kama jathi kanna..mama baninawath ekka :growl::growl: eth paw bn.. doctorsla machan kiyala thiyenne aduma tarame bath handak kanna kiyala... hmmm fruits nam machan wadiya idichcha ewa genna epa, banana wage hodama naha.. monawada amma kanna asa jathi kiyapan??? choclate ice cream wage ewa thiyenawa suger free poddak try karala balapan..Doc kenekgenuth ahapan !! Tawa one nam basmathi rice eka deepan puluwan nam wadiya thel noda.. basmathi thama okkotoma wada hodama haala diyawadiya ayata :yes::yes::yes:
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    දන්න කෙනෙක් කියන්න

    මචන් Short Eats එහෙම දෙන්න හොද නැද්ද? සමහරු ඒවා කන්නත් ආසයිනේ :)
    ඒවා නම් නිතරම කෑව දේවල්නේ බන්...
    kurahan roti.
    11.gif

    Kos thambala -----kos gata vanjanaya rahata hadala denna. Diyavadiyava suva venava.
    මේවා නම් කනවා නිතරම අම්මා ආසයි..:):)
    machan doctor kenekgen ahana eka hodai,diyawadiyawata kowakka kola hodai machan,eth rasa kamak neme
    sugarless kama thiyenawa,eth ewa hodada danne naha
    11.gif

    ඇපල්, සීන් කෙසෙල් වගේ පලතුරු හැර ගොඩක් පලතුරු ok
    බීට් හැර එළවලු ok
    කුරක්කන්
    උළුඳු වඩේ, තෝස
    බිම්මල්
    ගොඩක් පින් කිව්වා...:):)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    ape gedarath oya kathandaremai machan:(:( ape ammath hari asai fancy kama jathi kanna..mama baninawath ekka :growl::growl: eth paw bn.. doctorsla machan kiyala thiyenne aduma tarame bath handak kanna kiyala... hmmm fruits nam machan wadiya idichcha ewa genna epa, banana wage hodama naha.. monawada amma kanna asa jathi kiyapan??? choclate ice cream wage ewa thiyenawa suger free poddak try karala balapan..Doc kenekgenuth ahapan !! Tawa one nam basmathi rice eka deepan puluwan nam wadiya thel noda.. basmathi thama okkotoma wada hodama haala diyawadiya ayata :yes::yes::yes:

    මොනවද බන් suger free choclate ice cream කොහෙන්ද ගන්න පුළුවන් අම්මා එකට නම් කැමති වෙයි අනිවා... :yes::yes: