උබ මොකෙද්ද?

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
මචං අතිසෝක්තිය අයින් කරල තප්පරේකට හරි ඔලුවෙන් හිතල මේක දිහා බලහං..
බොරුවට බැනගෙන එන්න එපා.. හිතින් හරියට හිතුවොත් උබටත් තේරේවී මං මොකද්ද කීවේ කියල.. මට උබලගේ විස්වාසේ, වත් ප්‍රතිපත්තිවත් කඩන්න උවමනාවක් නෑ. මං කිව්වේ මගේ අදහස! :frown:

තාමත් රෙදි ඇදගෙන බත් එක්ක තනකොල කන එවුන් ටිකක් ඉන්නව බං හොය හොය ගිහින් හදහන් බලන සහ, ලග්න පලාපල හොයන එක :frown: මේ ටිකේ උන සිදුවීම් එක්ක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෙ නෑ නේ මොකද්ද කියන්නේ කියල.. :frown::frown:

ඔය හදහන් බලල තේරුමක් නෑ.. ධර්මයේ තියන විදියට බුද්ධිය පාවිච්චි කරල හැසිරෙන්න කියල බුදු හාමුදුරු කෙනෙක් පහල වෙලා කීවත් දැන් ඉන්න තනකොල එක්ක බත් කන උන් පිලිගන්නෑ බං..

ඒ වර්ගේ උන් මේ වගේ කොහෙ හරි හදහන් වලට විරුද්දව වාදයක් යන තැන් වලට හොට දාල විරුද්ධව කතා කරනව. :baffled::baffled::frown: ඒත් උන් මේ වගේ අමන මොඩ ගොන් ප්‍රතිපත්ති කඩන්න කැමති නෑ බං..
අනික මෙතන උබ මේවා හරි කියල සනාත කරන්න තර්ක දාහක් දීලා මේවා සුවර් කරන්න කීවත් මං ඒව සුවර් කරන්නෑ.
මොකද හදහන කියන්නේ තමන්ගේ විස්වාසේ අමුනල #%^&*මරින සීන් එකක්..

බත් කන්න ගියත්.. එලි බහින්ඩ ගියත්.. වෙඩිමක් ගන්න ගියත් හදහන අතේ තියාගෙන
ඇස් දෙක වහගෙන ලෝකේ දිහා බලන මේ වගේ ගෝත්‍රික තිරිසන්නු ඉන්න රටක්
ඉතින් කොහොමද බං දියුණු වෙන්නේ..

නිකමට හිතපං උබේ ගෙදර තියන ඒවගෙන් සියයට පනහක්ම එක්කෝ චීනේ.. නැත්නම් ජපානේ.. :frown::frown: අඩු ගානේ උබ යූස් කරන පෝන් එක පවා හදන්නේ චීනේ.. පඩි වැඩි කරන්න පඩි වැඩි කරන්න කියලා.. ආන්ඬු වලට බැන බැන.. අද දවස ගැන විතරක් හිතල හෙටක් ගැන නොහිතන අපනයන ආර්තිකයක් නැති මේ වගේ කුප්ප රටක් කොහොමද දියුණු කරන්නේ ? උබලට මේ රටේ ලස්සන තිවුන කියල ඔය ලස්සන අපනයන කරන්න බෑ.. රට ලස්සන උනාට වැඩක් නෑ ඉන්නේ ගොන්නු ටිකක් නං.. එක්කෝ කිසි එකෙක්ට ඕනෙ නෑ අලුතෙන් හිතන්න අලුත් දේවල් හදන්න.. නැත්නම් ඒවට ඉඩක් ලැබෙන්නෑ.. ඉතින් මේ වගේ කුප්ප රටක් කොහොමද දියුණු කරන්නේ ?

