දියවැඩියාවට හොද කෑමක්..
මචන්ලා..
මෙන්න මේකයි අපේ අම්මට දියවැඩියාව තියෙනවා දැන් අවුරුදු 10 ක් විතර වෙනවා දැන් ඉන්සියුලින් ගන්නවා..

මම පඩි ගත්තම ගෙදරට මොනවා ගෙන්න හිටියත් ගෙන්න හිතෙන්නේ නෑ ගොඩක් දේවල් අම්මට කන්න හොද නැති නිසා අනික අම්මා දැක දැක කන එකත් හරි නෑ නිසා..
ඒ උනත් අම්මත් කැමති එළියෙන් ගෙන විශේෂ මොනවා හරි කන්න ඉදල හිටලා..
ඉතින් යාලුවෝ කවුරු හරි දන්නවා නම් විශේෂ කෑම වර්ග ටිකක් කියන්නකෝ දියවැඩියාව තියෙන අයට කන්න පුළුවන්... ෆුඩ් සිටි හරි කොහෙන් හරි ගන්න පුළුවන් ඒවා...
හොද මොනවගේ පලතුරුද කියලත් දන්නවා නම් කියන්න...

උදව්වකට වඩා පිනක් මචන්ලා...
(මචන්ලා දැන් අහන්න එපා අම්මා ලෙඩ වෙලා අවුරුදු දහයක් උබ දැන් ද කන්න ගෙනල්ල දෙන්න මතක් වෙන්නේ කියලා.. මට ජොබක් සෙට් උනේ ලගදි අනික දන්න හොද දේවල් ගේනවා එත් ගොඩක් ඒවා හොද නැති නිසයි උබලගෙන් අහන්නේ...)