ඇමරිකාවේ මිනිස්සුන්ට හදහන් බලන්න ගියානම් අද උන්ට වෙන්නේ කේන්දර ටයිප් කරන්න කොල හදන කම්පැනි ජාතික ආධායම කරගෙන ලෙල්ල හුටං කරන් ඉන්න.. එහෙම එකෙ ඉතින් කවද්ද බං අපි දියුණු වෙන්නේ.. ජනාධිපතිල දහයක් පත් කරත් මේ ඔලු හේදෙන්නෑ බං.. :frown::frown: මේ තිරිසන් වසන්ගතේ ලංකාවෙන් තුරන් වෙනවනම් එදාට අපිටත් පුලුවං ඊස්‍රායලේ වගේ තනියම නැගිටින්න.. අනෙ එක්කො ඔන්න ඔහෙ ඕනෙ නෑ බං.. මං මේව කියල උබේ ප්‍රතිපත්ති වෙනස් කරගන්න කියන්න මං කවුද උබේ..නෙහ් :frown::frown:

[/B]

දැන් ඉතින් අමු කුනුහරුපෙනුත් බැනපං ඒක ගානක් නෑ..ඒත් බම්ප් එකක් දාපං මං කුනුහරුප අහන්ඩ හෙන ආසයි..! :growl::growl:

උබල මේවට කොච්චර සැලකුවත්.. හදන් නිසා කකුල් කඩාගනිපු.. ඒවගේ තියන ඒවා විස්වාස කරලා මානසික වැට්ලා පට්ට අමාරුවෙ වැටිච්චි උන් මං දැකල තියනවා Rep කැපුවත් කමක් නෑ.. කියන්න තියන දේ කෙලින් නොකිය රේප් රැකගෙන වැඩක් නෑ:baffled:
 
Last edited:

[email protected]

Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    දැන් ඉතින් අමු කුනුහරුපෙනුත් බැනපං ඒක ගානක් නෑ..ඒත් බම්ප් එකක් දාපං මං කුනුහරුප අහන්ඩ හෙන ආසයි..! :growl::growl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දැන් ඉතින් අමු කුනුහරුපෙනුත් බැනපං ඒක ගානක් නෑ..ඒත් බම්ප් එකක් දාපං මං කුනුහරුප අහන්ඩ හෙන ආසයි..!
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    china n japan gena kiyapu nisa kiyanne
    hoyala balapan a ratawal wala thiyena beliefs gena (i.e feng shui in china)
    MR yudde patan gaththeth kendare balala thamai
    Mr.Lalith Weerathunga dawasak article ekaka kiyala thibuna prabhakarange kendare aran awa kiyala a paththe indala penapu kotiyek
    kendare kiyanne mama hithana widiyata weradiyata godak denek therum gaththu concept ekak
    budu dahame kiyana ahosi karma wage kendareth apita wenas karanna puluwan a a adala dewal karala
    kunuharupa kiwwe ne mama nam :D
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Uba hodai ban wesak kaleta thoran wala akuru adinna

    අදහස් කරේ මෙතන ලංකාවේ උන්ගේ මේව ගැන තියන overload හැගීම :frown:

    china n japan gena kiyapu nisa kiyanne
    hoyala balapan a ratawal wala thiyena beliefs gena (i.e feng shui in china)
    MR yudde patan gaththeth kendare balala thamai
    Mr.Lalith Weerathunga dawasak article ekaka kiyala thibuna prabhakarange kendare aran awa kiyala a paththe indala penapu kotiyek
    kendare kiyanne mama hithana widiyata weradiyata godak denek therum gaththu concept ekak
    budu dahame kiyana ahosi karma wage kendareth apita wenas karanna puluwan a a adala dewal karala
    kunuharupa kiwwe ne mama nam :D

    කමක් නෑ මට උබලව මේවගෙන් ඈත් කරන්න ක්‍රමයක් නෑ.. අයිතියකුත් නෑ.. මං කීවේ මගේ අදහස

    :frown:
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    sampurna attha
    mama nam oya hadahan ,kendara,kathandara kisi seth wiswasha karanne ne.
    e kale dewal wena kathawak eth ada kale inne patta horu.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    uba oya kiyane ube gedara minissu hithana hati neda? machan,,, ubala hithanawa wage neme,, owaa wishwasa karanna wenne mehemai.. 5% wage inne hadahan balala aththa kiyana eun.. mamanm owaa wishwasa karanne ne, but oka wadagath nathnam mona reddatada ipadunu welawe okak hadanna one une aniwaa...
     
    ඒ සියයට පහෙනුත් තනිකරම කියන්නේ අපිට වෙන කරදරමනෙ බං..! අනික කරදර ගැන කීවේ නැත්තං
    අපේ උන් ඒවා සුවර් කරන්නෙත් නෑ.. මහා හොද ගොඩක් කිව්වොත් කවුරුත් ඒවා පිලිගන්නෑ..
    බොරුවට අන්තාවාදි වෙලා උන් කියන හැමදේම සුවර් කරලා විහින් කාලකන්නි වෙනවා :confused:

    sampurna attha
    mama nam oya hadahan ,kendara,kathandara kisi seth wiswasha karanne ne.
    e kale dewal wena kathawak eth ada kale inne patta horu.

    :yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒ සියයට පහෙනුත් තනිකරම කියන්නේ අපිට වෙන කරදරමනෙ බං..! අනික කරදර ගැන කීවේ නැත්තං
    අපේ උන් ඒවා සුවර් කරන්නෙත් නෑ.. මහා හොද ගොඩක් කිව්වොත් කවුරුත් ඒවා පිලිගන්නෑ..
    බොරුවට අන්තාවාදි වෙලා උන් කියන හැමදේම සුවර් කරලා විහින් කාලකන්නි වෙනවා :confused:

    :yes::yes:

    ow ithin... pelak eun owaa oluwe thiyan inne... oluwe thiyan inne nathuwa hitiyanam karadara, hithata awl adui..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය හදහන් බලල තේරුමක් නෑ.. ධර්මයේ තියන විදියට බුද්ධිය පාවිච්චි කරල හැසිරෙන්න කියල බුදු හාමුදුරු කෙනෙක් පහල වෙලා කීවත් දැන් ඉන්න තනකොල එක්ක බත් කන උන් පිලිගන්නෑ බං..

    ධර්මය අනුවම හිටියොත් ජීවත් වෙන්න බෑ ,බුදු හාමුදුරු ජත්ත මානවකයාව බේරගත්තද ? තමන්ගේ නෑදෑයන්ව බේරගන්න පුලුවන් වුනාද? බැරි වුනා නමුත් හදහන බලලා හිටියා නම් ඒ මිනිස්සුන්ට තිබුනා තමන්ට තියෙන මාරක අපල වලින් බේරිලා ඉන්න. ජෝතිෂ්‍යයට අනුව හිටියොත් තමන්ගේ අපල වලින් බේරිලා ඉන්න බෑ නමුත් ඒවා කල් දාගන්න පුලුවන්, මාරක අපල කල් යන්න යන්න, ඒවා අහෝසි කර්ම වෙන්න පුලුවන්. මම නම් ජෝතිෂ්‍යය විශ්වාස කරනවා, ධර්මයත් විශ්වාස කරනවා.
     
    මම කවදාවත් කේන්දර බැලුවේ නෑ. ඒත් අම්ම මට හොරෙන් බලල වෙනවයි කියපු කිසි දෙයක් අන්තිමට වුනේ නෑ.

    අනික අපේ ජ්‍යෝතිශයයි, ඉන්දියාවේ එකයි චීනෙ එකයි වෙනස්. ප්‍රථිපල 3ක් තුනෙන් එන්නේ.
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මම කවදාවත් කේන්දර බැලුවේ නෑ. ඒත් අම්ම මට හොරෙන් බලල වෙනවයි කියපු කිසි දෙයක් අන්තිමට වුනේ නෑ.

    අනික අපේ ජ්‍යෝතිශයයි, ඉන්දියාවේ එකයි චීනෙ එකයි වෙනස්. ප්‍රථිපල 3ක් තුනෙන් එන්නේ.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: isuru_feat